"සදහටම ඔබ මගේ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
No edit summary
4 පේළිය: 4 පේළිය:
| name = ''සදහටම ඔබ මගේ''
| name = ''සදහටම ඔබ මගේ''
| director = මිල්ටන් ජයවර්ධන
| director = මිල්ටන් ජයවර්ධන
| producer = සේන සමරසිංහ (සමරසිංහ චිත්‍රපට)
| producer = සේන සමරසිංහ (සමරසිංහ චිත්‍රපට සමාගම)
| writer = සෝමපාල ලීලානන්ද
| writer = සෝමපාල ලීලානන්ද
| story = සෝමපාල ලීලානන්ද
| story = සෝමපාල ලීලානන්ද

18:52, 15 අගෝස්තු 2018 තෙක් සංශෝධනය

සදහටම ඔබ මගේ
අධ්‍යක්‍ෂණයමිල්ටන් ජයවර්ධන
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවසෝමපාල ලීලානන්ද
නිශ්පාදනයසේන සමරසිංහ (සමරසිංහ චිත්‍රපට සමාගම)
සිනෙමාරූපණයමර්සලින් එස් පෙරේරා
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • මැයි 11, 1973 (1973-05-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

ගීතයන්

  • ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
  • ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සෝමපාල ලීලානන්ද
  • ගීත ගායනය – එච්.ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා
  • ගීත සංඛ්‍යාව - 05
  1. පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ- වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා
  2. අමර පෙම් ලතාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  3. වාසනාව දොර ඇරලා බලනවා - එම්. එස්. ප්‍රනාන්දු, ජොතිපාල
  4. දෑසේ මාගේ සැතපෙනා - එච්. ආර්. ජෝතිපාල
  5. දෑසේ මාගේ සැතපෙනා - ඇන්ජලින් ගුණතිලක

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන ගීත තැටි - සමරසිංහ ලේබලය යටතේ නිකුත් විය

නිෂ්පාදනය

  • අධ්‍යක්ෂණය සහ කැමරා කෝණ නිර්මාණය - මිල්ටන් ජයවර්ධන
  • කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
  • ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු (සරසවි චිත්‍රාගාරය)
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
  • රසායනාගාර – ඒ. අයි. ජොහාර්

ප්‍රදර්ශනය

සීමාසහිත සිනමාස් සමාගම[1]

මූලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=සදහටම_ඔබ_මගේ&oldid=426776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි