"තුන්වන ජෝර්ජ් (එක්සත් රාජධානිය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:බ්‍රිතාන්‍ය රාජකීයයන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
91 පේළිය: 91 පේළිය:
{{S-non | reason=එක්සත් රාජධානියේ රාජ ප්‍රාප්ත විය}}
{{S-non | reason=එක්සත් රාජධානියේ රාජ ප්‍රාප්ත විය}}
{{අනු-අග}}
{{අනු-අග}}

[[ප්‍රවර්ගය:බ්‍රිතාන්‍ය රාජකීයයන්]]

15:18, 28 මාර්තු 2018 තෙක් සංශෝධනය

III වන ජෝජ් රජ
Full-length portrait in oils of a clean-shaven young man in eighteenth century dress: gold jacket and breeches, ermine cloak, powdered wig, white stockings, and buckled shoes.
Portrait by Allan Ramsay, 1762
මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ' රජ පසුව
'එක්සත් රාජධානියේ සහ හැනොවර් හි රජ (more...)
රාජ්‍ය සමය25 ඔක්තෝබර් 1760 – 29 ජනවාරි 1820
අභිෂේකය22 සැප්තැම්බර් 1761
පූර්වප්‍රාප්තිකයාIII වන ජෝර්ජ් රජු
අනුප්‍රාප්තිකයාIV වන ජෝර්ජ් රජු
අනුරජජෝර්ජ්, වේල්සයේ කුමරු (පසුව IV වන ජෝර්ජ් රජු )(1811–1820)
Prime Ministersසැකිල්ල:List collapsed
භූමදානය16 පෙබරවාරි 1820
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය
වල්ලභයාමැක්ලන්බර්ග්-ස්ට්‍රෙලිස්z හි චාර්ලට් කුමරිය
දරුවන්එක්සත් රාජධානියේ IV වන ජෝර්ජ් රජු
ෆ්‍රෙඩ්රික් කුමරු, යෝර්ක් හි ආදිපාද
එක්සත් රාජධානියේ IV වන විලියම් රජු
චාර්ලට්, Princess Royal,ව'ටම්බර්ග් හි රාජකීය බිසව
එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද
ඔගස්ටා සොෆියා කුමරිය
එලිසබෙත් කුමරිය, Landgravine of Hesse-Homburg
හැනොවර් හි I වන අර්නස්ට් ඔගස්ටස් රජු
ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු, සසෙක්ස් හි ආදිපාද
ඇඩෝල්පස් කුමරු, කේම්බ්‍රිජ් හි ආදිපාද
මේරි කුමරිය, ග්ලොසෙස්ටර් හි සහ එඩින්බරෝ හි ආදිපාද දේවිය
සොෆියා කුමරිය
ඔක්ටාවිස් කුමරු
ඇල්ෆ්‍රඩ් කුමරු
ආමිලියා කුමරිය
සම්පූර්ණ නාමය
ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික්
වංශයහැනොවර් රාජ වංශය
පියාෆ්‍රෙඩ්රික්, වේල්සයේ කුමරු
මවසැකස-ගොතා හි ඔගස්ටා කුමරිය
ආගමක්‍රිස්තියානි(එංගලන්ත සභාව)
අත්සනHandwritten "George" with a huge leading "G" and a curious curlicue at the end

තුන්වන ජෝර්ජ් රජ(ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්‍රික් ) 1760 සිට 1801 දක්වා එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ද, 1801 එක්සත් වීමේ පනතින් පසුව මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය ඒකාබද්ද එක්සත් රාජධානියේ ද රජු විය. මීට අමතරව ශුද්ධ වූ රෝම අධිරාජයට අයත් හැනෝවර් හි පාලක කුමරු වූ අතර, 1814 දී හැනෝවර් හි රජ බවට උසස් වීම් ලැබීය. ඔහු හැනෝවර් රාජ වංශයට අයත් තුන් වන බ්‍රිතාන්‍ය රජු වූ අතර, එම වංශයේ රජුන් අතරින් එංගලන්තයේ ඉපිද මව් භාෂාව ලෙස ඉංග්‍රීසි කතා කළ පළමුවැන්නා විය.

ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්‍රික් කුමරු ක්‍රි.ව. 1738 ජූනි 4 වන දින නෝෆෝක් නිවසේ දී බ්‍රිතාන්‍ය කිරුළ හිමි වේල්සයේ කුමරු වූ ෆ්‍රෙඩ්‍රික් කුමරුට සහ සැක්ස-ගොතා හි ඔගස්ටා කුමරියට දාව උපත ලැබීය. ඒ වන විට ඔහුගේ සීයා වූ දෙවන ජෝර්ජ් රජු බ්‍රිතාන්‍ය කිරුල දැරූ අතර, ඔහු කිරුළ හිමි දෙවන ස්ථානයේ පසුවිය. මසකට පසු නෝෆෝක් නිවසේ දී තෝමස් සෙකෙර් රදගුරු තුමා විසින් කුමරුන් බෞතිස්ම කරන ලදි, එහිදී ස්වීඩනයේ පළමු වන ෆ්‍රෙඩ්‍රික් රජ, ඔහුගේ මාමණ්ඩිය වූ සැක්ස ගොතා හි තුන්වන ෆ්‍රෙඩ්‍රික් ආදිපාද, දෙවන ජෝර්ජ් රජුගේ සොහොයුරිය වූ ප්‍රසියාවේ සොෆියා ඩොරොතියා බිසව දෙව් මව්පියන් ලෙස පෙනී සිටියහ. ඔහු බාල සොයුරු එඩ්වඩ් කුමරු පෞද්ගලික ගුරුවරුන් මගින් උගත් අතර, ඉංග්‍රීසි හා ජර්මන් භාශා හොඳින් හැසිරවිය හැකි විය.

දෙවන ජෝර්ජ් රජ සහ ඔහුගේ පුත් වේල්සයේ කුමරු අතර එතරම් සබදතාවයක් නොතිබූ නමුත්, රජු තම මුණබුරු ජෝර්ජ් කුමරු වෙත යම්තාක් දුරට සමීප විය. කෙසේ හෝ 1751 දී කුමරුගේ පියා වූ වේල්සයේ කුමරු පෙනහළු හානි වීමෙන් මිය යයි. ඒ සමගම දහ තුන් හැවිරිදි ජෝර්ජ් කුමරු කිරුළ හිමි කුමරු බවට පත් වන අතර තම පියා දරමින් සිටි එඩින්බරෝ හි ආදිපාද තනතුරට පත් වේ. ඉන් සති තුනකට පසු දෙවන ජෝර්ජ් රජු විසින් වේල්සයේ කුමරු ලෙස ඔහුව පත් කරනු ලබයි.(කෝන්වෝල් සහ රොත්සේ හැර අනෙකුත් ආදිපාද තනතුරු පියාගේ ඇවෑමෙන් වැඩිමහළු පුතුට සෘජුවම ලැබෙන නමුත්, වේල්සයේ කුමර තනතුර රජු විසින් පත් කිරීම අවශ්‍ය වේ)

1765 ඔක්තෝබර් මස 25 වන දින තම සීයා වූ දෙවන ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් එක්සත් රාජධානියේ තුන් වන ජෝර්ජ් රජු ලෙස සිහසුන හිමි වේ.

දරුවෝ

නම උපත අභාවය සටහන්
එක්සත් රාජධානියේ IV වන ජෝර්ජ් රජු 12 අගෝස්තු 1762 26 June 1830(1830-06-26) (වයස 67) විවාහය 1795,බ්‍රන්ස්වික් හි කැරොලින් කුමරිය ;දරුවන් ඇත (චාර්ලට්,සැකස-කොබර්ග් සාෆෙල්ඩ් හි ලියෝපෝල්ඩ් කුමරිය)
ෆ්‍රෙඩ්රික් කුමරු, යෝර්ක් හි ආදිපාද 16 අගෝස්තු 1763 5 January 1827(1827-01-05) (වයස 63) විවාහය 1791, ප්‍රසියාවේ ෆ්‍රෙඩ්රිකා කුමරිය  ; දරුවන් නැත
එක්සත් රාජධානියේ IV වන විලියම් රජු 21 අගෝස්තු 1765 20 June 1837(1837-06-20) (වයස 71) විවාහය 1818, සැකස-මෙයිනින්ජන් හි ඇඩිලේඩ් කුමරිය ; no legitimate surviving issue;
චාර්ලට්, Princess Royal 29 සැප්තැම්බර් 1766 6 October 1828(1828-10-06) (වයස 62) විවාහය 1797, ව'ටම්බර්ග් හි I වන ෆ්‍රෙඩ්රික් රජු ; දරුවන් නැත
එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද 2 නොවැම්බර් 1767 23 January 1820(1820-01-23) (වයස 52) විවාහය 1818, සැකස-කොබර්ග් සාෆෙල්ඩ් හි වික්ටෝරියා කුමරිය ;දරුවන් ඇත (වික්ටෝරියා රැජින )
ඔගස්ටා සොෆියා කුමරිය 8 නොවැම්බර් 1768 22 September 1840(1840-09-22) (වයස 71)
එලිසබෙත් කුමරිය 22 මැයි 1770 10 January 1840(1840-01-10) (වයස 69) විවාහය 1818, Frederick, Landgrave of Hesse-Homburg; දරුවන් නැත
හැනොවර් හි I වන අර්නස්ට් ඔගස්ටස් රජු 5 ජූනි 1771 18 November 1851(1851-11-18) (වයස 80) විවාහය 1815,මැක්ලන්බර්ග්-ස්ට්‍රෙලිස්z හි ෆ්‍රෙඩ්රිකා කුමරිය ;දරුවන් ඇත(හැනොවර් හි V වන ජෝර්ජ් රජු)
ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු, සසෙක්ස් හි ආදිපාද 27 ජනවාරි 1773 22 April 1843(1843-04-22) (වයස 70) විවාහය in contravention of the Royal Marriages Act 1772, (1) 1793 Lady Augusta Murray;දරුවන් ඇත ; marriage declared void 1794; (2) 1831, Lady Cecilia Underwood (later 1st Duchess of Inverness);දරුවන් නැත
ඇඩෝල්පස් කුමරු, කේම්බ්‍රිජ් හි ආදිපාද 24 පෙබරවාරි 1774 8 July 1850(1850-07-08) (වයස 76) විවාහය 1818, හෙස්-කසෙල් හි ඔගස්ටා කුමරිය ;දරුවන් ඇත
මේරි කුමරිය 25 අප්‍රේල් 1776 30 April 1857(1857-04-30) (වයස 81) විවාහය 1816, විලියම් කුමරු, ග්ලොසෙස්ටර් හි සහ එඩින්බරෝ හි ආදිපාද ; දරුවන් නැත ;
සොෆියා කුමරිය 3 නොවැම්බර් 1777 27 May 1848(1848-05-27) (වයස 70)
ඔක්ටාවිස් කුමරු 23 පෙබරවාරි 1779 3 May 1783(1783-05-03) (වයස 4)
ඇල්ෆ්‍රඩ් කුමරු 22 සැප්තැම්බර් 1780 20 August 1782(1782-08-20) (වයස 1)
ආමිලියා කුමරිය 7 අගෝස්තු 1783 2 November 1810(1810-11-02) (වයස 27)
තුන්වන ජෝර්ජ් (එක්සත් රාජධානිය)
උපත: 4 ජූනි 1738-29 ජනවාරි 1820 වෙල්ෆ් රාජ වංශය
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දෙවන ජෝර්ජ් රජ
එක්සත් රාජධානියේ රජ
25 ඔක්තෝබර් 1760 –29 ජනවාරි 1820
අනුප්‍රාප්තිකයා 
හතරවන ජෝර්ජ් රජ
අයර්ලන්තයේ රජ
25 ඔක්තෝබර් 1760 –31 දෙසැම්බර් 1800
අයර්ලන්තය එක්සත් රාජධානියේ
කොටසක් බවට පත්විය
1800 එක්සත් වීමේ පනත
එක්සත් රාජධානියේ වංශාධිපති තනතුරු
පූර්වප්‍රාප්තිකයා
ෆ්‍රෙඩ්‍රික් කුමරු
වේල්සයේ කුමරු
20 අප්‍රේල් 1751 –25 ඔක්තෝබර් 1760
අනුප්‍රාප්තිකයා 
ජොර්ජ් කුමරු
පසුව හතර වන ජොර්ජ් රජ
පූර්වප්‍රාප්තිකයා
ෆ්‍රෙඩ්‍රික් කුමරු
එඩින්බරෝ හි ආදිපාද
31 මාර්තු 1751 –25 ඔක්තෝබර් 1760
එක්සත් රාජධානියේ රාජ ප්‍රාප්ත විය