"කොළඹ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
64 පේළිය: 64 පේළිය:
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්,
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්,


*[[කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* කොළඹ
*[[දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* දෙහිවල
*[[හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* හෝමාගම
*[[කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* කඩුවෙල
* කොලොන්නාව
*[[කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* කැස්බෑව
*[[කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
*[[මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* මහරගම
*[[කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* කෝට්ටේ
* පාදුක්ක
*[[පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* රත්මලාන
*[[රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* තිඹිරිගස්යාය
*[[තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* පාදුක්ක
*[[පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
*[[සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
* සීතාවක


== ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය ==
<br />


=== මහ නගර සභා ===
==ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය ==


*[[කොළඹ]] (මහ නගර සභාව)
* කොළඹ මහනගර සභාව
*ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (මහ නගර සභාව)
* ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
* දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
*මොරටුව (මහ නගර සභාව)
* කඩුවෙල මහනගර සභාව
*දෙහිවල හා ගල්කිස්ස (මහ නගර සභාව)
*කඩුවෙල (මහ නගර සභාව)
*කොළොන්නාව (නගර සභාව)
*මහරගම (නගර සභාව)
*කැස්බෑව (නගර සභාව)
*බොරලැස්ගමුව (නගර සභාව)
*කොටිකාවත්ත, ගොතටුව හා මුල්ලේරියාව (ප්‍රාදේශිය සභාව)
*හෝමාගම (ප්‍රාදේශිය සභාව)
*සීතාවකපුර (ප්‍රාදේශිය සභාව)


=== නගර සභා ===

* කොළොන්නාව නගර සභාව
* කැස්බෑව නගර සභාව
* පාදුක්ක නගර සභාව
* බොරලැස්ගමුව නගර සභාව
* මහරගම නගර සභාව

=== ප්‍රාදේශීය සභා ===

* කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
* සීතාවකපුර ප්‍රාදේශීය සභාව
* හෝමාගම ප්‍රාදේශීය සභාව

<br />
[[ප්‍රවර්ගය:කොළඹ දිස්ත්‍රික්කය]]
[[ප්‍රවර්ගය:කොළඹ දිස්ත්‍රික්කය]]

13:14, 21 පෙබරවාරි 2019 තෙක් සංශෝධනය

කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර
අගනුවරකොළඹ
ප්‍රදේශ
List
රජය
 • දිස්ත්‍රික් ලේකම්ජී. ඒ. ජේ. සිල්වෙස්ටර්
 • ප්‍රාදේශීය
List
  • මහනගර සභා: 5
  • නගර සභා: 3
  • ප්‍රාදේශීය සභා: 5
සරිය
 • මුළු699 කිමී2 (270 සතරැස් සැත)
 • භූමිය676 කිමී2 (261 සතරැස් සැත)
 • ජලය23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු2,251,274
 • ඝණත්වයBad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-11
වෙබ් අඩවියds.gov.lk/dist_colombo

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත. ඒවා නම්,

ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය

මහ නගර සභා

  • කොළඹ මහනගර සභාව
  • ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
  • දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
  • කඩුවෙල මහනගර සභාව

නගර සභා

  • කොළොන්නාව නගර සභාව
  • කැස්බෑව නගර සභාව
  • පාදුක්ක නගර සභාව
  • බොරලැස්ගමුව නගර සභාව
  • මහරගම නගර සභාව

ප්‍රාදේශීය සභා

  • කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
  • සීතාවකපුර ප්‍රාදේශීය සභාව
  • හෝමාගම ප්‍රාදේශීය සභාව


"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_දිස්ත්‍රික්කය&oldid=432096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි