"පරිශීලක සාකච්ඡාව:Lee" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
452 පේළිය: 452 පේළිය:
:::Temporary blocked for one week! --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:53, 4 ජූලි 2017 (යූටීසී)
:::Temporary blocked for one week! --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:53, 4 ජූලි 2017 (යූටීසී)
:Can the user understand that he can not own an article just becuase he created it and forbid others from editing it, it is not neessary to show his name, school etc explicitly in the body of the article, it is not necessary to highlight headings by making them bold and larger fonts. Let him contemplate during this one week and comeback to Sinhala Wikipedia as a good editor. I wish him best of luck! --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:10, 4 ජූලි 2017 (යූටීසී)
:Can the user understand that he can not own an article just becuase he created it and forbid others from editing it, it is not neessary to show his name, school etc explicitly in the body of the article, it is not necessary to highlight headings by making them bold and larger fonts. Let him contemplate during this one week and comeback to Sinhala Wikipedia as a good editor. I wish him best of luck! --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:10, 4 ජූලි 2017 (යූටීසී)

== තම පුද්ගලික අරමුනු වෙනුවෙන් විකිපීඩියාව අවභාවිතය කිරීම පිළිබද පැමිණිල්ලයි. ==

[https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Rsekanayake#.E0.B6.AF.E0.B7.99.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B7.92.E0.B6.9A.E0.B7.8F.E0.B6.A7.E0.B7.8A.E0.B6.A7.E0.B7.94.E0.B7.80.E0.B7.8F දෙපිටිකාට්ටුවා යන මාතෘකාව යටතේ ඇති මෙම සටහන බලන්න] අසබ්ය වචන භාවිතය පිලිබදව මෙය පැමිණිල්ලක් ලෙස භාරගෙන සොයා බලන්න. --<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 04:28, 9 ජූලි 2017 (යූටීසී)

04:28, 9 ජූලි 2017 තෙක් සංශෝධනය





සංරක්‍ෂිත ලේඛණ

Meet?

Hi Lee,

I am a fellow Wikipedian and I am traveling in Sri Lanka and I was hoping to meet you. Please email me at dvanliere at gmail dot com and maybe we can meet this week (before September 19th. I will be in Kandy and Colombo.

Best, Diederik

Thanks!

It's been a while, and I enjoyed working here more than most other projects (including en.wikipedia, honestly) but I've not been active in forever, and there's new blood wanting to join. I've removed my admin right locally, since I am inactive and can't interact well enough anymore to be of continual use. Hire some help, use the global sysops to handle the deletion backlogs and vandals, and if you end up running for bureaucrat here, let me know. I assume I'll be allowed to vote for you? :) Best of luck! Kylu (speak!) 01:30, 8 ජූනි 2010 (යූටීසී)[reply]

Thanks Kylu. I don't think I can thank you enough for the support you provided me since the day one I joined the English Wikipedia. Sinhala Wikipedia owe a great deal to you on the guidance and active contribution in setting up the environment. If I run for bureaucrat, yours will be the first vote I'd be expecting. :-) Best of luck to you too!!! --Lee 15:46, 8 ජූනි 2010 (යූටීසී)[reply]

Wikimania 2010 සතුට බෙදාගැනීම සහ ස්තූතිය පලකිරීම

2010 ජූලි 5 දින විකපීඩියා නිර්මාතෘ සහ විකිමීඩියා පදනමේ ප්‍රධානීජිමී වේල්ස් (ජිම්බෝ) විසින් පිරිශීලක Singhalawap පරිශීලක සාකච්ඡා පිටුවේ කල ඉල්ලීම හැකි උපරිමයෙන් ඉටුකල බව සතුටින් දන්වමි.
සිංහල භාෂාව සහ සිංහල විකිපීඩියාව පිළිබඳව ඔහුගේ විශේෂ අවධානය යොමුවිය, අවසන් දින පැන-පිළිතුරු අවස්ථාවේදීද අපගේ විකිපීඩියාව පිලිබඳව විශේෂ අවධානයක් යොමුවිය. සිංහල විකිපීඩියාව වෙනුවෙන් ලද මෙම අවස්ථාව ගුණාත්මකව ඉටුකරලීම වෙනුවෙන් මා හට කරුණු සොයාදීමෙන්ද, තම අදහස් දැක්වීමෙන්ද දායකවූ පරිපාලකයන් දෙදෙනාට සහ පරිශීලකයන් කිහිපදෙනාට අප්‍රමාණ ස්තූතිය පුදකරමි. Singhalawap 13:21, 14 ජූලි 2010 (යූටීසී)[reply]

රන් තරුව

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
දිගු කාලයක් තිස්සේ නොකඩවා ලබා දුන් දායකත්වය ඇගයීම පිනිස, මා විසින් මෙම රන් තරුව ප්‍රධානය කරන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 14:27, 29 ජූලි 2010 (යූටීසී)[reply]

Tireless Contributor Barnstar

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
Still working hah... මීමා (talk) 05:17, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Thank you !

Thank you very much for helping to improve the Law portal . Once i become a lawyer will give free legal advise :) . Once again thanks for the support. --සදීප (talk) 12:19, 1 නොවැම්බර් 2010 (යූටීසී)[reply]


තරු සම්මානය

මුල් පිටුවේ තරුව සම්මානය
සිංහල විකිපීඩියා මුල් පිටුවේ දෙවන සංස්කරණය 2006 වසරේ නොවැම්බර් මස 29දින සිදුකල මොහොතේ පටන් අද දක්වා සිංහල විකිපීඩියා මුල් පිටුවේ උන්නතිය සඳහා ඔබ විසින් ඉටුකල සේවය වෙනුවෙන් Singhalawap (talk) 01:30, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

පරිවර්තන උදව්

විශේෂ:උඩුගත_කිරීම හී තිබෙන ගොනු විස්තරය යටතේ එන බලය ලබා දීම: යන්නෙහි ඉදිරියෙන් ඇති කිසිවක් තෝරාගෙන නැති, I do not know the licnece, Found the image somewhere වැනි දෑ සිංහලට පරිවර්තනය කරන්නේ කොහෙන්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 09:34, 10 ජූනි 2011 (යූටීසී)[reply]

කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:04, 13 ජූනි 2011 (යූටීසී)[reply]

වසර පහක මෙහෙවර​

දිදුලන රන්තරුව
වසර පහක ඔබේ නිහඬ, ඉවසිලිවන්ත හා කැපවුණු දායකත්වය අගයමි. නංගයා මතන්න 08:29, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

කිරිබත්

අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.

Brunei

I found two aricles: බෲනයි, බෲනායි. The first one looks better and is linked inside සැකිල්ල:රටේ දත්ත බෲනයි. The second has interwikis. Could you integrate those articles? Malarz pl (talk) 17:49, 12 අගෝස්තු 2012 (යූටීසී)[reply]

The same situation is in Haiti: හයිටි (country template), හෙයිටි (interwiki). Malarz pl (talk) 18:17, 12 අගෝස්තු 2012 (යූටීසී)[reply]
It's a little complex here. I'll try my best. --Lee (talk) 08:09, 28 අගෝස්තු 2012 (යූටීසී)[reply]

Please protect template

Hi Lee, I have fixed සැකිල්ල:කොමන්ස්ප්‍රවර්ග as it was not linking to Commons correctly. As you can see from පරිශීලක:Russavia/Polandball#External_links it is now displaying properly, so could you possibly protect the template so that it requires admin to edit it. Cheers, Russavia (talk) 17:22, 21 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]

Seems some disagreements are there. I’ll check this soon. --Lee (talk) 05:12, 3 ජනවාරි 2013 (යූටීසී)[reply]

A beer for you!

මචෝ මම මේ විකිසෙනෙහස feature එක ටෙස්ට් කරනවා Singhalawap (talk) 18:03, 2 ජූනි 2014 (යූටීසී)[reply]
Ela ela! :-) --Lee (talk) 04:27, 3 ජූනි 2014 (යූටීසී)[reply]

අංකුර ලිපිය සහ කොට ලිපිය/bud article & stub article

Dear Lee,
I sincerely hope that you will consider the following in an open-minded manner:

  • The sinhala work අංකුරය means "Bud". A bud will not remain a bud forever. They sprout and grow and become others and are named differently as time goes along.
  • However, there is no guarantee that a "Stub Article" will grow to a complete article. The article may remain a stub for a substantial amount of time unaltered.
  • Hence it is inappropriate to use the word අංකුරය for a Stub Article.
  • Some extracts from the definition of a Stub Article reads as follows

"A stub is an article containing only one or a few sentences of text that, although providing some useful information, is too short to provide encyclopedic coverage of a subject, and that is capable of expansion. "

  • The salient features of the above are, shortness, capability of expansion, providing some useful information.
  • Please note that the above definition contains "capability of expansion" and not "necessity of expansion". Expansion of the article is "Optional" and its is not a must.
  • Considering the "Shortness", the Sinhala term "කොට ලිපිය" is the most suitable.
  • If Wikipedia is having a type articles that should be upgraded for sure, then the term "අංකුර ලිපිය" can be used for them.

Thanks. ---Shwetha (talk) 05:37, 13 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]

Thanks for bringing this up. I have an opinion on this subject therefore I cannot be 100% open-minded. However let's try to go for something we all can agree. Stubs are supposed to grow and that's why I prefer the term "අංකුර ලිපිය". Doesn't the term "කොට ලිපිය" mean that the article is now complete (even though short)? If the term "අංකුර ලිපිය" is not suitable we can think of another term. But I feel "කොට ලිපිය" is not the correct word since for me it sounds final. Do you have any other suggestions? --Lee (talk) 03:33, 15 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]
For the time being, let us forget about Sinhalization of the term. What is your opinion about the suitability of the term "Stub Article" for this in English Wikipedia? Does it sound "final" to you?. Thanks --- Shwetha (talk) 03:50, 15 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]
Good point! I didn't look at it from that angle. --Lee (talk) 03:55, 15 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]
කොට ලිපිය වෙනුවට අසම්පූර්ණ ලිපිය කියන එක හොඳ නැද්ද? --Lee (talk) 08:30, 26 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Teamwork Barnstar
Those days the interface translation was limited to admins. So I took up the challenge. Later Sas got busy and I also dropped down to just cleaning up vandalization and spam. Time after time one person would pick up an interest in Sinhala Wikipedia and do something. But there never was any real community. When these guys got fed up they simply left the project without even saying good bye.

I remain as a caretaker unchallenged. (මේ ඔබේ වචනයි. ස්තුතියි ඔබට) Randeerjayasekara (talk) 14:13, 16 ඔක්තොම්බර් 2014 (යූටීසී)

තුටින් බාරගතිමි! :-) --Lee (talk) 06:22, 17 ඔක්තොම්බර් 2014 (යූටීසී)

පරිශීලක:Randeerjayasekara_මෑත උඩුගතකිරීම්

මාස කිහිපයක් ඇතුලත විගසින් විකිපීඩියාවේ කටයුතු උගෙන පරිපූර්ණ නිපුණත්වයට පත් පරිශීලක:Randeerjayasekara පරිශීලකයාගේ දායකත්වය අගයිමි. විශේෂයෙන්ම සක්‍රීය දායකත්වයන් දුර්ලභ වන්නාවූ අප විකියට ඔහු කරන සේවය අනල්පය. එනමුදු ඔහුගේ මෑත උඩුගතකිරීම් තුල වරපත් දෝෂ පවතින බව නිරික්ෂණය කලෙමි. ඔහු යහමගට ගන්නා මෙන් පරිපාලකතුමන්ගෙන් ඉල්ලා සිටිමි. ---- Shwetha (talk) 13:52, 30 ඔක්තොම්බර් 2014 (යූටීසී)

මම විකිපීඩියාවේ කටයුතු හොඳින් උගෙන නැති බැව් මාගේ දෝෂ සහගත උඩුගත කිරීම් වලින් පැහැදිලි වේ. උඩුගත කිරීම් නිවැරදි අයුරින් සිදු කරන ආකාරය ලබාදී ඇති පැහැදිලි කිරීම් වලින් තේරුම් ගත නොහැකි විට ඒ ගැන දන්නා අයකුගෙන් අසා දන ගැනීමට නිහතමානි නොවීම ගැන කනගාටු වෙමි. එමෙන්ම ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති files, සිංහල විකිපීඩියාවට උඩුගත කිරීමේදී එහි විස්තර සඳහන් කිරීම අනවශ්‍ය යැයි මා තුල වූ වැටහීම නිවැරදි නොවන බව පෙනේ. හැකි නම් මාගේ උඩුගත කිරීම් වල වැරදි සහ ඒවා නිවැරදි කර ගන්නා ආකාර ගැන මා දැනුවත් කරන්නැයි ඉල්ලමි. ස්තුතියි.---Randeerjayasekara (talk) 17:31, 30 ඔක්තොම්බර් 2014 (යූටීසී)

විකිපීඩියාවේ විද්‍යාව, නවීන විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීය

සිංහල විකිපීඩියාව තුල සයන්ස් යන්නට නවීන විද්‍යාව භාවිතා කිරීමට කිසියම් විලාසිතාවක් ඉස්මතු වී ඇත. එනමුත් ජීව විද්‍යාව, රසායන විද්‍යාව ආදිය නිකම්ම විද්‍යාවන් වෙති. විද්‍යාව යන්න බෞද්ධ සංකල්පයක් යයි කියති. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ එන, "...ඔබ වේ අප විද්‍යා...." යන්නේ එන්නේ මොන විද්‍යාවද? කරුණාකර පැහැදිලි කරන්න. --- Shwetha (talk) 08:25, 6 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

Your silence at this important juncture is deafening. I should say that I am utterly disgusted at your this shoulder shrugging behaviour. The other active Administrator with his stalwarts is rampaging and bulldozing the Wikipedia & you are in a deep slumber. I am sorry that I have to address you in this manner. You made me do this. --- Shwetha (talk) 12:37, 9 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
Hi Shwetha, I'm extremely sorry but a disaster has struck my real life. So I'm almost 100% offline. I will try my best to join the discussion. But until I'm able to come back online you will have to be patient. Once again please accept my apology if I failed on my duty. --Lee (talk) 06:35, 13 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
I am extremely sorry sir! I pray that everything will be OK. --- Shwetha (talk)
මට නම් 100% හරි අදහසක් නෑ මෙතන තර්ක ගැන. මේක මීට කලින් අපිට වඩා දැනුවත් අය සාකච්ඡා කරපු මාතෘකාවක් වෙන්න ඕනේ නේද? --Lee (talk) 09:36, 30 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

ආපසුපෙරලීම් හිමිකම් ඉල්ලා සිටීම

Dear Lee, Mr. 1100100]] has asked permission for Rollback rights. I have never granted any permission to any user before as I have never got such request earlier. Can I decide it by my own. Please advise. (see my පරිශීලක_සාකච්ඡාව:Singhalawap#ආපසුපෙරලීම් හිමිකම් ඉල්ලා සිටීම for discussion on this. Thank you Singhalawap (talk) 07:29, 23 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

සමහර සංස්කරණ කර ඇති ආකාරයන් පිළිබඳව මට සෑහීමකට පත්විය නොහැක. මගේ අදහස තව ටිකක් ඉඳලා බලමු කියන එක. --Lee (talk) 06:49, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]
Dear Lee
Thank you for the reply.
As the user requesting the right is comparatively new it's ok to take some time. I need some other clarification too. If this right is given, do the admins have the right to revoke it in a case of misusing the privilege. ?
Singhalawap (talk) 08:04, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]
One thing I'm not sure is whether this right can be misused. --Lee (talk) 09:06, 2 ජනවාරි 2015 (යූටීසී)[reply]
And yes, this right can be revoked. --Lee (talk) 09:14, 2 ජනවාරි 2015 (යූටීසී)[reply]

පරිශීලක:Singhalawap හා සමගින් විකිපීඩියාවේ කටයුතු කිරීම ඉතා අපහසුය. ලිපියක අන්තර්ගතය වෙනස්කිරීමක් වැන්නක් අපහට යළි ‍සංස්කරණය කල හැකි බැවින් විඳ දරා ගත හැකිය. ලිපි මාතෘකා යළි-යොමු නොදමා ගෙන යෑම තමයි ප්‍රශ්නය. කිසිදු ඉවක් බවක් නොමැතිව මොහු විසින් වැරදි මාතෘකා වෙත ලිපි ගෙන යමින් පවතියි. බොහෝ විට පරිහීලකයන් තනන ලිපි අනිවාර්යයෙන් කුමන හෝ වෙනස් කමක් කර වෙනත් මාතෘකාවක් වෙත ගෙන යෑමෙන් කිසියම් සතුටක් මොහු ලබන බවක් පෙනෙයි. මොහු හා නොගැටෙන පරිදී තව මාසයක් පමණ කටයුතු කරමි. ඉන්පසුව තත්ත්වය සමථයකට නොපැමිණියේ නම් ස්ථීර ලෙසින් විකිපීඩියාවෙන් විශ්‍රාම ගැනීමට මා වෙත අභිලාෂයක් පවතියි. ---- Shwetha (talk) 05:07, 8 ජනවාරි 2015 (යූටීසී)[reply]

පරිශීලක:Singhalawap සිදු කරන සමහර ලිපි මාතෘකා ගෙනයෑම් උචිත යැයි හැඟෙන නමුත්, ඔහු සිදු කරන බොහෝමයක් ගෙනයෑම් උචිත නොවන බවයි මගේද හැඟීම. පරිශීලක:Shwetha මේ පිළිබඳව Singhalawap සමඟ සාකච්ඡා කර තිබූ බව දක්නට ලැබුණු නමුත්, Singhalawap ඉවක් බවක් නොමැතිව, ඇතැම් විට විකාරරූපී යැයි යමෙකුට හැඟෙන මාතෘකා වෙතට පවා ලිපි ගෙනයෑම් සිදු කිරීම තවමත් සිදුකරයි. විකිපීඩියාව වෙනුවෙන් අගනා මෙහෙයක් බොහෝමයක් පරිශීලකවරු සිදු කරන බැවින්, Singhalawapගේ සංස්කරණයන් ඔවුන් අධෛර්යමත් කිරීමට පවා හේතුවිය හැකිය. එහෙත් Singhalawap විකිපීඩියාව වෙනුවෙන් කරන මෙහෙය කිසිසේත් අවතක්සේරු නොකරමි. Shwetha මේ පිළිබඳව මෙම සාකච්ඡා පිටුවෙහි සටහන් තබා තිබූ බැවින් ඒ පිලිබඳ මගේ අදහසද මෙහි සටහන් තැබුවෙමි. ලිපි මාතෘකා ගෙනයාම අත්‍යවශ්‍ය යැයි හැඟෙන්නේ නම් එය යළි-යොමු දමමින් සිදුකිරීම වඩාත් උචිත බවයි මගේද අදහස වන්නේ.---Randeerjayasekara (talk) 08:00, 8 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවතුනි
සාකච්ඡාව:ඩොමිනටේ හි අදහස් දක්වා ඇත.
Singhalawap (talk) 14:48, 8 ජනවාරි 2015 (යූටීසී)[reply]
යළි යොමු නොදමා ගෙනයාමට නම් මාත් විරුද්ධයි. මම Singhalawap එක්ක මේ ගැන කතා කළා. මම හිතනවා නැවත එම ගැටලුවට ඔබට මුහුණ දෙන්නට සිදු නොවෙවි කියා. --Lee (talk) 08:19, 12 ජනවාරි 2015 (යූටීසී)[reply]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:40, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

දැනුවත් කළාට තුති. --Lee (talk) 08:45, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
Shwetha මහතාගේ ගේ ඉහත මතවාදයට බැහැරකරමින් පිළිතුරක් කොපි කඩේ තුල විද්‍යාවේ අවිද්‍යාව සහ "අන්තෝ ජටා බහී ජටා- ජටාය ජටිතා පාජා" ලෙස බහා ලන ලදි. කරුණාකර එයද පරිශීලනය කර බෞධ කෝණයකින් බලා සහනයක් සලසන්න ස්තුතියි.--RsEkanayake 14:34, 10 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:44, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

Link GA

Hi. Please delete සැකිල්ල:Link GA the same way you delete Link FA so that we finish the task. Thanks, Magioladitis (talk) 13:31, 22 අප්‍රේල් 2015 (යූටීසී)[reply]

YesY Done! --Lee (talk) 03:36, 23 අප්‍රේල් 2015 (යූටීසී)[reply]

ඔබට තුති

කැපවීම සඳහා පිදෙන රන් තරුව
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Sachira (සචිර ) (talk) 04:30, 12 ජූනි 2015 (යූටීසී)[reply]
තුටින් බාරගතිමි. --Lee (talk) 04:56, 12 අගෝස්තු 2015 (යූටීසී)[reply]

විශේෂාංග ලිපිය වෙනස් කිරීම

මේ සඳහා දැනට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තවමත් කිසිඳු ආකාරයක සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.කරුණාකර විශේෂාංග ලිපි යෝජිත පිටුවේ යෝජනා සලකා බලන්න.තවමත් එහි ප්‍රගතිය දැක්වෙන සටහනක් හෝ තබා නොමැත.සති 2 කාලයක් ඇතුලත සලකා බලන බව සඳහන් වුවත් ඒ සඳහා පියවරක් නොගන්නේ ඇයි? ඔබෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --Sachira (සචිර ) (talk) 12:34, 13 ජූනි 2015 (යූටීසී)[reply]

A barnstar for you!

The Original Barnstar
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:31, 14 ජූලි 2015 (යූටීසී)[reply]
තුටින් බාරගතිමි. --Lee (talk) 04:55, 12 අගෝස්තු 2015 (යූටීසී)[reply]

A barnstar for you!

The Special Barnstar
සංස්කරණ 10,000+ සිදුකරමින් සිංහල විකිපීඩියාවට දක්වන්නාවූ සේවය අගය කරනුවස් මෙම රන් තරුව පුද කරමි. Mr. 1100100 (Talk) 03:52, 18 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]
තුටින් බාරගතිමි. --Lee (talk) 10:19, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

I wish to draw your attention to සාකච්ඡාව:අඡටාකාශගාමියා and my comments therein. Please consider whether you could intervene as an Admonistrator and move the article without a re-direction. Thanks. ---- Shwetha (talk) 06:32, 27 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

Moved the article but with a re-direct. The reason given in the talk page of the article. --Lee (talk) 10:18, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
Unfortunately the redirect is there -----Shwetha (talk) 16:04, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Unused images without license

Hello, I made a list of images without licensing information (probably unfree) which are also unused. They must be deleted per wmf:Resolution:Licensing policy, unless they have a valid free license. Where can I ask deletion? Nemo bis (talk) 14:48, 2 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

These can be marked for deletion through CSD. --Lee (talk) 09:55, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මකාදැමීමේ ඉල්ලීම

Lee මහතානෙනි මා විසින් මකාදැමුම සදහා යෝජනා කළ ප්‍රවර්ගය:ක්ෂුද්‍රජීව විද්‍යාව පිටුව මකා දැමීමට යෝජනා කලේ ප්‍රවර්ගය:ක්ෂුද්‍ර ජීව විද්‍යාව ලෙස ප්‍රවර්ගයක් පවතින නිසා හා එයට පිටු කිහිපයක්ම ප්‍රවර්ග ගත කෙරී ඇති නිසාය. මා සැපයූ Empty Cat හේතුව වැරදි බව මා පිලිගනිමි. කරුනාකර ප්‍රවර්ගය:ක්ෂුද්‍රජීව විද්‍යාව ප්‍රවර්ගය මකා දැමිය හැකිද නැත්හොත් ව්‍යාකූලතා ඇතිවේ. -- Mr. 1100100 (Talk) 04:57, 14 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

දැනට Category redirect එකක් ලෙස මේක තියාගමු. කෙනෙක් වැරදියට අලුතෙන් ප්‍රවර්ගයක් හදන එක වළක්වන්න. --Lee (talk) 13:37, 29 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

සිංහලේ රාජාවලිය ලිපියට අගුලු දමා තිබීම සම්බන්දයෙනි.

සිංහලේ රාජාවලිය නමැති ලිපිය අගුලු දමා ආරක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය වී නැති බවයි පෙනෙන්නේ.ලිපියේ සාවද්‍ය කරුණු ඇත . ලිපිය පුරාවට එහි ව්‍යාකුල ගතියක්ද පෙන්නුම් කරයි. ඉබි යතුරු දැමීමෙන් නිදහස් මතවාදය නිදහස් විශ්වකෝෂය තුල හිරකර ඇත.පිටුව නිදහස් කරන්නේනම් විෂයෙහි ප්‍රවීනයන් විසින් එමලිපිය නිදහසේ සංස්කරණය කර පෝෂණය කරයි යනු මගේ හැගීමයි.ඒ පිළිබද එම පිටුවේ මෙතන මා තදුරටත් අදහස් දක්වා ඇත.

තවද මා විසින් 2016‎ ජනවාරි 24 දින ලක්දිව රජ කල රජවරුන්ගේ නාමලේඛනය නමින් වෙනත් සිංහල ඉතිහාසයේ නාමාවලියක් සංශික්තව පාඨකයා වෙත පහසුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේම අදහසින් ආරම්භ කලෙමි. නමුත් .එම ලිපිය සිංහලේ රාජාවලිය සමගින් ඒකාබද්ධ කිරීමට 2016‎ ජනවාරි 26 දින නම සදහන් නොකළ ඒ පිළිබදව හදිසියේම ව්ශේෂ උනන්දුවක් දක්වන ලද පරිශීලකයෙකු (103.247.48.19 යන IP ලිපිනයෙන්) යෝජනා කර ඇත.(එම සාකච්චාව මෙතැන බලන්න ) මේ සම්භන්ධයෙන් මා හට ගැටළු කීපයක් පැන නැගී ඇත.පරිපාලක වරයෙක් වශයෙන් නායකත්වයෙන් පිළිතුරක් අපේක්ෂා කරමි.

  1. මෙම ලිපිය එකාබද්ධ කිරීම සම්භන්දව ඔබ ගේ අදහස කුමක්ද  ?
  2. ඉංග්‍රීසි විකිපීඩියාවේ හෝ වෙනත් භාෂාවකින් වූ විකියක මේ අන්දමින් ලිපි නොපවතින්නේද?
  3. ඒකාබද්ධ කරන්නේනම් ඉලක්කගත ලිපියේ කුමන ස්ථානයක එම සංස්කරණ ඇතුලත් කල යුතුද.?

--RsEkanayake 06:59, 29 ජනවාරි 2016 (යූටීසී)[reply]

අගයකරමි

විකිපීඩියා සැකිලි සහ තොරතුරුකොටු තරුව
ජීවවේදීමය වර්ගීකරණයට අදාල විකිපීඩියා සැකිලි දියුණු කිරීම වෙනුවෙන් කල අතිමහත් සේවය අගයකරමි. Singhalawap (talk) 17:03, 8 මාර්තු 2016 (යූටීසී)[reply]
තුටින් බාරගතිමි. --Lee (talk) 04:15, 9 මාර්තු 2016 (යූටීසී)[reply]

Actions of User:Sinhalawap regarding moving of articles/pages suppressing redirect

Dear Lee,
I ma directing this to you as you are the most senior administrator in Sinhala Wikipedia. Though you do not have legal authority to prevent user:Sinhalawap, you are in a position to advice him.
I believe the user is over-using his rights as an administrator, in moving articles/pages to new names without any consensus or at least notifying the contributors and suppressing redirects. This suppressing redirect option only available to Administrators must be used with caution and only in certain special cases as I believe. But, the usage by this Administrator is at his own will according to his ideologies.
If we fail to stop this action/revert the actions he had already taken, I plan to complain the Administrator to higher levels of Wikipedia please. ----- Shwetha (talk) 13:32, 24 මාර්තු 2016 (යූටීසී)[reply]

I had a chat with User:Singhalawap and it seems this issue is a complete misunderstanding. A few days back he has moved a page and accidentally the redirect was suppressed and immediately he has corrected it. Is it this case you noted? --Lee (talk) 14:27, 24 මාර්තු 2016 (යූටීසී)[reply]
I have observed the Administrator for a considerable amount of time and he is using this option unnecessarily as a habit. If you want I can prepare and forward statistics. If we forget suppression of redirect for the moment & consider moving of a page/article:Should it happen after a discussion or consensus or at least a notification? What is your view? ---- Shwetha (talk) 14:38, 24 මාර්තු 2016 (යූටීසී)[reply]
During the month March 2016 alone, User:Singhalawap had used this moving a file with suppressed redirect option during following 7 occasions:
  1. https://si.wikipedia.org/w/index.php?title=%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD:%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80_%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%92_%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8&oldid=361759
  2. https://si.wikipedia.org/w/index.php?title=%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8&oldid=361578
  3. https://si.wikipedia.org/w/index.php?title=%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%9D&oldid=361436
  4. https://si.wikipedia.org/w/index.php?title=%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%9D&oldid=361437
  5. https://si.wikipedia.org/w/index.php?title=%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F_%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA&oldid=361294
  6. https://si.wikipedia.org/w/index.php?title=%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA&oldid=361219
  7. https://si.wikipedia.org/w/index.php?title=%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F_%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A_%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA_%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9D&oldid=360513
    How many of them really deserve usage of this option? --- Shwetha (talk) 15:30, 24 මාර්තු 2016 (යූටීසී)[reply]
"යලියොමුවක් නොදමාම" කියලා තිබ්බාට, ඒ හැම තැනම යලියුමුවක් තියෙනවා නේද? මොකක් හරි වෙන අවුලක් වත්ද? වැඩි විස්තර "විකිපීඩියා:කෝපි කඩේ (proposals)#ලිපි වෙනත් නම් වලට ගෙනයෑම" වල සාකච්ඡා කරමු ද? --Lee (talk) 06:20, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
I really do not know whether you are ignorant that user:Sinhalawap had moved these suppressing redirect, then created pages with the old name and redirected them to the new name. Why he is doing this? ---- Shwetha (talk) 13:10, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
This Sinhalawap you are referring to, is not an administrator. Are you trying to confuse someone? --Lee (talk) 13:24, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
I am extremely sorry; The user I am referring here is user:Singhalawap and not the other one, though I have mistakenly used the other name several times. When user:Singhalawap uses the moving the items suppressing redirects he implies that the name is not suitable. However, when he immediately re-create a new item with the old name and redirects it to the new name, he implies that old name is acceptable. Thus, what is the logic behind using move suppressing the redirect? --- Shwetha (talk) 14:30, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
As you can see yourself there, mistakes do happen. You have to accept that when Singhalawap said it was a mistake. If not you have to accept that you are trying to confuse us by referring to wrong user. As far as I know, Singhalawap also agrees your argument, redirects should not be suppressed. The rest of the questions I think we better ask from him. By the way, I'm sure you have the respect of all the seniors in Sinhala Wikipedia. So you can challenge anyone here including me and Singhalawap if you believe we are doing something wrong. --Lee (talk) 14:51, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
I am very sorry to note that I have put you on defensive along with user:Singhalawap as both of you are administrators. I also notice that because of the same reason you are trying to paint the 7 Nos. "moving suppressing redirect" for the current month as "mistakes". I am sorry to note that I can not expect any justice here. Thanks any how. --- Shwetha (talk) 15:14, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
I'm sure I didn't understand that remark correctly. --Lee (talk) 15:24, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
I wanted your help to advice user:Singhalawap against his repeated and unjust usage of Administrator privilege of "moving suppressing redirect". I observed that he is using this to satisfy his own ideologies and not following norms of Wikipedia. You have asked him and returned mentioning one mistake and that it was corrected. Then I pointed out 7 cases for the current month. Then you noticed that they do have redirects though the actions are mentioned in Wikipedia as "moving suppressing redirect". Then I reverted and mentioned that the user:Singhalawap was moving suppressing redrect and immediately re-create article/template with the old name and redirect it to the new name. That is the reason someone notices that there are redirects. Then you found my mistake of referring to the other user of Sinhalawap by mistake. Now you are trying to point out my referral mistake, pointout mentioning of user:Singhalawap about a single mistake but overlook my report about 7 incidents for the current month. Thus my deduction that justice cannot be expected further. Thanks. I think I have made my stance clear to all. --- Shwetha (talk) 15:42, 25 මාර්තු 2016 (යූටීසී)[reply]
Shwetha, you of all the people should know that I have no power over anyone in this project. You may remember that I even had to revert a block (that sure was correct according to *norms*) because another admin opposed my decision and community decided not to support me. As for the matter you have pointed out first, it should be discussed with the community and I got nothing to do with that. However I know the commitment you have towards this project. Therefore I also walked that extra mile for you to get the thing clarified with Singhalawap. From your reply I see that, I shouldn't have done that. --Lee (talk) 03:57, 26 මාර්තු 2016 (යූටීසී)[reply]
Dear Lee,
I am extremely thankful for walking the extra-mile for me & with me. I don't recall the incident in which I would have failed to support you. It would have happened due to oversight and please accept my apologies. I was disturbed when I saw your comment "So you can challenge anyone here including me and Singhalawap if you believe we are doing something wrong", where I sensed you lost your neutrality on this issue. That prompted my somewhat harsh reply. I am not diplomatic by nature & sometimes very harsh. I apologize. We will close this matter. If we can not correct this user, we will bear with him. However, I will do whatever to translate the essays & guidelines and try to take other users to the correct path. Thanks. --- Shwetha (talk) 04:32, 26 මාර්තු 2016 (යූටීසී)[reply]
Thank you Shwetha. I'm also sorry if I sounded that I ignored your request. I will not go into details since it might reflect bad on me, but I would say, I still am your biggest fan. I like and expect that fighting spirit from you. No offence taken at all. --Lee (talk) 04:51, 26 මාර්තු 2016 (යූටීසී)[reply]

විකීපොත

අපගේ පරිශීලකවරු විසින් සිංහල භාෂාව සම්බන්ධ විකීපොත සංවර්ධනය කිරීමට ආරම්භ කොට තිබේ. (මේ සබැදිය බලන්න.) මේ විකිපොත සංවර්දනයට ඔබටත් හැකියාව පවතීනම් වටිනා දායකත්වයක් ලබාදෙන්න. ස්තූතියි --L Manju (talk) 08:19, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මොකද්ද මේ අලුත් අඩවිය? Shwetha දීලා තියෙන එක නෙමේද හරි එක? --Lee (talk) 03:44, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]
සැබැවින්ම මෙය ඉංග්‍රීසි විකීපොත්හී සිංහල භාෂාව සම්බන්දව අපේ සිංහල භාෂාව නොදන්නා අයට අවබෝධය ඇති කරවීම පිණිස සංවර්දනය කරමින් පවතින විකීපොතක්. (එහි මේ වන විට බෝහොමයක් භාෂා වලට අදාල පොත් සංවර්ධනය වී පවතිනවා. උදා [ප්‍රංශ], [දෙමළ] වැනි බෝහොමයක්) සබැදියේ දක්වා ඇති පිටුවෙහි වටපිටාව බැලුවොත් මේක අළුත් අඩවියක් නොවන බව පහසුවෙන් අවබෝධකර ගත හැකියි. පරිශීලක Shwetha විසින් දක්වා ඇත්තේ මා විසින් යොමු කරවන ලද සබැදියට කිසිදු සම්බන්ධතාවයක් නොමැති සිංහල විකිපීඩියාවට අදාල සිංහල විකීපොත් සබැදියයි. එසේම එම පරිශීලකතුමන් විසින්, මා පරිශීලක ඔබතුමන්ලාගේ අවධානයට යොමුකල සබැදියට කිසිසේත්ම අදාල නොවන සබැදියක් ගැන පසුව යොමුකල පණිවුඩයක් මගින් මාගේ නමද සහිතව හුවාදක්වා, මා දැක්වූ සබැදියට ගොස් ඊට දායකත්වයක් ලබා දීම වෙනුවට සිංහල විකීපොත් සංවර්ධනය කරන ලෙස දක්වා තිබුණා. පරිශීලක ඔබතුමන්ලාට හැකියාව පවතීනම් දායකත්වයක් එක් කරන ලෙස එමගින් මා කල ඉල්ලීම, වෙනත් සබැදියකට ගොස් කරන්නැයි එහි දැක්වා තිබීම ඉතා කණගාටුදායක දෙයක්යැයි සිතමි. --L Manju (talk) 07:33, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මෙම විකිපොත් අඩවිය වෙත එන්න

පරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය වෙනුවට මෙම විකිපොත් අඩවිය වෙත පිවිස එය ප්‍රවර්ධනය කරන මෙන් ඉල්ලා සිටිමු. විකිමාධ්‍ය තුල පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම අඩවිය වන අතර එය වඩාත් සංවර්ධනයකට ලක්ව ඇත. --- Shwetha (talk) 15:10, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මට හිතෙන්නේත් ඔබ හරි කියලා තමා. ඒත් මොකද්ද මේ අලුත් අඩවිය? භාශාවලට වෙනම අඩවි තියෙනවා නේද?--Lee (talk) 03:46, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]
මෙම අඩවිය අයත් ප්‍රාදේශීය විකියෙහි සංකේතය හා නාමය එම වෙබ් පිටුවේ පැහැදිලිව දක්වා තිබේ. මෙය විකිපීඩියාවෙන් බැහැර පිටුවක් හා අළුත් නොවන පිටුවක් බව කිව යුතුයි. මවු බස සිංහල නොවන අයට සිංහල භාෂාව පිළිබද දැනගැනීමට සිංහල විකිපොත් වෙත ගොස් එතරම් ඵලක් නොමැති නිසායි මෙම විකී පොත එම ප්‍රාදේශීය විකියේ සංවර්ධනය කෙරුමට ආරම්භ කොට තිබෙන්නේ. ස්තූතියි --L Manju (talk) 07:36, 22 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

URGENT REQUEST

I propose that පරිශීලක:Codegazija should be banned from Sinhala Wikipedia on an urgent basis before she/he/it can do more harm to Sinhala Wikipedia please.---- Shwetha (talk) 00:49, 27 ජූනි 2016 (යූටීසී)[reply]

It seems he has understood his mistake. The request is noted and the offending user will be blocked if further disruptive edits are attempted. --Lee (talk) 11:10, 27 ජූනි 2016 (යූටීසී)[reply]

නීති විරෝධි සංස්කරණය

ගරු පරිපාලක තුමනි
කරුණාකර මෙම සංස්කරණය දෙස බලන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාල ලිපි සාකච්ඡා පිටුවෙහි දැනට අවසානයට ඇති සටහන මම විසින් තබන ලද සටහනක් ලෙසින් පෙනෙයි. එනමුදු මගේ කාල මුද්‍රා සටහන එලෙසම තබා සටහනෙහි ශීර්ෂය සහ අන්තර්ගතය කූඨ ලෙස දනුෂ්ක නමැති පරිශීලකයා විසින් වෙනස් කොට ඇත. මෙම පරිශීලකයා වහාම වාරණය කරන මෙන් ඉල්ලමි. --- Shwetha (talk) 14:21, 27 ජූලි 2016 (යූටීසී)[reply]

ප්‍රථම පියවර ලෙස ඔහුගේ සාකච්ඡා පිටුව හරහා එය ඔහු අතින් වූ අත්වැරදීමක් ද යන්න ගැන ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දුනිමි. --Lee (talk) 08:01, 30 ජූලි 2016 (යූටීසී)[reply]

Once is happenstance. Twice is coincidence. Three times is enemy action

Dear Lee
පරිශීලක :Codegazija has done it again. We will assume it as "coincidence"?----Shwetha (talk) 13:25, 31 ජූලි 2016 (යූටීසී)[reply]

YesY කළා. The user blocked against vandalism. --Lee (talk) 04:02, 1 අගෝස්තු 2016 (යූටීසී)[reply]

විකිපීඩියා:Requests for adminship/Shwetha

I do not think that this is in-order. Lee please respond. ---- Shwetha (talk) 06:56, 6 අගෝස්තු 2016 (යූටීසී)[reply]

That looks more like a failed experiment by a new user to me. --Lee (talk) 15:28, 6 අගෝස්තු 2016 (යූටීසී)[reply]
Yes. What should I do now? Disregard this or respond saying that I am not interested at this moment? Will you be deleting this to prevent further unnecessary responses by other users? ---- Shwetha (talk) 15:34, 6 අගෝස්තු 2016 (යූටීසී)[reply]
YesY කළා. The "Requests for adminship" pages created by that user is deleted since they are identified as test pages. The user notified on the action. No warnings issued. --Lee (talk) 04:13, 8 අගෝස්තු 2016 (යූටීසී)[reply]

Interlanguage links not working

Interlanguage links ක්‍රියාත්මක නොවන්නේ ඇයි? - --Suroiranga (talk) 04:36, 13 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ප්‍රශ්නය තේරුනෙත් නෑ. අහන්න ඕන මගෙන්ද කියලා තේරුනෙත් නෑ. --Lee (talk) 09:36, 14 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ස්තූතියි. මං ඒ ගැටලුව විසඳා ගත්තා. - --Suroiranga (talk) 16:11, 14 අගෝස්තු 2016 (යූටීසී)[reply]

Copyright violation problem

මා විසින් ශ්‍රී පාලි මණ්ඩපය සඳහා නිර්මාණය කළ පිටුවට ඇතුළත් කළ පොත් කවර වල පින්තූර Copyright violation ලෙස සඳහන් කර මකා දමා ඇත. එම ගැටළුව මඟහරවා ගනිමින් එම පින්තූර අදාළ පිටුවට ඇතුළත් කරන්නේ කෙසේද? --Suroiranga (talk) 07:43, 18 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ප්‍රශ්නය ඇඩ්මින් කෙනෙක් ගෙන් අහන්න කියලා ඔබව නොමග යවලා වාගේ. පිළිතුරු දැනටමත් ඔබේ සාකච්ඡා පිටුවේ ලැබිලා හැඩයි. --Lee (talk) 08:44, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

Disrupting Sinhala Wikipedia_Request to Stewards

Please consider this steward request which is self-explanatory. Referred to you for action please. ---- Shwetha (talk) 15:09, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]

පරිශිලක Ravindu Navin, මීට පෙර අවස්ථාවන්හී හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් නිතරම පාහේ චෝදනා ලැබුවත් ඔහු වෙත අවධාරණය කිරීම් සිදුකල පසු එම වැරදි සාදාගත් අයුරක් පෙන්නුම් කලා. එසේම මුල් සමයේ ඔහු විසින් දොස් සහිත අයුරින් උඩුගතකරන ලද ගොනු සම්බන්ධයෙන් අනෙකුත් පරිශීලකයන් විසින් සිදුකෙරූ අවධාරණය කිරීම් යම් තරමකට හෝ අවබෝධ කර ගත් බවත් පෙන්නුම් කලා. නමුත් දිගින් දිගටම වැරදි සහගත අයුරින් පිටු මකාදැමීමට යෝජනා කිරීම් මෑතකදී ඔහු අතින් සිදුවූවත් ඒවා අනෙකුත් පරිශීලකයන්ට නිවරද කිරීමට හැකියාව සහිත ඒවායී. කෙසේ නමුදු විකිපීඩියාව තුල වැරදි අයුරින් සිදුකෙරූ උඩුගතකිරීම් ප්‍රමාණය ඉතා විශාලයි. ඒවා පිළිබද සොයාබලා මකා දැමීම පරිපාලකවරුන් විසින් සිදුකරන බවද දැකිය හැකියි. මෙම පරිශීලකයා ඔහුුට එල්ල වන චෝදනා වලට නිතරම පාහේ ප්‍රතිචාර දක්වා තිබීමත්, ඔහු වෙත අවධාරණය කිරීම් කිරීමෙන් මෙම වැරදි, නිවැරදි කරවා ගැනීමට හැකිවේ යැයිත් පරිශීලකයෙකු ලෙස මම සිතමි. පරිශීලකයා වෙත මේ සම්බන්ධව ප්‍රථමව පරිපාලක දැනුම්වත් කිරීමක් සිදුකිරීම, ඔහු වෙත වාරණය කිරීමකට වඩා උචිත යැයි හැගෙන බැවින් මෙම වාරණ ඉල්ලීමට මේ අවස්ථාවේ මම විරුද්ධ වෙමි.-- L Manju (talk) 18:23, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
The statement that Ravindu Navin had mended his copyright violation issues is wrong. Almost all his File uploads are still with copyright violations. I taught him how to upload film posters and pictures extracted from films. However he had not corrected even one of the uploads. As he was a very active editor, it is wrong to suggest that other editors can support and take the load off from him in correcting his mistakes. The only solution was for him to learn and correct them & prevent recurrence of mistakes. He had not done so after a heavy amount of opportunities that had been provided. The statement indicating that he had responded to his critics is also false. Actually he had sidelined or ignored the good suggestions by other users and showed certain arrogance. If we forget & pardon all his past wrong doing, now he is antagonizing other users with false allegations. When sufficient opportunity was provided for him to correct those issues, he responded with diabolical lies about these users. I suggest he is still not mature & stable for Wikipedia. Since admin Lee is on a wiki-break as indicated in his pages and as admin Singhalawap was absent continuously from wiki for 5 months and showed himself for a brief 5 days and absent again, I directly referred this matter to stewards as there are provisions to do so. Hence considering above I suggest we should pursue blocking this user please. --- Shwetha (talk) 01:14, 29 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඉහත මංජුගේ ප්‍රකාශය සමග යම් ප්‍රමාණයකට එකග වෙමි. බලය යෙදිය යුත්තේ අවමයේ සිට උපරිමය දක්වා පියවරෙන් පියවරටය.එල්ල කරන චෝදනා පැහැදිලි නැත.චෝදනාවක් ගොනු කරන විට අදාළ චෝදනාව නිසි එල්ලය බලා අදාළ ස්ථාන උපුටාදක්වමින් කල යුතුය.අපැහැදිලිව හැගීම් මුල් කරගෙන කරන චෝදනා කිසිම වැදගැම්මක් නැත. ඔහු කල වැරදි කුමක්ද යන්න එකිනෙක උපුටා දක්වනවානම් හොදයි නේද ? සිංහල විකිපීඩියාවේ ඉංග්‍රීසි භාවිතා කිරීම ඉංග්‍රීසි නොදන්නා සිංහල අයට කරන හානියකි,මේ සම්භන්දයෙන්ද සියලු දෙනාගේම අවදානය යොමුවෙත්වා ! --RsEkanayake 15:34, 25 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

Please help me

I feel that i am under attack of anonymous vandalizer. See these edits on my discussion page. first comment second comment. What should i do--L Manju (talk) 13:23, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

I have very limited connectivity to the net these days. Hope things are now OK. --Lee (talk) 13:52, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
Yes I think so. But still I have two uncleared suspects. Thanks for your consideration--L Manju (talk) 02:53, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
නැවත පැමිණ සොයා බැලීම ගැන ස්තූතියි. නමුත් ඔබ නො දැනුවත් වුවද එම නිර්නාමිකයාගෙව් IP Adress එක Singhalawap මහතා විසින් වාරණය කරනු ලැබුවා. ස්තූතියි.--Ravindu Navin (talk) 14:20, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
I agree with Manju that the matter is still unresolved. It is with the stewards at the moment. The behavior of Administrator Singhalawap in this issue is deplorable. His reactions as an administrator (one of the two) in this wikipedia is unbecoming. Instead of behaving impartially & in a balanced manner he was siding with certain users and taking the matter a joke. Please look in to this matter and do justice. The culprit is at large. (පරිවර්තනය- ඉංග්‍රීසි විරෝධින්ගේ භාවිතය සඳහා: ගැටළුව තවමත් විසඳී නොමැති බවට මංජුගේ මතයට මමද එකඟ වෙමි. මෙම කරුණ දැනට ස්ටුවර්ඩ් වෙත ඇත. මෙම කරුණෙහිදී පරිපාලක සිංහලවැප්ගේ ක්‍රියාකලාපය නින්දිතය. මෙම විකිපීඩියාවේ පරිපාලකයෙක් (දෙදෙනාගෙන් කෙනෙකු) ලෙසින් ඔහුගේ ක්‍රියාකලාපය අශෝභන බව දකිමි. නිර්පාක්ෂිකව සහ සමබර ලෙස කටයුතු කරනු වෙනුවට සමහර පරිශීලකයන් හා එකඟ වෙමින් මෙම කරුණ හාස්‍යයට ලක් කරමින් කටයුතු කිරීමට ඔහු ක්‍රියා කලේය. මෙම කරුණ පිළිබඳ අවධානය යොමු කොට සාධාරණය ඉටු කරන්න. දෝෂාරෝපිතයෝ තවමත් නිදැල්ලේ වැජඹෙති. )--- Shwetha (talk) 02:30, 1 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ඔබවිසින් කරන චෝදනාව පැහැදිලි නැත. ඔබ චෝදනාවකට වඩා මෙහිදී කරනු ලබනුයේ පරිපාලකයින්ට තර්ජනයකි ! චෝදනාවක් කරන විට කවුද ? කොතන ? කවද්ද? කොහොමද? කියන මුලික ප්‍රශ්න වලට අනුකුලව චෝදනාව ගොනුකළ යුතුය.චෝදනාව ඔප්පු කර පෙන්විම ඔබගේ වගකීමකි.සුළු කරුණක් වෙනුවෙන් එය විමර්ශනය කර සොයා බැලීම යනු පරිපාලකයින්ට බරකි. සැකයක් පවතින්නේනම් චෝදනා ගොනු නොකළ යුතුය. සැකයේ වාසිය නිතරම චුදිතයාට හිමිය. එය ඔබට හිමි නොවේ. තීරණ දීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. මේක බලලා ඕක අමතක කරලා දානවාද ? WP:KEEPCOOL,WP:DEADHORSE,WP:THROW--RsEkanayake 10:04, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
කෙසේනමුදු විකියේ තහවුරුවූ පරිශීලක පිටුමත, කොන්දක් නැති අපෘෂ්ඨවංශීන්ගේ මෙවැනි තර්ජන ඇතිවීම වැළැක්වීමට අප විසින් පියවර ගත යුතුයි. නැතහොත් වන්නේ වටිනා පරිශීලකයින් විකිපීඩියාවෙන් ඈත් වී යාමත්, ඒ වෙනුවට සාකච්ඡා පිටුවල වල්පල් දොඩවනා පිරිසක් විකියේ ඉතිරිවීම පමණයි.--L Manju (talk) 11:42, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Welcoming new users අළුත් පරිශීලිකයන් පිලිගැනීම

Don't your Wikipedia welcome each new user? Is your Wikipedia ethnically aligned? I am asking this as none of you have not welcomed me. ඔබගේ විකිපීඩියාව අළුත් පරිශීලිකයන් එක්කොම පිලිගන්නේ නැද්ද? ඔබගේ විකිපීඩියාවට ජාති භේදය තියෙනවද? මාව තාම කවුරුත් පිලිගත්තෙ නැති නිසයි මම අහන්නේ ---- தமிழ்வப் (talk) 16:09, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

තමිල්වප් நண்பண் (වෙන්න හැදුවෙ තමිල්වැප් தமிழ்வெப் වෙන්න ඇති.) ඔබ ගිනුම සෑදුවේ මෙහි නමුත් ඔබගේ සාකච්ඡා පිටුව සංස්කරණය කිරීමේ ගැටලුවක් අප සතුව ඇත. එයට හේතුව නොදනිමු. தெரியாதே?--Ravindu Navin (talk) 16:38, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
@ தமிழ்வப் (talk) (Tamilvap) කිසිම භේදයක් නෑ දැනටත් ඉන්නවා ඔබවත් පිලිගන්නවා.ඉංග්‍රීසි දැනගත්තේ නැති උනාට කමක් නෑ එනමුත් "Tamilvap" ට සිංහල භාවිතය සහ එහි යෙදීම් පුළුවන් වෙන්න ඕන.මට හිතෙන විදිහට විෂය දැනුම සහ යම් ප්‍රමාණයක් පරිගණක තාක්ෂණික දැනුමකට අමතර එකම ප්‍රධාන සුදුසු කම එයයි. පළමුව ලිපි සංස්කරණය අරඹා පෙන්වන්න .--RsEkanayake 19:47, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මාස 2 ක් 3ක් කල් දෙන්න --- தமிழ்வப் (talk) 00:22, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
This request is to Lee. My talk page is termed black. Some mismatch. Please inform higher ups and resolve this. --- தமிழ்வப் (talk) 00:24, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
I'm not a technical guy to understand the blacklist information (or why are there blacklists in this case). May be you can let me know what to do. --Lee (talk) 08:39, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

වාරණ යෝජනාව

පරිශීලක Ravindu Navin වාරණය (තාවකාලික) කිරීමට යෝජනාවක් පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුවෙහි යෙදුවෙමි. කරුණාකර අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි.--L Manju (talk) 14:22, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

It seems Singhalawap (talk  contribs) has already looked in to the matter. --Lee (talk) 16:29, 25 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
මෙම පරිශීලක ස්ථිර ලෙස වාරණය කරන ලදී. --Lee (talk) 11:53, 1 ජූලි 2017 (යූටීසී)[reply]

Request to temporarily block Ravindu Navin

I wish to draw your attention to the request for temporarily blocking of Ravindu Navin ---- Shwetha (talk) 07:41, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

It seems Singhalawap (talk  contribs) has already looked in to the matter. --Lee (talk) 16:28, 25 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
මෙම පරිශීලක ස්ථිර ලෙස වාරණය කරන ලදී. --Lee (talk) 11:53, 1 ජූලි 2017 (යූටීසී)[reply]

Dear Lee,
I lost my password to my account. I thought I would never be able to recover it and hence started a new account by the name of පරිශීලක:Chulodara. Today in the morning I found my password and I want to merge the two accounts if possible. If not possible I will forget the new account. Could you please find from the Stewards whether this merging is possible? Thanks in advance. (Until this matter is solved I will not use Chulodara account. ) --- Shwetha (talk) 07:08, 27 මාර්තු 2017 (යූටීසී)[reply]

Since this is an issue with personal accounts I don't feel comfortable in taking it with Stewards as a middleman. The best thing I see is, you make the request to merge the accounts (if possible). Where I can come in is, if you run in to any issues (like a sockpuppet case) vouch for you that you have already informed me that the two accounts are owned by one person for a perfectly justifiable reason. --Lee (talk) 04:13, 29 මාර්තු 2017 (යූටීසී)[reply]

Douglas Smigly

Dear Lee, can you please delete the articles ඩග්ලස් ෂ්මිග්වෙ and ඩග්ලස් සැතපුම්ගීවේ ? This cross-wiki-spam about Douglas Smigly is already deleted in most of the other wikipedias. --Dandelo (talk) 09:58, 13 මැයි 2017 (යූටීසී)[reply]

YesY කළා --Lee (talk) 14:42, 13 මැයි 2017 (යූටීසී)[reply]

Disruptive editing by පරිශීලක:Ravindu Navin is reported to you for suitable action please. ---- Shwetha (talk) 21:14, 29 ජූනි 2017 (යූටීසී)[reply]

I ask you to block this user indefinitely regarding his pathetic behaviour on other users. Creating new accounts should be also restricted. I strongly suspect this is the same user once who vandalized my user page.--L Manju (talk) 15:46, 30 ජූනි 2017 (යූටීසී)[reply]
YesY කළා --Lee (talk) 11:50, 1 ජූලි 2017 (යූටීසී)[reply]

The following editing of my user page [1] and [2] are forwarded for your consideration and for suitable action please. ----Shwetha (talk) 10:35, 4 ජූලි 2017 (යූටීසී)[reply]

Further disruptions are reported please. --- Shwetha (talk) 10:40, 4 ජූලි 2017 (යූටීසී)[reply]
Temporary blocked for one week! --Lee (talk) 15:53, 4 ජූලි 2017 (යූටීසී)[reply]
Can the user understand that he can not own an article just becuase he created it and forbid others from editing it, it is not neessary to show his name, school etc explicitly in the body of the article, it is not necessary to highlight headings by making them bold and larger fonts. Let him contemplate during this one week and comeback to Sinhala Wikipedia as a good editor. I wish him best of luck! --- Shwetha (talk) 16:10, 4 ජූලි 2017 (යූටීසී)[reply]

තම පුද්ගලික අරමුනු වෙනුවෙන් විකිපීඩියාව අවභාවිතය කිරීම පිළිබද පැමිණිල්ලයි.

දෙපිටිකාට්ටුවා යන මාතෘකාව යටතේ ඇති මෙම සටහන බලන්න අසබ්ය වචන භාවිතය පිලිබදව මෙය පැමිණිල්ලක් ලෙස භාරගෙන සොයා බලන්න. --RsEkanayake 04:28, 9 ජූලි 2017 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Lee&oldid=401728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි