"කුරුණෑගල නගරය" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
{{තොරතුරුකොටුව ජනාවාසය |
{{තොරතුරුකොටුව ජනාවාසය |
||
| name = කුරුණෑගල |
| name = කුරුණෑගල |
||
| official_name = |
| official_name = |
||
| native_name = |
| native_name = |
||
| settlement_type = [[නගරය]] |
| settlement_type = [[නගරය]] |
||
| image_skyline = Kurunegala.jpg |
| image_skyline = Kurunegala.jpg |
||
46 පේළිය: | 46 පේළිය: | ||
| website = |
| website = |
||
}} |
}} |
||
'''කුරුණෑගල''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය [[වයඹ පළාත|වයඹ පළාතේ]] අගනගරය ද [[කුරුණෑගල දිස්ත්‍රික්කය|කුරුණෑගල දිස්ත්‍රික්කයේ]] ප්‍රධාන නගරය ද වෙයි. එමෙන්ම කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගමන් සන්ධිස්ථානයක් සහ වැදගත් ආර්ථික මර්මස්ථානයක්ද වේ. |
'''කුරුණෑගල''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය [[වයඹ පළාත|වයඹ පළාතේ]] අගනගරය ද [[කුරුණෑගල දිස්ත්‍රික්කය|කුරුණෑගල දිස්ත්‍රික්කයේ]] ප්‍රධාන නගරය ද වෙයි. එමෙන්ම කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගමන් සන්ධිස්ථානයක් සහ වැදගත් ආර්ථික මර්මස්ථානයක්ද වේ. |
||
55 පේළිය: | 54 පේළිය: | ||
* 03. උතුරු වැව |
* 03. උතුරු වැව |
||
* 04. මාලිගා පෙදෙස |
* 04. මාලිගා පෙදෙස |
||
* 05. |
* 05. කුරුණෑගල නගරය ඊසාන |
||
* 06. ගැට්ටුවාන |
* 06. ගැට්ටුවාන |
||
* 07. මඩමේගම |
* 07. මඩමේගම |
||
75 පේළිය: | 74 පේළිය: | ||
==ඉතිහාසය== |
==ඉතිහාසය== |
||
ක්‍රිස්තු වර්ෂ 1300දී [[දෙවන බුවනෙකබාහු රජ]]තුමා තම අග නගරය [[යාපහුව]] නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී [[හතරවන පරාක්‍රමබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා [[තුන්වන බුවනෙකබාහු රජ]]තුමා හා [[පස්වන විජයබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී [[ |
ක්‍රිස්තු වර්ෂ 1300දී [[දෙවන බුවනෙකබාහු රජ]]තුමා තම අග නගරය [[යාපහුව]] නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී [[හතරවන පරාක්‍රමබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා [[තුන්වන බුවනෙකබාහු රජ]]තුමා හා [[පස්වන විජයබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී [[සිව්වන බුවනෙකබාහු රජ]]තුමාත් ඇතුගල්පුර අගනුවර කරගෙන රාජ්‍යය කරවන ලදී. ඉන්පසු ටික කලෙකින් මේ රජතුමා තම රාජධානිය [[ගම්පොළ]]ට ගෙන යන ලදී. |
||
==පුරා විද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථාන== |
==පුරා විද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථාන== |
||
98 පේළිය: | 97 පේළිය: | ||
{{ශ්‍රී ලංකාවේ පලාත් අගනුවරවල්}} |
{{ශ්‍රී ලංකාවේ පලාත් අගනුවරවල්}} |
||
{{ශ්‍රී ලංකාවේ නගර}} |
{{ශ්‍රී ලංකාවේ නගර}} |
||
{{Coord|7|29|N|80|22|E|region:LK_type:city_source:GNS-enwiki|display=title}} |
|||
<!--Categories--> |
<!--Categories--> |
10:44, 14 මාර්තු 2018 තෙක් සංශෝධනය
කුරුණෑගල | |
---|---|
නගරය | |
ඇතාගල මුදුනෙහි සිට කුරුණෑගල දිස්වන අයුරු. | |
අපනාමය(න්): ඇතුගල්පුර (Ethugalpura ) හස්ති ශෛලපුර (Hasthi Shailapura) | |
ශ්‍රී ලංකාව තුල කුරුණෑගල පිහිටීම | |
ඛණ්ඩාංක: 7°29′N 80°22′E / 7.483°N 80.367°Eඛණ්ඩාංක: 7°29′N 80°22′E / 7.483°N 80.367°E | |
රට | ශ්‍රී ලංකාව |
Province | North Western Province, Sri Lanka |
රජය | |
• අධිකරණ වර්ගය | Municipal Council |
• Mayor | Gamini Peramunage |
සරිය | |
• මුළු | 11 කිමී2 (4 සතරැස් සැත) |
උන්නතාංශය | 116 මී (381 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 30,315 |
• ඝණත්වය | 2,817/කිමී2 (7,300/වර්ග සැත) |
ජනනාමය(න්) | Kurunegalians |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
Postal code | 60000[1] |
දුරකථන කේතය(න්) | 037 |
කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය වයඹ පළාතේ අගනගරය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ද වෙයි. එමෙන්ම කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගමන් සන්ධිස්ථානයක් සහ වැදගත් ආර්ථික මර්මස්ථානයක්ද වේ.
අයත් ප්‍රදේශ
කුරුණෑගල මහ නගර සභාවට පහත සඳහන් කොට්ඨාස අයත්වේ.
- 01. ගංගොඩ
- 02. අංගංගල
- 03. උතුරු වැව
- 04. මාලිගා පෙදෙස
- 05. කුරුණෑගල නගරය ඊසාන
- 06. ගැට්ටුවාන
- 07. මඩමේගම
- 08. ඉලුප්පුගෙදර
- 09. මල්කඩුවාව නාගරිකය
- 10. වැහැර නාගරිකය
- 11. ජයන්තිපුර
- 12. උඩවල්පොල
- 13. තෙලියාගොන්න
පිහිටීම
කුරුණෑගල දිවයිනේ ප්‍රධාන මාර්ග කිහිපයක් එක්තැන් කරන ස්ථානයක් වන අතර, නගර සීමාව තුල ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය සම්බන්ධ කරමින් කුරුණෑගල සහ මුත්තෙට්ටුගල දුම්රියපොල දෙක පිහිටා ඇත. කුරුණෑගල නගරයේ මුළු ජනගහනය 28571 පමණ වේ.
භූ විශමතාව
කුරුණෑගල නගරය මුහුදු මට්ටමේ සිට මීටර 116 ක උසින් පිහිටා ඇත. නගර මධ්‍යයේ පිහිටා ඇති ඇතාගල (ඇතුගල) කුරුණෑගල නගරයේ අනන්‍යතාවය විදහාපාන සංකේතයක් වැන්න. මෙය මීටර 316 ක උසින් යුතු හස්තියෙකුගේ විලාසය දක්වයි. කුරුණෑගල යන නාමය ඇති වීමට මෙම පර්වතය හේතු වූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
දේශගුණය
නගරයේ දේශගුණය සෞම්‍ය ස්වභාවයක් උසුලන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1800 ක් පමණ වේ. හස්තිශෛලපුර හෙවත් ඇතුගල්පුර යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම නගරය මයි.
ඉතිහාසය
ක්‍රිස්තු වර්ෂ 1300දී දෙවන බුවනෙකබාහු රජතුමා තම අග නගරය යාපහුව නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී හතරවන පරාක්‍රමබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා තුන්වන බුවනෙකබාහු රජතුමා හා පස්වන විජයබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී සිව්වන බුවනෙකබාහු රජතුමාත් ඇතුගල්පුර අගනුවර කරගෙන රාජ්‍යය කරවන ලදී. ඉන්පසු ටික කලෙකින් මේ රජතුමා තම රාජධානිය ගම්පොළට ගෙන යන ලදී.
පුරා විද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථාන
රජ මාලිගා සංකීර්ණය
- රජ මාළිගාව
- දළදා මාළිගාව
- මගුල් මඩුව
- මාළිගා පිට්ටනිය
රජ මාලිගා සංකීර්ණයෙන් පිටත ස්ථාන
- ඉබ්බාගල සිරි පතුල
- ඇත්කඳ විහාරය
- රජ පීල්ල
- ගලේබණ්ඩාර දේවාලය
- වත්හිමි සොහොන
පාසල්
මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විදුහල ඇතුළු පාසල් ගණනාවක් නාගරික සීමාව තුළම පිහිටා ඇත. මලියදේව ආදර්ශ මහා විද්‍යාලය ,වයඹ රාජකීය විද්‍යාලය, කොතලාවල විද්‍යාලය, නිශ්ශංක විද්‍යාලයද නාගරික සීමාව තුළම පිහිටා ඇත. මීට අමතරව ඇතුගල්පුර කුමර විද්‍යාලයද කුරුණෑගලට අයත් විද්‍යාලයක් වේ.