"රාජකීය විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Correct a details
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
11 පේළිය: 11 පේළිය:
}}
}}


'''රාජකීය විද්‍යාලයය''' ශ්‍රී ලංකාවේ [[කොළඹ]] කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසල වන අතර ප්‍රමුඛතම පාස‍ලයි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.
'''රාජකීය විද්‍යාලයය''' ශ්‍රී ලංකාවේ [[කොළඹ]] කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛතම පාස‍ලයි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.


==පිහිටීම==
==පිහිටීම==

07:31, 31 දෙසැම්බර් 2018 තෙක් සංශෝධනය

රාජකීය විද්‍යාලයය
ගොනුව:Royal College Colombo shield.jpg
Location
Map

තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨයලතින්: Disce aut Discede
("Learn or Depart" / "උගනිවු, නැත පිටවෙනු")
Floreat
(Latin:"Flourish" / "වැජඹේවා!")
ආරම්භ කලේ1835
වෙබ් අඩවියwww.royalcollege.lk

රාජකීය විද්‍යාලයය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛතම පාස‍ලයි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.

පිහිටීම

එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත. අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇත.


මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය

නිවාස

හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි මාෂ්, හාවඩ්, හාට්ලී, බෝක්, රීඩ්

මීට අමතරව නෙවසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වය් ඒවා නම්

අන්ගි, බෙලෙත්, බ්‍රැඩ්බි, කොරෙයා,

පාසල් ගීතය

ඉංග්‍රීසි පාසල් ගීතය

පාසල් ගීතය School Of Our Fathers රචනා කරන ලද්දේ රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරයෙකු වූ H.L.Reed විසිනි.


School Of Our Fathers


Thy spirit first to life awoke
In eighteen hundred and thirty five
Beneath the sway of Marsh and Boake
Thenceforth did Lanka's learning thrive


School where our fathers learnt the way before us
Learnt of books and learnt of men, through thee we'll do the same
True to our watchword "Disce Aut Discede
We will learn of books and men, and learn to play the game (ධ්රැව පදය - Refrain)


Within thy shade our fathers trod
The path that leads to man's estate;
They have repaid the debt they owed;
They kept thy fame inviolate.


(ධ්රැව පදය - Refrain)


And we their loyal sons now bear
The torch, with hearts as sound as oak;
Our lusty throats now raise a cheer
For Hartley, Harward, Marsh and Boake.


(ධ්රැව පදය - Refrain)


සමිති සහ සංගම්

  • සමාජසේවා සංගමය
  • බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය
  • සාමාන්‍ය දැනීම සංගමය
  • කෘෂිකර්ම සංගමය
  • සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
  • සිංහල කථික හා විවාද සංසඳය
  • නව නිපැයුම්කරුවන්ගේ සංගමය
  • චෙස් සංගමය
  • ස්ක්‍රැබල් සංගමය
  • මාධ්‍ය ඒකකය
  • එක්සත් ජාතීන්ගේ සංගමය
  • අන්තර්ක්‍රියාකාරිත්ව සංගමය
  • යුනෙස්කෝ සංගමය
  • ගුවන් විදුලි සංගමය
  • පරිගණක සංගමය
  • තාරකා විද්‍යා සංගමය
  • රසායන විද්‍යා සංගමය
  • වාණිජ සංගමය
  • කථික සමාජය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • පරිසර සංගමය
  • පුරාවිද්‍යා සංගමය
  • ගණිත සංගමය
  • සංගීත කවය
  • ඡායාරූප සංගමය
  • රතු කුරුස සංගමය

ශිෂ්‍යභට ඛණ්ඩය

1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2007 වර්ෂයේදී පිහිටුවීම.

විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු

ප්‍රධානාචාර්යවරු

නම සිට දක්වා
ජෝසෆ් H. මාෂ් (ජ්‍යෙෂ්ඨ), MA (Edin) දේවගැතිතුමා
1835
1838
J. බෲක් H. බේලි (වැඩබලන)
1839
1842
A. කෙසන් දේවගැතිතුමා
1842
1842

විදුහල්පතිවරු

නම සිට දක්වා
J.F. හැස්ලම්, BA (කැන්ටබරි)
1839
1840
ආචාර්ය බාක්‍රොෆ්ට් බෝක්, BA (ඩබ්ලින්), DD (ඩබ්ලින්) දේවගැතිතුමා
1842
1870
ජෝජ් ටොඩ්, BA (Oxon), ISO
1871
1878
J.B. කල්, MA (Oxon)
1878
1890
J.H. මාෂ් (කණිෂ්ට), MA (එඩින්බරෝ)
1890
1892
J.H. හාවර්ඩ්, MA (Oxon)
1892
1902
C. හාර්ට්ලි, MA (කැන්ටබරි)
1903
1919
මේජර් H.L. Reed, MC, BA (කැන්ටබරි)
1920
1932
L.H.W. සැම්සන්, BA (Oxon), FRGS
1932
1938
E.L. බ්‍රැඩ්බි, MA (Oxon)
1939
1945
J.C.A. කොරෙයා, MA (ලන්ඩන්), DipEd (කැන්ටබරි)
1946
1953
D.K.G. ද සිල්වා, BSc (ලන්ඩන්), DipEd (ලංකා)
1954
1966
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, BA (ලන්ඩන්), MA (NY TTC)
1967
1971
D.G. වැලිකල, BSc (ලන්ඩන්)
1971
1972
D.J.N. සෙනෙවිරත්න, BSc (ලන්ඩන්), MA (කොලොම්බියා), F.G.TRD, Cert(History) (ලංකා)
1972
1972
L.D.H. පීරිස්, BSc (ලන්ඩන්), DipEd (ලංකා)
1972
1980
C.T.M. ප්‍රනාන්දු, BA (ලන්ඩන්), CertEd (ලංකා), Cert Ed. Adm. (එඩින්බරෝ)
1981
1986
B. සූරියාරච්චි, BA (ලංකා), DipEd
1986
1994
S.H. කුමාරසිංහ, BA (ලංකා), DipEd
1994
1997
H.L.B. ගෝමස්, BA (පේරාදෙණිය), DipEd, Cert Ed. Mgt.
1997
2003
H.A.U. ගුණසේකර, BSc (පේරාදෙණිය), DipEd
2003
2016
B.A.අබේරත්න,
2016
මේ දක්වා



අඩවියෙන් බැහැර පිටු