"වකුගඩු" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය |
→පිහිටීම: inside ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය |
||
20 පේළිය: | 20 පේළිය: | ||
==පිහිටීම== |
==පිහිටීම== |
||
මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා |
මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් ඉහළින් ද වන පරිදි පිහිටා ඇත. |
||
==ප්‍රධාන කෘත්‍ය== |
==ප්‍රධාන කෘත්‍ය== |
07:42, 25 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය
වකුගඩු | |
---|---|
තොරතුරු | |
ලතින් | Ren (Greek: nephros) |
පද්ධතිය | බහිස්‍රාවී පද්ධතිය සහ අන්තරාසර්ගී පද්ධතිය |
ධමනිය | වෘක්කීය ධමනි |
ශිරාව | වෘක්කීය ශිරා |
ස්නායුව | Renal plexus |
හඳුන්වනයන් | |
MeSH | A05.810.453 |
Dorlands /Elsevier | Kidney |
TA | A08.1.01.001 |
FMA | 7203 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
වකුගඩු (සංස්කෘ:වෘක්ක) යනු, සියළු පෘෂ්ඨවංශීන්ගේ සහ සමහර අපෘෂ්ඨවංශීන්ගේ ඇති අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකි. මෙය වෘක්කාණු රැසක එකතුවෙන් සැදුම්ලත් ව්‍යුහයකි. බෝංචි බීජ හැඩැති ය.
පිහිටීම
මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් ඉහළින් ද වන පරිදි පිහිටා ඇත.
ප්‍රධාන කෘත්‍ය
- නයිට්‍රජනීය අපද්‍රව්‍ය බහිස්‍රාවී ද්‍රව්‍යය වන මුත්‍ර නිපදවීම.(යූරියා,යුරික් අම්ලය)
- රුධිර පීඩන යාමනය.
- සිරුරේ විවිධ අයන වර්ග යාමනය.
ව්‍යුහය
බාහිකය (පිටත), මජ්ජාව(ඇතුලත) ලෙස දෙකොටසකි.