"හනුමාන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
සුළු Yasasuru විසින් හනුමන් සිට හනුමාන් වෙත පිටුව ගෙන යන ලදී
(වෙනසක් නොමැත)

04:29, 8 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය

tiny globe
හනුමන්

ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි සඳහන් වන ප්‍රධානම සහ වැදගත්ම චරිතවලින් එකක් ලෙස හනුමන් අන්ජනේය (අන්ජනගේ පුත‍්‍රයා)යනුවෙන් ද හදුන්වනු ලැබේ. රාම රජු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් සේ සැලකේ රාම රජුගේ බිරිඳ ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.

හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකේ. ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ට භාර්යාවක් සිටිබව සදහන් නොවේ.



සටහන්

Hanuman

"https://si.wikipedia.org/w/index.php?title=හනුමාන්&oldid=408027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි