"අරීසෙන් අහුබුදු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ප්‍රවර්ගය:ශ්‍රී ලාංකිකයෝ ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
48 පේළිය: 48 පේළිය:
* නූතන ජාතක
* නූතන ජාතක
* හෙළ අවුරුදු වග
* හෙළ අවුරුදු වග
* සමන අස්න
* ඉර හඳ නැඟි රට <ref>{{cite web|url=http://helayugaya.blogspot.com/2011/07/blog-post_8827.html|title=හෙළ යුගය,ග්‍රන්ථ}}</ref>
* ඉර හඳ නැඟි රට <ref>{{cite web|url=http://helayugaya.blogspot.com/2011/07/blog-post_8827.html|title=හෙළ යුගය,ග්‍රන්ථ}}</ref>



15:45, 11 පෙබරවාරි 2018 තෙක් සංශෝධනය

අරීසෙන් අහුබුදු
උපතමාර්තු 18, 1920(1920-03-18)
කොග්ගල, මලළගම, ශ්‍රී ලංකා
විපතමැයි 26, 2011
කොළඹ ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lankan
වෙනත් නම්දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ
වෘත්තියලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක් (Guru), සිංහල ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්.

කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කර නොමැත] කලාශූරී නාමය ද[තහවුරු කර නොමැත] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය[තහවුරු කර නොමැත] හිමි කරගෙන ඇත.

රචිත ග්‍රන්ථ

ගැදි පොත්

  • කුමරතුඟු දෑ ඇල්ම
  • කුමරතුඟු ඇසුර
  • රන් කිරුළ
  • ලංකා ගම් නම් වහර
  • අසම්මතය රජවීම
  • අරුත නිරුත
  • මහා පාවා දීමේ ජාතකය
  • එන කපේ බණ කතා
  • කලට පිපෙන මල්
  • හෙළ දෙරණ වග
  • නූතන ජාතක
  • හෙළ අවුරුදු වග
  • සමන අස්න
  • ඉර හඳ නැඟි රට [1]

පැදි පොත්

ඡායාරූප

Links

Press Articles

ආශ්‍රිත

  1. "හෙළ යුගය,ග්‍රන්ථ".
"https://si.wikipedia.org/w/index.php?title=අරීසෙන්_අහුබුදු&oldid=418211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි