"වස්තු නැඹුරු ක්‍රමලේඛනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් වැඩසටහන්කරණය යනු පරිගණක වැඩසටහන්කරණ ක්‍රමවේදයක් වන අතර එය දත්ත කොටස් ක්‍රම හා ඒවායේ සංකලනයන්ගෙන් සමන්විත වූ වස්තූන් හෙවත් ඔබ්ජෙක්ට්ස් –එනම් දත්ත ව්‍යුහයන් භාවිතාකර පරිගණක වැඩසටහන් සම්පාදනය සඳහා වූ ක්‍රමයකි. තොරතුරු සැඟවීම,දත්ත මූල්‍යකරණය,බහුරූපීයතාවය හා පරවේණීගතවීම ආදී වූ මූලික ලක්ෂණ මෙම වැඩසටහන්කරණ ක්‍රමවේදයේ අඩංගුය. 1990 මුල් භාගය වන තුරුම මෙම ක්‍රමවේදය පරිගණක වැඩසටහන්කරණය සඳහා භාවිතාකර නැත.නමුත් නූතන පරිගණක භාෂා බොහොමයක් මෙම ක්‍රමවේදය භාවිතාකරයි.
වස්තූන් අරමුණුකරගත් වැඩසටහන්කරණය (Object Oriented programming) යනු පරිගණක වැඩසටහන්කරණ ක්‍රමවේදයක් වන අතර එය දත්ත කොටස් ක්‍රම හා ඒවායේ සංකලනයන්ගෙන් සමන්විත වූ වස්තූන් හෙවත් ඔබ්ජෙක්ට්ස් –එනම් දත්ත ව්‍යුහයන් භාවිතාකර පරිගණක වැඩසටහන් සම්පාදනය සඳහා වූ ක්‍රමයකි. තොරතුරු සැඟවීම,දත්ත මූල්‍යකරණය,බහුරූපීයතාවය හා පරවේණීගතවීම ආදී වූ මූලික ලක්ෂණ මෙම වැඩසටහන්කරණ ක්‍රමවේදයේ අඩංගුය. 1990 මුල් භාගය වන තුරුම මෙම ක්‍රමවේදය පරිගණක වැඩසටහන්කරණය සඳහා භාවිතාකර නැත.නමුත් නූතන පරිගණක භාෂා බොහොමයක් මෙම ක්‍රමවේදය භාවිතාකරයි.

1990 වසර පමණ මෙය ආරම්භ විය.දෘඩාංග හා මෘදුකාංගවල සංකීර්ණතාවය නිසා ඒවායේ ප්‍රමිතිය පිළිබඳව වැඩි අවදානයක් යොමු විය.පරිගණක වැඩසටහන්කරණයේ ඇතිවූ මූලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හා ඒවායේ තත්ව පාලනය සඳහා පර්යේෂණ සිදුකරන්නන් වැඩසටහන්කරණය සඳහා අසන්තත‚ නැවත නැවත භාවිතා කිරීම වැනි මූලධර්මයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලදී.මෙම ක්‍රමවේදයේදී මූලික වන්නේ දත්ත නොව යමක් සිදුකරන ක්‍රමයයි.වස්තූන් ඒවා මගින් සිදුකරන කාර්යයන් සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම මෙහි මූලික අරමුණය.බොහෝ වසර ගණනක් භාවිත වූ දත්තවලට වඩා යම් කාර්යයක් සිදුකරන ආකාරය ගැන වැඩි අවධානයක් යොමුකරගෙන සිදුකරන මොඩියුල වැඩසටහන්කරණය මෙන්ම මෙම ක්‍රමවේදයේදීද නැවත නැවත භාවිතා කිරීම‚ස්වයංකරණ වැඩසටහන් කොටස් සම්පාදනය වැනි ලක්ෂණ භාවිතා කරයි.මෙම පැරැණි ක්‍රමයේදී දත්ත හා ඒවායේ හැසිරීම වෙන්ව වෙන්ව සලකන ලදී.

09:11, 17 ජූලි 2018 තෙක් සංශෝධනය