"සාකච්ඡාව:අරීසෙන් අහුබුදු" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
සැලකුම මදි නේද?
 
No edit summary
 
1 පේළිය: 1 පේළිය:
මෙම ලිපියෙහි එන පුද්ගලයා මිය ගොස්ය. එහෙත් ලිපිය තුල ඔහු තවමත් තනතුරු හොබවමින් ජීවත් වෙයි. එසේ වන්නට ඇත්තේ මෙහි අන්තර්ගත කොටස් ඔහුගේ වෙබ් අඩවියෙන් කොපි කර ඇති නිසාය. ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම් ඔහුගේ වෙබ් අඩවියේ හෝ මෙම වරද නිවරද කිරීමට කෙනෙකු නොවීම අරුමයකි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 11:39, 13 මැයි 2013 (යූටීසී)

:@[[User:ශ්වෙත|ශ්වෙත]] මෙන කොටසද කොපිකර ඇත්තේ? "ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම්" යනුවෙන් ඔබ විසින් පවසා ඇති අදහස වනුයේ "අරීසෙන් අහුබුදු" වැඩකට නැති පුද්ගලයෙකු යන්නයි.කරුණාකර පැහැදිලි කරන්න.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 15:54, 11 පෙබරවාරි 2018 (යූටීසී)

15:55, 11 පෙබරවාරි 2018 වන විට නවතම සංශෝධනය

මෙම ලිපියෙහි එන පුද්ගලයා මිය ගොස්ය. එහෙත් ලිපිය තුල ඔහු තවමත් තනතුරු හොබවමින් ජීවත් වෙයි. එසේ වන්නට ඇත්තේ මෙහි අන්තර්ගත කොටස් ඔහුගේ වෙබ් අඩවියෙන් කොපි කර ඇති නිසාය. ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම් ඔහුගේ වෙබ් අඩවියේ හෝ මෙම වරද නිවරද කිරීමට කෙනෙකු නොවීම අරුමයකි. --- ශ්වෙත (talk) 11:39, 13 මැයි 2013 (යූටීසී)[reply]

@ශ්වෙත මෙන කොටසද කොපිකර ඇත්තේ? "ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම්" යනුවෙන් ඔබ විසින් පවසා ඇති අදහස වනුයේ "අරීසෙන් අහුබුදු" වැඩකට නැති පුද්ගලයෙකු යන්නයි.කරුණාකර පැහැදිලි කරන්න.--RsEkanayake 15:54, 11 පෙබරවාරි 2018 (යූටීසී)[reply]