"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎Portals: නව ඡේදය
ටැගය: 2017 source edit
113 පේළිය: 113 පේළිය:
<center>[[File:Mapa de Galiza con bandeira.svg|100px]]</center>
<center>[[File:Mapa de Galiza con bandeira.svg|100px]]</center>
'''[[:w:en:Wikipedia:Galicia 15 - 15 Challenge|Wikipedia:Galicia 15 - 15 Challenge]]''' is a public writing competition which will improve improve and translate this list of 15 really important articles into as many languages as possible. Everybody can help in any language to collaborate on writing and/or translating articles related to Galicia. To participate you just need to sign up [[:en:Wikipedia:Galicia 15 - 15 Challenge/Participants|here]]. Thank you very much.--[[User:Breogan2008|Breogan2008]] ([[User talk:Breogan2008|talk]]) 14:34, 12 මාර්තු 2018 (යූටීසී)
'''[[:w:en:Wikipedia:Galicia 15 - 15 Challenge|Wikipedia:Galicia 15 - 15 Challenge]]''' is a public writing competition which will improve improve and translate this list of 15 really important articles into as many languages as possible. Everybody can help in any language to collaborate on writing and/or translating articles related to Galicia. To participate you just need to sign up [[:en:Wikipedia:Galicia 15 - 15 Challenge/Participants|here]]. Thank you very much.--[[User:Breogan2008|Breogan2008]] ([[User talk:Breogan2008|talk]]) 14:34, 12 මාර්තු 2018 (යූටීසී)

== Portals ==

{{Ambox
| type = delete
| image = none
| text = '''ඉංග්‍රීසි විකිපීඩියාවේ සියලුම Portals (ද්වාර) මකා දැමීම සඳහා කරන ලද යෝජනාවකට ප්‍රජාවේ අදහස් විමසීම මේ දිනවල සිදු වෙමින් පවතී. කරුණාකර ඒ පිලිබඳ ඔබේ අදහස් '''[[W:en:Wikipedia:Village pump (proposals)#RfC: Ending the system of portals|Wikipedia:Village pump (proposals)#RfC: Ending the system of portals]]''' හි දක්වන්න. වැඩි විස්තර සඳහා [[W:en:Wikipedia:Guide to deletion|Guide to deletion]] කියවන්න. ස්තුතියි.
}}

06:10, 13 අප්‍රේල් 2018 තෙක් සංශෝධනය

කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (ප්‍රස්ථීතික)පර්යේෂණාගාරයඅනෙකුත්
පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට



ලිපි වෙනත් නම් වලට ගෙනයෑම

ලිපි වෙනත් නම් වලට ගෙනයෑමේදී (REDIRECT) අනුගමනය කළයුතු රීති මොනවාද? --Lee (talk) 06:18, 25 මාර්තු 2016 (යූටීසී)[reply]

කවුරුන් හෝ ඉංග්‍රීසි විකියේ තිබෙන නීති පරිවර්තනය කලොත් මේකට උත්තරය සොයා ගත හැකියි. --- Shwetha (talk) 06:30, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
මටත් හිතුනේ ආරම්භයක් හැටියට හොඳම දේ ඒක කියලා. --Lee (talk) 07:38, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
2011 වසරෙහිදී ආරම්භය අරන් තියෙන්නේ. කවුරු කවුරු හරි එකතු වෙලා ඒක අවසන් කලා නම් හොඳයි. ----Shwetha (talk) 08:16, 25 මාර්තු 2016 (යූටීසී)[reply]

අඩු වැදගත් කමක් ඇති ඉංග්‍රීසි ලිපි ඉග්රිසියෙන් සිංහලට පරිවර්තනය කර කර ඉන්නවාට වඩා කවුරුහරි ඉංග්‍රීසි දන්න උගතෙක් ඒක කලානම් නේද හොද? අපිටනම් බැරියෝ!නිකන් ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගෙ නේද ?--RsEkanayake 07:35, 24 අගෝස්තු 2016 (යූටීසී)[reply]

නව පිටු අලුත් මුහුණුවරකට

මෙය බලන්න මෙහි දැක්වෙන පරිදි, නව පිටු පරීක්ෂා කිරීම සඳහා විවිධ උපාංග යොදා ඇත. ඒවායේ අඩුපාඩු නිරීක්ෂණය කළ හැකි අතර ඒවා සළකුණු කළ හැකියි. මෙවැනි උපාංගයක් මෙහිද පිහිටුවිමෙන් පරිශීලකයන්ට වඩාත් පහසුවක් වේවී. කරුණාකර ඔබේ අදහස් පහළින් යොදන්න. ස්තූතියි!--Ravindu Navin (talk) 12:38, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ඒ පිටුවෙ මොනවද වෙන්නෙ. මම බැලුවා, ඒත් තේරුන්නෑ. Singhalawap (talk) 14:22, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
User:Singhalawap කවුරුහරි නිරීක්ෂණය කළා පිටුවේ අඩුපාඩු නැත්නම් YesY ලකුණු කරා. අඩුපාඩු තිබේ නම් හේතු සඳහන් කර එය මකාදැමුමට හෝ දියුණු කිරීමට අනෙක් පරිශීලකයන්ට ඇඟවීම. මෙමගින් පිටුවක් යාවත්කාල කළාම වැරදි සෙවීමට උනන්දුවක් තිබූ පරිශීලකයන්ට ඒවා නිවැරැදි කර විකිපීඩියාව පිරිසිදු කිරම සඳහා වුවමනාවෙන් දායකත්වය ලබා දේවී. මං හරි නේද? ඒක ඉක්මනින්ම ඕනී. අනේ ඒක හදනකෝ.--Ravindu Navin (talk) 14:48, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
Ravindu Navin, තේරුම් කලාට පිං.කාටවත් කිය කියා ඉන්න ඕනෙ නෑ ළමයෝ. You can do that by your self Singhalawap (talk) 17:44, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මට බැරි හින්දනෙ ඔයාට කිව්වේ. ඔයා පරිපාලකයෙක් You Only Can Do it. තේරුම් ගන්න.--Ravindu Navin (talk) 00:07, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
තව එකක්, දැන් ඉංග්‍රීසි විකිපීඩියාවේ මාතෘකා, ඡේද පෙන්වන ඉංග්‍රීසි අකුරු වෙනස් වෙලා. ඒවා දැන් කළු නෑ, උසයි, කෙට්ටුයි. ලස්සන ෆොන්ට් එකක් දමලා. ඒ ඉංග්‍රීසි ෆොන්ට් එකයි, අලුත් සිංහල ෆොන්ට් එකක්(කෙට්ටු, උස) දැම්ම නම් හොදයි නේද? ලෝකේ කියන්නෙ වෙනස් වෙන දෙයක්. අපි වෙනස් වෙන්න කාලයක් යන නිසා තමයි අපු සංවර්ධන අතින් පහළ මට්ටමක ඉන්නෙ. අනෙක ඔය ඉංග්‍රීසි විකිපීඩියාවේ බළධාරීන්ට සහෝදර භාෂා විකිපීඩියා වලට ඔය වෙනස් කිරීම් දෙන්න බැරි ඇයි?(ආත්මාර්ථ කාමියෝ). ස්තූතියි!--Ravindu Navin (talk) 00:20, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මලා, ඒක කරන්න පුළුවං පරිපාලකයෙක්ට විතරද? ට්‍රයි කරල බලන්නම්.
අනික් එක අර අකුරු වෙනස්කරන යෝජනාව. ඒකටත් පරිපාලකයෙක් වෙන්න ඕනෙද ? මම IT දැනුම සහ IT කුසලතාව අඩු කෙනෙක් Singhalawap (talk) 03:59, 8 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබට හැකි දේ පුළුවන් පමණින් කරන්න. මම පොඩ්ඩක් ජේෂ්ඨ පරිශීලකයෝ අවුස්සල ගන්නම්.--Ravindu Navin (talk) 10:10, 8 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
@Ravindu Navin ඔබගේ කැපවීම අගයමි.දෝෂ ඉවත්කර ලස්සන සිංහල විකිපීඩියාවක් අපිට හදලා දෙන්න ! --RsEkanayake 09:34, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
New pages feed එකක් create කරන්න ට්‍රයිකලා. පරිපාලකයන්ටත් බෑ වගේ. Singhalawap (talk)

ලිපි මාතෘකාහී සංශෝධන සිදුකිරීම

ඉන්දියාවේ ජනාධිපති යන මාතෘකාව ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙස වෙනස් කිරීමක් දක්නට ලැබුණි. මාතෘකාවෙහි ඉන්දියාවේ යන්න වෙනුවට ඉන්දියාවෙහි යන්න යොදා තිබේ. පිටුගෙන ගිය පරිශීලකතුමා (පරිශීලක:Shwetha මහතා) විසින් මෙලෙස රටවල් සම්බන්ධ මාතෘකා කිහිපයක් අගට හි යන්න යොදා වෙනස් කොට තිබෙනු මීට පෙර දුටුවෙමි. (උදා, ඉන්දියාවේ ආර්ථික ඉතිහාසය සිට ඉන්දියාවෙහි ආර්ථික ඉතිහාසය. ශ්‍රී ලංකාවේ ඡන්ද විමසීම් සිට ශ්‍රී ලංකාවෙහි මැතිවරණ. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සිට එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිට ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාව) එසේ සිදුකිරීමට පටන්ගතහොත් මෙම විකිපීඩියාවේ පවතින ලිපි ඉතා විශාල සංඛ්‍යාවක මාතෘකා වෙනස් කිරීමට සිදුවේ. මින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිට ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාව වෙත මාතෘකාව ගෙන යාම ඉතා පැහැදිලි නොගැලපීමක් පෙන්නුම් කරයි. කෙසේ නමුදු මෙතෙක් විකිපීඩියාව තුල තැනී ඇති බහුතරයක ලිපි වල මාතෘකා අගට හි යන්න නොයොදා තිබෙන්නේ (උදා, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ශ්‍රී ලංකාවේ ගමනාගමනය, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය, ඉන්දියාවේ ඉතිහාසය, ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ, එක්සත් ජනපදයේ යටත් විජිත ඉතිහාසය වැනි බොහොමයක් ලිපි) එය වහර තුල සාමාන්‍ය පහසු සහ පොදුවේ භාවිත වන ආකාරය වන බැවින් බව විශ්වාස කරමි. මේ හේතුවෙන් පූර්ව සම්මතයකින් තොරව විකිපීඩියා ලිපි මාතෘකා වෙනස් කිරීම උචිත නොවේ යැයි යෝජනා කරමි.--L Manju (talk) 09:42, 22 ජූලි 2017 (යූටීසී)[reply]

සිංහල සම්බන්ධව කකුලෙන් අදින්න එපා. --- Shwetha (talk) 09:48, 22 ජූලි 2017 (යූටීසී)[reply]
මා පරිශීලකවරුන් වෙතින් අදහස් සහ උත්තර පමණයි බලාපොරොත්තු වූවේ.--L Manju (talk) 10:07, 22 ජූලි 2017 (යූටීසී)[reply]
ඔබතුමන්ට මේ සම්බන්ධව පැහැදිලි තර්කයක් තිබේනම් ඉදිරිපත් කරන්න. අළුත් සහ නිවැරදි දෑ දැනගැනීම අපටද ප්‍රයෝජනවත් වේ. එසේ තිබියදී අමුතු ආකාරයේ ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.--L Manju (talk) 10:10, 22 ජූලි 2017 (යූටීසී)[reply]
මම ද පරිශීලක මංජු මහතාගේ මතය හා එකඟයි.----Yasasuru (talk) 11:37, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)[reply]

රූපවාහිනී කතාමාලා ලිපි නාම

රූපවාහිනී කතාමාලාවන් නම් කිරීමේ සම්මුතික ක්‍රමවේදයක් තිබේද? ඇතැම් රටවල විදෙස් හඬ්කැවූ රූපවාහිනී කතාමාලා ඒ ඒ රටවල ප්‍රදර්ශනය වූ නමයෙන් නම් කොට ඇත. පහත බලන්න:

ta:சிவம் (தொலைக்காட்சித் தொடர்) සහ id:Mahadewa (serial TV) යොදා ඇති අයුරු.

මෙම නාමයන් අදාළ කතාමාලා එරට හඬකවා විකාශය කළ නාමයන් වේ. සිංහල විකිපීඩියාව තුළ විදෙස් කතාමාලා පිළිබඳ ලිවීමේ දී වඩා සුදුසු එහි මුල් නාමය ද නැතහොත් වඩා පුරුදු හඬකැවූ නාමය ද?----Yasasuru (talk) 11:34, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)[reply]

presenting the project Wikipedia Cultural Diversity Observatory and asking for a vounteer in Sinhalese Wikipedia

Hello everyone, My name is Marc Miquel and I am a researcher from Barcelona (Universitat Pompeu Fabra). While I was doing my PhD I studied whether an identity-based motivation could be important for editor participation and I analyzed content representing the editors' cultural context in 40 Wikipedia language editions. Few months later, I propose creating the Wikipedia Cultural Diversity Observatory in order to raise awareness on Wikipedia’s current state of cultural diversity, providing datasets, visualizations and statistics, and pointing out solutions to improve intercultural coverage.

I am presenting this project to a grant and I expect that the site becomes a useful tool to help communities create more multicultural encyclopaedias and bridge the content culture gap that exists across language editions (one particular type of systemic bias). For instance, this would help spreading cultural content local to Sinhalese Wikipedia into the rest of Wikipedia language editions, and viceversa, make Sinhalese Wikipedia much more multicultural. Here is the link of the project proposal: https://meta.wikimedia.org/wiki/Grants:Project/Wikipedia_Cultural_Diversity_Observatory_(WCDO)

I am searching for a volunteer in each language community: I still need one for the Sinhalese Wikipedia. If you feel like it, you can contact me at: marcmiquel *at* gmail.com I need a contact in your every community who can (1) check the quality of the cultural context article list I generate to be imported-exported to other language editions, (2) test the interface/data visualizations in their language, and (3) communicate the existance of the tool/site when ready to the language community and especially to those editors involved in projects which could use it or be aligned with it. Communicating it might not be a lot of work, but it will surely have a greater impact if done in native language! :). If you like the project, I'd ask you to endorse it in the page I provided. In any case, I will appreciate any feedback, comments,... Thanks in advance for your time! Best regards, --Marcmiquel (talk) 08:02, 11 ඔක්තෝබර් 2017 (යූටීසී) Universitat Pompeu Fabra, Barcelona[reply]

සිංහල විකිපීඩියාවෙහි දියුණුව සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැනුම වර්ධනය උදෙසා කරනු ලබන යෝජනාවකි...

    විකිපීඩියා විශ්වකෝෂය භාවිතයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව අතර තිබෙන්නේ තරමක මැලිකමකි. විශේෂයෙන්ම සිංහල භාෂාව භාවිතා කරන්නන් ඉනුදු ප්‍රධාන වෙයි. විශ්ව ගම්මානයක් යන සංකල්පය හමුවේ ගෝලීයකරණය වන සමාජයක, සුළුතර භාෂා ලෝක භාවිතයෙන් සීඝ්‍රයෙන් අතුගෑවී යන්නේය. මෑතකදී සිට ඇරඹි'පොෂ්' සංස්කෘතිය මේ සඳහා ඉතා හොඳ උදාහරණයකි. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් නගරබද ජනයා සීඝ්‍රයෙන් සිංහල භාෂාවෙන් දුරස්ත වන බව පෙනීයයි. 
    එවැනි යුගයක ඩිජිටල් සංකල්පය යටතේ විකිපීඩියාව තුලින් මෙකී භාෂාවන්හී සුරක්ෂිතභාවය වෙනුවෙන් වන්නාවූ සේවය සුළුපටු නොවනාබව කිවමනාය. මෙවන් අවස්තාවක මෙම බසෙහි අනාගත සුභසිද්ධිය සඳහා මෙන්ම ශ්‍රී ලාංකික ජන සමාජයෙහි දැනුම වර්ධනයටද, අතත්‍ය(virtual) වශයෙන් විකිපීඩියාව තුල  පවතින්නාවූ මෙවැනි සමාජයන් හා විකිපීඩියානුවන් අතත්‍ය නොවූ සැබෑ සමාජයක් වශයෙන් එක්වීමේ අවශ්‍යතාවය මා විසින් පෙන්වාදෙමි. 

මෙතුලින් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මා විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලයන් කිහිපයක් පහතින් දක්වා ඇත.

  1. ශ්‍රී ලංකාවෙහි විකිපීඩියා ප්‍රජාව(විකිපීඩියානුවන්) ප්‍රමාණය වර්ධනය කිරීම.
  2. ශ්‍රී ලංකාවෙහි විකිපීඩියා පාඨකයන් ප්‍රමාණය වර්ධනය කිරීම.(ශ්‍රී ලාංකිකයන් බොහෝ ප්‍රමාණයක් තමන්ගේ වටිනා කාලය ඕපදූප වෙබ්අඩවි/Gossip sites සඳහා අපතේ දමයි)
  3. විකිපීඩියානුවන් ප්‍රමාණය වර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුල සැඟවීගත් තොරතුරු ලෝකය වෙත ගෙනයෑම. (උදා:- සිවිල් යුද සමයේ ජාත්‍යන්තරය වෙත ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩක්‍රියා පිලිබඳ හරිහැටි තොරතුරු ගලා නොයෑම තුලින් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ හමුදාව සම්බන්දයෙන් වැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරය හමුවේ ගොඩනැගී තිබීම)
  4. සාමාන්‍ය දැනුම ලබාගැනීමේ මූලාශ්‍ර වලින් මිදී පරිඝනකගත ක්‍රමය වෙත ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම.
  5. සිංහල භාෂාවේ යහපැවැත්ම.
  6. තවත් වසරක් ඇතුලත (2019 වර්ෂය අවසන්වීමට ප්‍රථම) දැනට 15,000කටත් අවම වූ ලිපි ගණනක් සතු සිංහල භාෂාව 100,000කට වඩා ලිපි සතු භාෂා ලැයිස්තුව වෙත එක්කිරීම.
  7. විකිපීඩියා විශ්වකෝෂ භාවිතය සඳහා ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම මගින් ඔවුන්ගේ සාක්ෂරතා ප්‍රමාණය වර්ධනය කිරීම.
  8. දැනුමෙන් අනූන වූ පුරවැසියන් බිහිකිරීම මගින් තවමත් 3වන ලෝකයේ රටක් වශයෙන් හඳුන්වනු ලබන අප මවුබිම එයින් මුදවා දියුණු ජාතියක් ලෙස ඉදිරියට පැමිණීමට පිටිවහලක්වීම.
                                                                                                                              මීට, ලසන් රාජපක්ෂ


ඉහත මා සඳහන් කල යෝජනාව සත්‍යක් වනු දැකීමට ඔබ කැමැත්තක් දක්වන්නේනම් ඔබට පහත සඳහන් මූලාශ්‍රයන්ගෙන් මා හා සම්බන්ද වියහැක.

  • ඊ-තැපෑල :- lasansrajapaksha@hotmail.com
  • දුරකථන  :- +94717524546 (WhatsApp)

Galicia 15 - 15 Challenge

Wikipedia:Galicia 15 - 15 Challenge is a public writing competition which will improve improve and translate this list of 15 really important articles into as many languages as possible. Everybody can help in any language to collaborate on writing and/or translating articles related to Galicia. To participate you just need to sign up here. Thank you very much.--Breogan2008 (talk) 14:34, 12 මාර්තු 2018 (යූටීසී)[reply]

Portals