"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු ප්‍රවර්ගය:බ්‍රිතාන්‍ය රාජකීයයන් එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
No edit summary |
||
83 පේළිය: | 83 පේළිය: | ||
{{අනු-රාජ}} |
{{අනු-රාජ}} |
||
{{අනු-පෙර|rows=2|before=[[හයවන ජෝර්ජ් රජ]]}} |
{{අනු-පෙර|rows=2|before=[[හයවන ජෝර්ජ් රජ]]}} |
||
{{අනු-පදවිය|title=[[බ්‍රිතාන්‍ය රජුන්ගේ ලැයිස්තුව|එක්සත් රාජධානියේ රජ]]|years=6 පෙබරවාරි |
{{අනු-පදවිය|title=[[බ්‍රිතාන්‍ය රජුන්ගේ ලැයිස්තුව|එක්සත් රාජධානියේ රජ]]|years=6 පෙබරවාරි 1952 –}} |
||
{{s-Present|heir=[[චාල්ස් කුමාරයා ]]|as=[[වේල්සයේ කුමරු ]]}} |
{{s-Present|heir=[[චාල්ස් කුමාරයා ]]|as=[[වේල්සයේ කුමරු ]]}} |
||
{{අනු-අග}} |
{{අනු-අග}} |
14:02, 17 අප්‍රේල් 2018 තෙක් සංශෝධනය
දෙවන එලිසබෙත් රැජිණ | |||||
---|---|---|---|---|---|
padding-top:0.2em
| |||||
රාජ්‍ය සමය | 6 පෙබරවාරි 1952 – වර්ථමානය | ||||
අභිෂේකය | 1953 ජුනි 2 | ||||
පූර්වප්‍රාප්තිකයා | හයවන ජෝර්ජ් රජ | ||||
ඔටුන්න හිමි කුමරු | චාල්ස් කුමාරයා, වේල්සයේ කුමරු | ||||
අග්‍රාමාත්‍යවරු | අග්‍රාමාත්‍ය ලැයිස්තුව බලන්න | ||||
උපත | 21 අප්‍රේල් 1926 මෙෆෙයාර්, ලන්ඩන්, එක්සත් රාජධානිය | ||||
වල්ලභයා | ෆිලිප් කුමාරයා, එඩිංබර්ග් ආදිපාදවරයා (වි. 1947) | ||||
දරුවන් Detail | චාල්ස් කුමාරයා, වේල්සයේ කුමරු ඈන් ඇන්ඩෲ එඩ්වර්ඩ් | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | හයවන ජෝර්ජ් රජ | ||||
මව | එලිසබෙත් මව් රැජින | ||||
ආගම | එංගලන්ත සභාව ස්කොට්ලන්ත සභාව | ||||
අත්සන |
දෙවන එළිසබෙත් රැජිණ වූ කලී පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හයවන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.
න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ෆිජිහි ප්‍රධානියා යන ඒවාය.
ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.
දෙවන එලිසබෙත් රැජිණ වින්ඩ්සර් රාජ වංශය උපත: 12 අප්‍රේල් 1895
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හයවන ජෝර්ජ් රජ |
එක්සත් රාජධානියේ රජ 6 පෙබරවාරි 1952 – |
වත්මන් උරුමකරු චාල්ස් කුමාරයා වේල්සයේ කුමරු ලෙස |