"දඬුමොණරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎අධෝලිපි: Dandumonaraya දඬුමොණරය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
{{Redirect|පුෂ්පික විමාන}}
{{Redirect|පුෂ්පික විමාන}}

'''දඬුමොණරය''' යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. [[රසදිය]] බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ පැවසේ(රසදිය කේන්ද්‍රාභිසරනය).
'''දඬුමොණරය''' යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. [[රසදිය]] බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූවා සේ පැවසේ(රසදිය කේන්ද්‍රාභිසරනය).

දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි. <ref>{{cite web|url=http://kingofrawana.blogspot.com/2013/03/blog-post_5661.html|title=දඬුමොණරය, විජයට පෙර ඉතිහාසය}}</ref>

07:52, 17 අගෝස්තු 2018 තෙක් සංශෝධනය

දඬුමොණරය යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. රසදිය බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූවා සේ පැවසේ(රසදිය කේන්ද්‍රාභිසරනය).

දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි. [1]

අධෝලිපි

  1. "දඬුමොණරය, විජයට පෙර ඉතිහාසය".
"https://si.wikipedia.org/w/index.php?title=දඬුමොණරය&oldid=426831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි