"සාකච්ඡාව:මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය: ව්‍යාජ අර්ථ දැක්වීම අනුව පාප් (pope) තුමාට බුදු හාමුදුරුවෝ කිව යුතුය.
5 පේළිය: 5 පේළිය:
මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය ,මෙහි නම වෙනස් කර සැකසිය යුතුයි.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 01:44, 2 දෙසැම්බර් 2018 (යූටීසී)
මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය ,මෙහි නම වෙනස් කර සැකසිය යුතුයි.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 01:44, 2 දෙසැම්බර් 2018 (යූටීසී)
::හිමිපාණෝ යන වචනය බෞද්ධ වචනයක්ද? ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 01:54, 2 දෙසැම්බර් 2018 (යූටීසී)
::හිමිපාණෝ යන වචනය බෞද්ධ වචනයක්ද? ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 01:54, 2 දෙසැම්බර් 2018 (යූටීසී)
:::ඉහත ප්‍රකාශිත වාක්‍ය ඛණ්ඩහි තේරුම තේරුම් ගැනීමේ අපහසුවක් තිබේද? මෙම යෙදුම ප්‍රජාව නොමග යවන ලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීමකි ,මෙහි මුල් යෙදුම ඉංග්‍රීසියෙන් නම් Father ලෙසය සිංහලයෙන් එය පියතුමා ,පාදිලි උන්නාන්සේ ලෙස හෝ පුජක තුමා ලෙස පරිවර්තනය වේ , මෙතුමාට මෙම යෙදුම ඉංග්‍රීසියෙන් නම් Cardinal ලෙසය. එය සිංහලයට පරිවර්තනය වන්නේ කාදිනල් වරයා,කාදිනල් තුමා ලෙසය , භාෂාවේ මීට ඉහතදී මෙම යෙදුමම යොදවාගෙන තිබුනේ "අති උත්තම" ලෙස උපසර්ගයක් භාවිතා කරගෙනය. නා හිමිපාණන්, හිමිපාණන් හෝ හිමිපාණෝ ලෙස Cardinal තුමාට හිමි නොවන දෙයක්මෙ සදහා මෙහිදී භාෂාවේ අවභාවිතයකින් හිමි කමක් සලසා දීම ව්‍යාජයකි , නොමග යැවීමකි , මෙය නුගත් සිංහලයන් රවට්ටන්නට බොරු අර්ථයක් ප්‍රකාශ කොට ගෙන හැර දැක්වීමකි.මෙසේ මේ, මෙම ව්‍යාජ අර්ථ දැක්වීම අනුව පාප් (pope) තුමාට බුදු හාමුදුරුවෝ කිව යුතුය.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 20:13, 2 දෙසැම්බර් 2018 (යූටීසී)

20:13, 2 දෙසැම්බර් 2018 තෙක් සංශෝධනය

de facto යනු නිල බලයෙන් නොවේද? අමාත්‍යාංශ ලේකම් වරයෙක් අමාත්‍යාංශයේ පරිපාලන හා මුදල් බලධරයා වන්නේ නිල බලයෙනි. මෙහිදී කාදිනල් වරයා අග්‍රධරයා වන්නේ නිල බලයෙනි. එතුමාට කලින් රදගරු පදවියට පත්වූවන් ශ්‍රී ලංකාවේ රෝමානු තතෝලික සභාවේ සිටියද කාදිනල් වරයා නිල බලයෙන් අත්‍රධරයා වෙයි. එබැවින් මෙහිදී නිල බලයෙන් යන්න වැදගත් වෙයි. ---ශ්වෙත (talk) 15:57, 12 මාර්තු 2013 (යූටීසී)[reply]

මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය

මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය ,මෙහි නම වෙනස් කර සැකසිය යුතුයි.--RsEkanayake 01:44, 2 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]

හිමිපාණෝ යන වචනය බෞද්ධ වචනයක්ද? ----Shwetha (talk) 01:54, 2 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]
ඉහත ප්‍රකාශිත වාක්‍ය ඛණ්ඩහි තේරුම තේරුම් ගැනීමේ අපහසුවක් තිබේද? මෙම යෙදුම ප්‍රජාව නොමග යවන ලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීමකි ,මෙහි මුල් යෙදුම ඉංග්‍රීසියෙන් නම් Father ලෙසය සිංහලයෙන් එය පියතුමා ,පාදිලි උන්නාන්සේ ලෙස හෝ පුජක තුමා ලෙස පරිවර්තනය වේ , මෙතුමාට මෙම යෙදුම ඉංග්‍රීසියෙන් නම් Cardinal ලෙසය. එය සිංහලයට පරිවර්තනය වන්නේ කාදිනල් වරයා,කාදිනල් තුමා ලෙසය , භාෂාවේ මීට ඉහතදී මෙම යෙදුමම යොදවාගෙන තිබුනේ "අති උත්තම" ලෙස උපසර්ගයක් භාවිතා කරගෙනය. නා හිමිපාණන්, හිමිපාණන් හෝ හිමිපාණෝ ලෙස Cardinal තුමාට හිමි නොවන දෙයක්මෙ සදහා මෙහිදී භාෂාවේ අවභාවිතයකින් හිමි කමක් සලසා දීම ව්‍යාජයකි , නොමග යැවීමකි , මෙය නුගත් සිංහලයන් රවට්ටන්නට බොරු අර්ථයක් ප්‍රකාශ කොට ගෙන හැර දැක්වීමකි.මෙසේ මේ, මෙම ව්‍යාජ අර්ථ දැක්වීම අනුව පාප් (pope) තුමාට බුදු හාමුදුරුවෝ කිව යුතුය.--RsEkanayake 20:13, 2 දෙසැම්බර් 2018 (යූටීසී)[reply]