"දන්ත වෛද්‍ය විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
10 පේළිය: 10 පේළිය:
<ref>‍දන්ත ශල්‍ය වෛද්‍ය</dental surgery>
<ref>‍දන්ත ශල්‍ය වෛද්‍ය</dental surgery>
[[Dentistry]]
[[Dentistry]]
[[ප්‍රවර්ගය:වෛද්‍ය විද්‍යාව]]

16:43, 18 මාර්තු 2017 තෙක් සංශෝධනය

මෙම ලිපිය සදහන් වන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදවවන අතර දත්වල සත්කාර ක්‍රම පිළිබදව දැන ගැනීම සදහා මුඛ සෞඛ්‍ය හෝ දන්ත ශල්‍ය ක්‍රම බලන්න.

දන්ත වෛද්‍ය විද්‍යාව යනු ඇගයීම, රෝග නිර්ණය කිරීම, වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම මගින් මුඛ කුහ‍රයෙහි, මුහුණ හා හනු ප්‍රදේශවල හා ඒ අවට ඇති අදාල කොටස්වල රෝග තත්ත්වයන් පිළිබදව සිදු කරන අධ්‍යයනයන්ය. මෙම ක්ෂේත්‍රයෙහි ක්‍රියාකාරීවන පුද්ගලයන් දන්ත වෛද්‍යවරුන් යැයි හැදින්වේ. මෙලෙස මුඛ සෞඛ්‍ය ලබාදීම පිණිස ක්‍රියාකාරීවන අනෙකුත් පුද්ගලයින් දන්ත චිකිත්සකවරුන්, දන්ත කාර්මික ශිල්පීන්, දන්ත සෞඛ්‍යවේදීන් හා දන්ත සහායකයන්ය.

දන්ත වෛද්‍යවරයෙකු යනු දන්ත වෛද්‍ය විද්‍යාව හැදැරීම පිණිස උපාධි ලබීමෙන් පසු වෘත්තිමය වශයෙන් සුදුසුකම් ලැබූ පුද්ගලයෙකි. ඔවුන්හට දන්ත වෛද්‍ය විද්‍යාව හා දන්ත ශල්‍ය විද්‍යාව පිළිබව විවිධ උපාධි ලබාගත හැකිය. ඒවා නම් Doctor of Dental Surgery (DDS) , Doctor of Dental Medicine (DMD), Bachelor of Dentistry (BDent), Bachelor of Dental Science (BDSc) හා Bachelor of Dental Surgery / Chirurgiae (BDS/BChD) යන උපාධීන්ය. බටහිර රටවල්වල සුදුසුකම් ලද දන්ත වෛද්‍යවරයෙකු වීම පිණිස අවම වශයෙන් වසර 4 ක පශ්චාත් උපාධි අධ්‍යයනයක් සම්පුර්ණ කළ යුතුය. සාමාන්‍යයෙන් අධ්‍යාපනික වටපිටාවක් තුළ රෝගීන් සමග වසර දෙකක සායනික අත්දැකීමක් අවශ්‍ය වේ. බොහෝ රටවල දන්ත වෛද්‍යවරුන් ආචාර උපාධියක් හෝ වෛද්‍ය උපාධියක් නොලබන අතර ඔවුන් ගෞරව නාමයක් වන “Doctor” යන්නෙන් පිදුම් ලබති. <ref>‍දන්ත ශල්‍ය වෛද්‍ය</dental surgery> Dentistry

"https://si.wikipedia.org/w/index.php?title=දන්ත_වෛද්‍ය_විද්‍යාව&oldid=394611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි