"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
15 පේළිය: 15 පේළිය:
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්රීcක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaක ක්රිeස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථම වරට අපරදිග විද්යා ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රි ස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්ත ප්රපතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්රීcක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaක ක්රිeස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථම වරට අපරදිග විද්යා ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රි ස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්ත ප්රපතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.


නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්රුම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව ආලේඛනයට/නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්යආත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්රවචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ප්රා.තිහාර්ය/ඉන්ද්රනජාලිකත්වය/ගුප්තබව යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්භාව්යො ග්රීටක සහ ලතින් භාෂාධ්යනනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්යවවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්රේන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. <ref>Open University, [http://www.open.ac.uk/Arts/renaissance2/economic.htm#urban ''Looking at the Renaissance: Urban economy and government''] (Retrieved May 15, 2007)</ref>
නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්‍රම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්‍යත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්‍රචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ඉන්ද්‍රජාලිකත්වය යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්සභාව්හ‍ය ග්‍රීක සහ ලතින් භාෂාධ්‍යයනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්‍යවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්‍රන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. <ref>Open University, [http://www.open.ac.uk/Arts/renaissance2/economic.htm#urban ''Looking at the Renaissance: Urban economy and government''] (Retrieved May 15, 2007)</ref>


පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හැදෑරීමට/හඳුනාගැනීමට/ඥාණනයට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්රලයාමයක් වශයෙන් දැකිය හැකි ය.
පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හඳුනාගැනීමට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්‍රයාමයක් වශයෙන් දැකිය හැකි ය.


== ආශ්‍රිත නාමාවලිය ==
== ආශ්‍රිත නාමාවලිය ==

02:44, 27 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය

පුනරුදය පුනරුදය යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස 14 වන ශතවර්ෂයේ දී ඇඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.

'පුනරැද මිනිසුන්' යන නාමය ලියනා‍‍ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ යන කලාකරැවන් විසින් පට බැදිනි. සංස්කෘතිය පුනර්ජීවයේ කැපී පෙනෙන මං සලකුණු ලෙස නැවතත් දාර්ශනික මුලාශ්‍ර ‍ඉගෙනීමට යෑම චිත්‍ර කලාව, අධ්‍යාපන පුනරැදය දැක්විය හැකිය. පසුව මෙය කලාකාමී පුනරැදයක සිට බුද්ධිමය පුනරැදයකට තාක්ෂණික විප්ලවයකට කෘෂ්කර්මාන්තයේ දැවැන්ත පෙර උයනට හේතු විය. බොහෝ මිනිසුන් තම ඉඩම් හැර නග‍රයේ පදිංචි වුහ.

පුනරැදයේ උච්චතම අවස්තාව උදාවුයේ 15 වන ශතවර්ෂයේ සිදු වූ සංසිද්ධියත් සම්‍රගය. එනම් ඔටෝමාන් ටර්කිවරැන් විසින් කොන්ස්තන්තිනෝපලය බිද දැමීම හා විශ්වවිද්‍යාලය වදා දැමීම නිසා දහස් ගණන් ග්‍රීක උගතුන් ඉතාලියට පලා ගියෝය. ඔවුන් ඒසමගම විශාල වශයෙන් ග්‍රීක රෝම සාහිත්‍ය නීති පොත් ඉතාලියට ගෙන ගියහ.

මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරැදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.

සමස්තාවලෝකනය

පුනරුදය යනුවෙන් හැඳින්වෙන්නේ මුල් නූතන අවධියේ යුරෝපියානු ශාස්ත්‍රීය ජීවිතය කෙරෙහි අතිමහත් බලපෑමක් එල්ල කළ සංස්කෘතික ව්‍යාපාරයකි. ඉතාලියේ ඇරඹී 16වන සියවස වනවිට යුරෝපයේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත වුණු එහි ආභාෂය සාහිත්‍ය, දර්ශනය, කලාව, සංගීතය, දේශපාලනය, විද්‍යාව, ආගම සහ ඥාණ ගවේෂණයේ අනෙකුත් අංශයන් කෙරෙහි ද දක්නට ලැබුණි. පුනරුද සමයේ විද්‍යාර්ථීහු මානවවාදී ක්‍රමවේදය අධ්‍යයනය පිණිස වහල් කරගත් අතර කලාව තුළින් යථාර්ථවාදී දැක්මක් සහ මිනිස් හැඟීම් පිළිබඳ ගවේෂණයක් අපේක්ෂා කළහ. [1]

කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම විසින් ග්‍රීක විද්‍යාර්ථීන් විශාල පිරිසක් අපරදිග කලාපයේ අප්‍රකට ව තිබූ මාහැඟි අත්පිටපත් ද සමග වෙනත් රටවලට සංක්‍රමණය වූ අතරතුර පොගියෝ බ්රැසියොලිනි වැනි පුනරුද සමයේ මානවවාදීන් යුරෝපයේ ආශ්‍රම පුස්තකාලයන්හි පෞරාණික ලතින් සාහිත්‍යයික, ඓතිහාසික සහ ආගමික රචනාවන් පිළිබඳ ව අධ්‍යයනය කළහ. සාහිථ්‍යමය සහ ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් පුනරුද ශාස්ත්‍රඥයන්ගේ වූ නැඹුරුව; ස්වභාවික විද්‍යාව, දර්ශනය, සහ ගණිතය පිළිබඳ ව වූ ග්‍රීක සහ අරාබි කෘති දෙසට සිය අධ්‍යයනය යොමුකළ මධ්‍යකාලීන ශාස්ත්රාඥයන්ගෙන් ඔවුන් ව දැඩි ලෙස වෙනස්වීමට බලපෑවේ ය.

නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. [2]එමෙන් ම ග්රීcක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaක ක්රිeස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථම වරට අපරදිග විද්යා ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රි ස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්ත ප්රපතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.

නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්‍රම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්‍යත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්‍රචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ඉන්ද්‍රජාලිකත්වය යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්සභාව්හ‍ය ග්‍රීක සහ ලතින් භාෂාධ්‍යයනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්‍යවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්‍රන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. [3]

පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හඳුනාගැනීමට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්‍රයාමයක් වශයෙන් දැකිය හැකි ය.

ආශ්‍රිත නාමාවලිය

  1. Perry, M. Humanities in the Western Tradition, Ch. 13
  2. Open University, Looking at the Renaissance: Religious Context in the Renaissance (Retrieved May 10, 2007)
  3. Open University, Looking at the Renaissance: Urban economy and government (Retrieved May 15, 2007)
"https://si.wikipedia.org/w/index.php?title=පුනරුදය&oldid=407167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි