"අබ් ඌර්බෙ කෝන්ඩිටා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සුළු ප්‍රවර්ගය:කාලය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
8 පේළිය: 8 පේළිය:
==සටහන් සහ ආශ්‍රිත==
==සටහන් සහ ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
{{ආශ්‍රලැයිස්තුව}}

[[ප්‍රවර්ගය:කාලය]]

18:11, 8 අප්‍රේල් 2018 තෙක් සංශෝධනය


අබ් ඌර්බෙ කෝන්ඩිටා (ඇනෝ අර්බිස් කොන්ඩිටයි හා සබැඳි: AUC හො a.u.c. හෝ a.u.)[1] යනු, (රෝම) "නගරය සොයාගැනුමෙහි සිට" යන අර්ථය දෙන ලතින් වාක්‍යාංශයක් වන අතර,[2] සාම්ප්‍රදායික වශයෙන් ක්‍රිපූ 753 යන කාල නිර්ණය දරයි. AUC යනු, සමහරක් පුරාතන රෝමානු ඉතිහාසඥයින් විසින්, විශේෂිත රෝමානු වර්ෂයන් හඳුනාගැනුම සඳහා භාවිතා කළ වර්ෂ-අංකන ක්‍රමයකි. පුනුරුද යුගයේ සංස්කාරකවරුන් විසින්, ඔවුන් ප්‍රකාශයට පත් කළ රෝමානු අත් පිටපත් සඳහා, AUC එක් කිරීම නිසා, රෝමානුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්ෂයන් නම් කළේ AUC ක්‍රමය භාවිතයෙන් බවට වැරදි හැඟීමක් ජනිත වුණි. සත්‍ය වශයෙන්ම පවසතොත්, රෝමානුවන් විසින්ම භාවිතා කලාට වඩා බොහෝ නිතොර ලෙසින්, නූතන ඉතිහාසඥයෝ AUC භාවිතා කරති.[උපහරණ ඇවැසිය] රෝමානු යුගයේදී රෝමානු වර්ෂ හඳුනාගැනුම සඳහා භාවිතා කෙරුණු ප්‍රමුඛතම ක්‍රමය වූයේ, එම වර්ෂයෙහිදී නිලය දැරූ කොන්සල්වරුන් දෙදෙනා නම් කිරීමයි.


සටහන් සහ ආශ්‍රිත

  1. ඔහුගේ රෝමානු ඉතිහාසය ග්‍රන්ථයෙහි ඩියෝ "a.u." ලෙසින් භාවිතා කරයි
  2. "නගරය පිහිටුවීමේ දිනයෙහි සිට පටන්" යනුවෙන් වචනානුසාරයෙන් පරිවර්තනය කෙරෙයි.
"https://si.wikipedia.org/w/index.php?title=අබ්_ඌර්බෙ_කෝන්ඩිටා&oldid=421055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි