"මුතියංගණ රජ මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන් |
සුළු ප්‍රවර්ගය:බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක එක් කරන ලදී. HotCat... |
||
8 පේළිය: | 8 පේළිය: | ||
[[ප්‍රවර්ගය:රජමහා විහාර]] |
[[ප්‍රවර්ගය:රජමහා විහාර]] |
||
[[ප්‍රවර්ගය:බදුල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන]] |
[[ප්‍රවර්ගය:බදුල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන]] |
||
[[ප්‍රවර්ගය:බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක]] |
03:43, 15 ජූනි 2017 තෙක් සංශෝධනය
මුතියංගන රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.
ඉතිහාසය
ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්රයන්ගේ සඳහන් වේ.