"පෝෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Nutrition යන්න පෝෂණය වෙත ගෙන යන ලදි: Eng Title
යළියොමුව පෝෂණ විද්‍යාව
 
1 පේළිය: 1 පේළිය:
#යළියොමුව [[පෝෂණ විද්‍යාව]]
{{පරිවර්තනය නොනිමි|Nutrition|ඉංග්‍රීසි|en}}
== පෝෂණය ==
[[ගොනුව:Nutrition_label.gif|thumb|පෝෂණ දත්ත වගුව මගින් පෙන්නුම් කරනුයේ විශේෂඥයින් මගින් නිර්දේශ කරනු ලබන පරිභෝජනයට සුදුසු ප්‍රමාණාත්මක පෝෂ්‍ය සංඝටක ප්‍රමාණයන් වේ.]]
පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු ‍පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක.

යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍රව්‍යයන්ය. පෝෂණවේදීන් යනු මිනිසුන්ගේ පෝෂණය ආහාර වේල සකස් කර ගැනීම , ආර්ථිකය සහ ආහාර වේලසැලසුම් කර ගැනීම ගැන විශේෂ දැණුමක් ඇති සෞඛ්‍ය‍ය වෘත්තිකයන්ය. ඔවුන් ‍පුද්ගලයන්හට රෝගී අවස්ථාවන්හිදී සහ නොයෙකුත් ආයතනවලට වඩා ආරක්ෂාකාරී පෝෂණ උපදෙස් ලබා දීම සදහා පුහුණු වී ඇත.

සමබල නොවු ආහාර වේලක් මගින් සෞඛ්‍ය කෙරෙහි හානිදායී බලපෑමක් ඇති කළ හැක. ශීතාද ‍රෝගය , බෙරි බෙරි රෝගය සහ ‘ක්වෝෂියොකෝර්’ වැනි ඌනතා රෝගද සෞඛ්‍යයට අවදානමක් ඇති කරන අධි ස්ථුලතාව , පරිවෘත්තිය සින්ඩ්‍රෝමය සහ රුධිර සංසරණ පද්ධතියේ රෝග ඇතුළු වෙනත් කාලික දේහගත රෝගයන් වන දියවැඩියාව සහ අස්ථි දිරාපත් වීම මේ සදහා උදාහරණ වේ.

16:57, 18 මාර්තු 2017 වන විට නවතම සංශෝධනය

වෙත යළියොමුව:

"https://si.wikipedia.org/w/index.php?title=පෝෂණය&oldid=394613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි