"පයි දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 44 interwiki links, now provided by Wikidata on d:q179736 (translate me)
සුළු ප්‍රවර්ගය:මාර්තු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
15 පේළිය: 15 පේළිය:
==සටහන්==
==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව}}
{{ආශ්‍රලැයිස්තුව}}

[[ප්‍රවර්ගය:මාර්තු]]

05:23, 11 මාර්තු 2018 තෙක් සංශෝධනය

පයි දිනය
ලැරි ෂෝ, පයි දිනයෙහි නිර්මාතෘ, එක්ස්ප්ලොරටෝරියම් හිදී
Observed byලොවපුරා [තහවුරු කර නොමැත]
TypeSecular
Significance3, 1 සහ 4 යනු π හි අතිශයින් වැදගත් සංඛ්‍යාංක තුනය
Celebrationsපයි අනුභවය, π පිළිබඳ කතිකාවන් [1]
Dateමාර්තු 14
Related toපයි සන්නිකර්ෂණ දිනය

පයි දිනය යනු π (පයි) ගණිතමය නියතය සිහිකෙරෙමින දිනයකි. මාර්තු 14 (හෝ මාසය/දිනය දින ආකෘතියෙහි 3/14 ) දිනදී පයි දිනය උත්සවාකාරයෙන් පවත්වනුයේ , π යන්න දශම රූපාකාරයෙන් දැක්වූ විට වඩාත්ම සාර්ථක සංඛ්‍යාංකයන් තුන වන්නේ 3, 1 සහ 4 නිසාවෙනි. පයි දිනය එලෙසින් නම් කිරීමට, 2009 දී, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබිණි.[2]

සටහන්

  1. ලැන්ඩවු, එලිසබෙත් (මාර්තු 12, 2010). "ඔන් පයි ඩේ, වන් නම්බර් 'රීක්ස් ඔෆ් මිස්ට්‍රි'", CNN. Retrieved 2010-03-14.
  2. යුනයිටඩ් ස්ටේට්ස්. කොන්ග්. හවුස්. සපෝටිං ද ඩෙසිග්නේෂන් ඔෆ් පයි ඩේ, ඇන්ඩ් ෆො අද පර්පසස්. 111ත් කොන්ග්. ලයිබ්‍රබි ඔෆ් කොන්ග්‍රස්.
"https://si.wikipedia.org/w/index.php?title=පයි_දිනය&oldid=419482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි