"මුතියංගණ රජ මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
8 පේළිය: 8 පේළිය:
[[ප්‍රවර්ගය:රජමහා විහාර]]
[[ප්‍රවර්ගය:රජමහා විහාර]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන]]
[[ප්‍රවර්ගය:බදුල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන]]

08:54, 14 ජූනි 2017 තෙක් සංශෝධනය

බුදුන් වහන්සේගේ මුක්තක හා කේෂ ධාතු නිදන් කොට ඇති මුතියංගණ රජ මහා විහාර ස්ථූපය

මුතියංගන රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.

ඉතිහාසය

ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.