"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය: 19 පේළිය:
{{Hinduism small}}
{{Hinduism small}}


[[Image: Brahma_Halebid.jpg |thumb|alt=tiny globe| ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක් ]]
[[Image:Brahma_Halebid.jpg |thumb|alt=tiny globe|ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්]]
'''බ‍්‍රහ්ම''', හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ. ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ [[විෂ්ණු]] සහ [[ශිව]] ය.
'''බ‍්‍රහ්ම''' ({-en|ˈ|b|r|ə|h|m|ɑː}}; [[සංස්කෘත]]: ब्रह्मा, [[IAST]]: Brahmā) හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.<ref>{{cite book|author1=Charles Russell Coulter|author2=Patricia Turner|title=Encyclopedia of Ancient Deities|url=https://books.google.com/books?id=VWxekbhM1yEC&pg=PT240 |year=2013|publisher=Routledge|isbn=978-1-135-96397-2|page=240}}, Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."</ref> ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ [[විෂ්ණු]] සහ [[ශිව]] ය.


මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන [[බ‍්‍රහ්මන්]] සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.
මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන [[බ‍්‍රහ්මන්]] සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.

10:32, 8 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය

බ්‍රහ්ම
මැවුම්කාර දෙවි
බ්‍රහ්ම, පහරි කලාව, ක්‍රි.ව. 1700 පමණ, ඉන්දියාව.
දේවනාගරීब्रह्मा
සංස්කෘත පරිවර්තනයBrahmā
අනුබැඳියත්‍රිමූර්ති, දේව
වාසභවනයමේරු පර්වතයේ බ්‍රහ්මපුර
ආයුධයබ්‍රහ්මාස්ත්‍ර, බ්‍රහ්මශීර්ෂ අස්ත්‍ර, බ්‍රහ්මණ්ඩ අස්ත්‍ර
සංකේතනෙළුම
වල්ලභයන්සරස්වතී සහ ගායත්‍රී
වාහනයහංසයා
tiny globe
ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්

බ‍්‍රහ්ම ({-en|ˈ|b|r|ə|h|m|ɑː}}; සංස්කෘත: ब्रह्मा, IAST: Brahmā) හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.[1] ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය.

මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ‍්‍රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.

බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතී දේවියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප‍්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.


සටහන්

  1. Charles Russell Coulter; Patricia Turner (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 240. ISBN 978-1-135-96397-2., Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්ම&oldid=408081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි