"පරිශීලක සාකච්ඡාව:Tharumaxx" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
Notification: proposed deletion of ටෙනිසන් අප්පුහාමි. (TW)
65 පේළිය: 65 පේළිය:


ආයුබෝවන්, ඔබ විසින් කරන ලද් අවසන් සංස්කරණය ආපසු පෙරළන්න සිදු වුණා. මුල් පිටුවට රතු සබැඳි ඇතුළු නොකිරීම අපගේ දැනට පවතින එකඟතාවයයි. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:34, 25 ජනවාරි 2018 (යූටීසී)
ආයුබෝවන්, ඔබ විසින් කරන ලද් අවසන් සංස්කරණය ආපසු පෙරළන්න සිදු වුණා. මුල් පිටුවට රතු සබැඳි ඇතුළු නොකිරීම අපගේ දැනට පවතින එකඟතාවයයි. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:34, 25 ජනවාරි 2018 (යූටීසී)
==[[Wikipedia:Proposed deletion|Proposed deletion]] of [[ටෙනිසන් අප්පුහාමි]]==
[[Image:Ambox warning yellow.svg|left|link=|48px|]]

The article [[ටෙනිසන් අප්පුහාමි]] has been [[Wikipedia:Proposed deletion|proposed for deletion]]  because of the following concern:
:'''උක්ත පුද්ගලයා සම්බන්ධ කිසිදු විශ්වාසනීය මූලාශ්‍රදැක්වීමක් සිදුනොකොට ඇති අතර මෙම පුද්ගලයා විශ්වකෝෂීය රචනයක අන්තර්ගත කිරීමට තරම් දක්වන වැදගත් කම නොදක්වා ඇත. මූලාශ්‍ර දක්වා ඇත්තේ යූටියුබ් හා බ්ලොග් අඩවි වෙතය. මේ දෙවර්ගයම අවිශ්වාසනීය මූලාශ්‍ර ලෙස විකිපීඩියාව දක්වයි'''

While all contributions to Wikipedia are appreciated, content or articles may be [[WP:DEL#REASON|deleted for any of several reasons]].

You may prevent the proposed deletion by removing the {{tlc|proposed deletion/dated}} notice, but please explain why in your [[Help:edit summary|edit summary]] or on [[Talk:ටෙනිසන් අප්පුහාමි|the article's talk page]].

Please consider improving the article to address the issues raised. Removing {{tlc|proposed deletion/dated}} will stop the [[Wikipedia:Proposed deletion|proposed deletion process]], but other [[Wikipedia:deletion process|deletion process]]es exist. The [[Wikipedia:Criteria for speedy deletion|speedy deletion]] process can result in deletion without discussion, and [[Wikipedia:Articles for deletion|articles for deletion]] allows discussion to reach [[Wikipedia:Consensus|consensus]] for deletion.<!-- Template:PRODWarning --> [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 16:02, 1 පෙබරවාරි 2018 (යූටීසී)

16:02, 1 පෙබරවාරි 2018 තෙක් සංශෝධනය

විකිපීඩියා ආසියානු මාසය 2017

මෙවර විකිපීඩියා ආසියානු මාසය ආරම්භ වීමට තව ඇත්තේ ස්වල්ප දිනයකි. එය සංවිධානය කිරීම සඳහා සංවිධායකවරයකු ලෙස ඔබතුමන් සම්බන්ධ වනවා ද? මම ව්‍යාපෘති පිටුව සැකසුවා. වැඩිදුර කටයුතු සඳහා ඔබේ දායකත්වය ලබාදිය හැකිද?----Yasasuru (talk) 13:41, 25 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:08, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි!

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ස්තූතියි!----Yasasuru (talk) 12:32, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය/විනිශ්චය මෙවලම භාවිතය

හිතවත් Tharumaxx පරිශීලකතුමනි, විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් මෑතකදී ඔබ ඉදිරිපත් කළ ක්‍රිස්මස් දූපත ලිපිය සම්බන්ධයෙන් පළමුව ස්තූතිවන්ත වෙමි. පරිශීලකතුමනි හැකිනම් ඔබගේ ඉදිරි ලිපි ඉදිරිපත් කිරීමේ දී මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එය මෙම සංස්කරණ ව්‍යාපෘතිය ගෝලියව මෙහෙයවනු ලබන පිරිසට සිංහල විකියේ ව්‍යාපෘති තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වේ. එසේම උපමාන සම්පූර්ණ කළ ලිපි හතරක් නිර්මාණය කිරීමෙන් ඔබට විකිපීඩියා ප්‍රජාව වෙතින් තැපැල්පතක් හිමිවනු ඇත.--- Yasasuru (talk) 14:55, 23 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ලිපි විනිශ්චය

විකිපිඩියා ආසියානු මාසය තරගයෙහිදී ඔබ විසින්ම ඔබගේ ලිපි විනිශ්චය කරමින් ඒවා සමත් බවට දක්වා ගැනීම අතිශයින් වැරදි සහගත බව දන්වා සිටිමි --- Shwetha (talk) 15:48, 25 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

අනෙකුත් රචකයින්ගේ අන්තර්ගතයන් යොදා ප්‍රතිගුණන ලපි තැනීම

හිතවත් පරිශීලකතුමනි, ඔබ විසින් මේවන විට පවතින ලිපි මාතෘකා නව මාතෘකාවකට ගෙනයනු වෙනුවට එහි අන්තර්ගතයන් කොපිකොට නව ලිපි තැනීම සිදුකරනු දිගින් දිගටම නිරික්ෂණය කලෙමි. එය විකිපීඩියාවේ අනුගමනය නොකෙරෙන ක්‍රියාවක් බව දන්වනු කැමැත්තෙමි.--L Manju (talk) 02:52, 27 දෙසැම්බර් 2017 (යූටීසී)[reply]

ඔබ විසින් දායකත්වය සැපයුනු, උදම් රළ ලිපිය

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ආයුබෝවන්. ඔබ විසින් උදම් රළ නමැති නව පිටුවක් මෑතකදී නිමවා ඇති බවක් මම දුටුවෙමි. පළමුව, ඔබගේ දායකත්වයට තුති පුදමි; ඔබ වැනි ස්වෙච්ඡා දායකයන්ගේ දිරිය මත විකිපීඩියාව රඳා පවතියි. අවාසනාවකටදෝ, ඔබ විසින් නිමැවුනු පිටුව ආවරණය කරන මාතෘකාව සඳහා දැනටමත් පිටුවක් පවතියි - සුනාමි. මෙම ද්විගුණනය හේතුවෙන්, ඔබගේ ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A10 ඡෙදය යටතේ, මකාදැමීමට නම් කොට ඇත. මෙය ඔබ වෙත පෞද්ගලිකව සිදුකෙරෙන පරිකථනයක් නොවන බවට සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමින් විකිපීඩියාව වැඩිදියුණු කිරීමට ඔබ තවදුරටත් උපකාර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තැනූ අළුත් මාතෘකාව ඔබ විසින් රුචිකත්වය දක්වන මාතෘකා අතුරින් එකක් නම්, එය වෙනුවට සුනාමි යන මාතෘකාව දියුණු කිරීම සමහරවිට ඔබට ප්‍රියවනු ඇත. එසේම මෙය හා සම්බන්ධ අළුත් තොරතුරු එම ලිපියේ සාකච්ඡා පිටුවෙහි සංවාද කිරීමද ඔබට රුචිවිය හැක.

ඔබ විසින් නිමවූ මෙම ලිපිය වෙනම ලිපියක් ලෙස පැවතිය යුතුයි යන්න ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. ඔබ අළුතින් තනනු ලබන ලිපියක් පලකර සුළු මොහොතකින්ම මකාදැමුම සඳහා යෝජනා නොවීම පිණිස, එම ලිපි පලකිරීමට ප්‍රථම කිසිවෙකු විසින් සමාලෝචනය කරනු ලැබ තිබීමට ඔබ කැමතිනම්, ඒ සඳහා ලිපි නිර්මාණය කිරීමේ ක්‍රියාපටිපාටිය යන රචනය අධ්‍යයනය කරන ලෙස සහ අදාල මාතෘකාව සම්බන්ධව මේවන විටත් විකිපීඩියාව තුල පවතින්නේ මොනවාද යන්න සොයාගැනීමට අපගේ විකිපීඩියා පිටුවල ඉහල දකුණු කෙළවර දැකගත හැකි ගවේෂණය කරන්න යන කවුළුව භාවිත කරන ලෙස මා ඔබට යෝජනා කරමි. එසේම, මෙම කරුණු සම්බන්ධයෙන් කරුණාකර අධෙෙර්යට පත් නොවන ලෙසද ඉල්ලා සිටිමි. L Manju (talk) 02:54, 27 දෙසැම්බර් 2017 (යූටීසී)[reply]

Offline Wikipedia

We are working on an offline distribution system for the languages of South Asia. https://meta.wikimedia.org/wiki/Internet-in-a-Box

Wondering if you can translate these three sentences into Si. https://meta.wikimedia.org/wiki/Internet-in-a-Box/South_Asia#Sinhalese

Thanks Doc James (talk) 06:40, 31 දෙසැම්බර් 2017 (යූටීසී)[reply]

සැකිල්ල:පුවත් සැකෙවින්

ආයුබෝවන්, ඔබ විසින් කරන ලද් අවසන් සංස්කරණය ආපසු පෙරළන්න සිදු වුණා. මුල් පිටුවට රතු සබැඳි ඇතුළු නොකිරීම අපගේ දැනට පවතින එකඟතාවයයි. --Lee (talk) 11:34, 25 ජනවාරි 2018 (යූටීසී)[reply]

The article ටෙනිසන් අප්පුහාමි has been proposed for deletion because of the following concern:

උක්ත පුද්ගලයා සම්බන්ධ කිසිදු විශ්වාසනීය මූලාශ්‍රදැක්වීමක් සිදුනොකොට ඇති අතර මෙම පුද්ගලයා විශ්වකෝෂීය රචනයක අන්තර්ගත කිරීමට තරම් දක්වන වැදගත් කම නොදක්වා ඇත. මූලාශ්‍ර දක්වා ඇත්තේ යූටියුබ් හා බ්ලොග් අඩවි වෙතය. මේ දෙවර්ගයම අවිශ්වාසනීය මූලාශ්‍ර ලෙස විකිපීඩියාව දක්වයි

While all contributions to Wikipedia are appreciated, content or articles may be deleted for any of several reasons.

You may prevent the proposed deletion by removing the {{proposed deletion/dated}} notice, but please explain why in your edit summary or on the article's talk page.

Please consider improving the article to address the issues raised. Removing {{proposed deletion/dated}} will stop the proposed deletion process, but other deletion processes exist. The speedy deletion process can result in deletion without discussion, and articles for deletion allows discussion to reach consensus for deletion. L Manju (talk) 16:02, 1 පෙබරවාරි 2018 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Tharumaxx&oldid=417523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි