"ශිශ්නය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎තවද බලන්න​: Fixed typo, Fixed grammar
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
සුළු Reverted 1 edit by 43.250.243.46 (talk) to last revision by Chandra prabhath. (TW)
7 පේළිය: 7 පේළිය:




==තවද හුකන්න==
==තවද බලන්න​ ==



{{commons|Penis}}
{{commons|Penis}}

11:29, 19 පෙබරවාරි 2018 තෙක් සංශෝධනය

ශිෂ්නය

පිරිමි සතුන් ගේ බාහිර ලිංගික අවයවයයි.මෙය මුත්‍රා පිටකරන අවයවය ලෙසද යොදාගනී.පෘෂ්ටවංශීන්ට මෙන්ම ඇතැම් අපෟෂ්ටවංශි පිරිමි සතුන්ටද ශිෂ්නයක් පිහිටා ඇත.එහෙත් ඇතැම් පිරිමි සතුන්ට ශීශ්නයක් පිහිටා නැත.ඇතැම් පිරිමි සතුන්ට බාහිර ශීශ්නයක් පිහිටන අතර ඇතැම් සතුන්ගේ ශිශ්නය ශරීරය තුල ගිලී පවතී.උදාහරණ ලෙස බූවල්ලා දැක්විය හැක.උන්ගේ ශිශ්නය පිහිටා ඇත්තේ ගාත්‍රා තුලය.ආත්ත්‍රොපෝඩාවන් ගේ හිසට සමීපවම ඇති ඉදිරි ගාත්‍රා යුගලය මගින් ලිංගික සංසර්ගය සිදුකරයි.උදාහරණ ලෙස මකුළුවා දැක්විය හැක.ඇතැම් උරඟයන් සතුව ලිංගිකව උත්තේජනයවන පටකයක් දක්නට ලැබේ.මෙම අවයවය මගින් ඔවුන්ට සංසර්ගයේ යෙදිය හැකිය.වඩාත් දියුණු ආකාරයේ ශිශ්නයන් දක්නට ලැබෙන්නේ ක්ෂීරපායින් තුලය.

විවිධ සතුන් අතර

පෘෂ්ටවංශීන්

කුරුල්ලන්

ක්ෂීරපායින්

තවද බලන්න​

අඩවියෙන් බැහැර පිටු

"https://si.wikipedia.org/w/index.php?title=ශිශ්නය&oldid=418584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි