"පරිශීලක සාකච්ඡාව:Mr. 1100100" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
re
293 පේළිය: 293 පේළිය:
::මොකක්ද මේ ප්‍රශ්නේ? මම හිතන්නේ Shwetha මෙතන නිවැරදියි. Mr. 1100100, ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳීමට අන් අයගේ ප්‍රකාශ වෙනස් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි මාත් හිතන්නේ. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:30, 17 මාර්තු 2017 (යූටීසී)
::මොකක්ද මේ ප්‍රශ්නේ? මම හිතන්නේ Shwetha මෙතන නිවැරදියි. Mr. 1100100, ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳීමට අන් අයගේ ප්‍රකාශ වෙනස් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි මාත් හිතන්නේ. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:30, 17 මාර්තු 2017 (යූටීසී)
:{{reply to|Lee}} ඔබතුමන්ලා මෙය තෙරුම් ගෙන ඇත්තේ වැරදියටයි. මා කිසිවෙකුගේ ප්‍රකාශයක් වෙනස් කලේ නැහැ, මට එසේ කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මා ඉහලින් සදහන් කර ඇති ආකාරයට එසේ කිරීමට විකිපීඩියාවේ හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් [[:en:Wikipedia:Changing username]] කියවා බලන්න. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 12:55, 17 මාර්තු 2017 (යූටීසී)
:{{reply to|Lee}} ඔබතුමන්ලා මෙය තෙරුම් ගෙන ඇත්තේ වැරදියටයි. මා කිසිවෙකුගේ ප්‍රකාශයක් වෙනස් කලේ නැහැ, මට එසේ කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මා ඉහලින් සදහන් කර ඇති ආකාරයට එසේ කිරීමට විකිපීඩියාවේ හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් [[:en:Wikipedia:Changing username]] කියවා බලන්න. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 12:55, 17 මාර්තු 2017 (යූටීසී)
::මෙහි සැබැවින්ම කිසිදු වැරැද්දක් [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] විසින් සිදුකර නැහැ. මෙහි සිටිනා පැරණි සාමාජිකයන් මේ සම්බන්ධ විකීප්‍රතිපත්ති කරුණු නොදැන සිටීම නිසා මෙවැනි පුද්ගලික අදහස් දැක්වීමක් සිදුකර අැතැයි සිතමි. කෙසේ නමුදු පරිශීලක [[User:Lee|Lee]]ට මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැතිබවයි පෙනෙන්නේ. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 17:34, 17 මාර්තු 2017 (යූටීසී)


== One Week Notice[edit | edit source] ==
== One Week Notice[edit | edit source] ==

17:34, 17 මාර්තු 2017 තෙක් සංශෝධනය

Facebook Sinhalese Localization

Hello Mr. 1100100, Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization. If you need any help, please contact me. I am the current project manager. Translation -> https://www.facebook.com/?sk=translations Translation group -> https://www.facebook.com/groups/572345802855037/ My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn Thanks! Pasindu Kavinda, Facebook Translation Team. පසිඳු කාවින්ද () 10:00, 9 මැයි 2014 (යූටීසී)[reply]

ඉදිරියටම යන්න!

විකිපීඩියාව තුල සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමට සුභ පතමි. L Manju si 3

L Manju (talk) 08:06, 31 මැයි 2014 (යූටීසී)[reply]


EMC² තරු සම්මානය

The E=mc² Barnstar
නවීන විද්‍යව සහ තාක්‍ෂණවේදය පිලිබඳ දැනුම සිංහල බසින් ලබාදීමට ගන්නා උත්සාහය වෙනුවෙන් මේ සම්මානය පුදකරමි. Singhalawap (talk) 12:03, 9 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
බොහොම ස්තුතියි Mr. 1100100 (Talk) 03:07, 10 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

නවීන විද්‍යාව ද්වාරයේ "/හදුන්වාදීම" කොටස සම්බන්ධව

හිතවත, පරිශීලක_සාකච්ඡාව:Singhalawap හි පලිතුරක් තබාඇත. Singhalawap (talk) 05:48, 11 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Special Barnstar
සාදරයෙන් පිලිගැනීම පිලිබදව තුති!

මෙවැනි ජ්‍යාත්‍යන්තර අඩවියකට ඇතුලුවන සිංහලෙන් හිතන අපට නොයෙකුත් ආකාරයේ අබියොගයන් ට - විශේසයෙන් හාෂාව හා ආකල්ප පිලිබදව - මුහුන දීමට සිදුවන බව දින කීපයක අත්දැකීම් පමනක් ඇති මටද වැටහුන දෙයකි. මෙවැනි පරිසරයක උනන්දු කරවීම අතිශය අගය කරමී. ඔබට පින්. raju (talk) 03:33, 12 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

හිතවත් raju, බොහොම ස්තුතියි.
විකිපීඩියාව තුල සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට ඔබටත් සුබ පතමි. -- Mr. 1100100 (Talk) 10:00, 12 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා

සුභ නව වසරක් වේවා
ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- L Manju (talk) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]
හිතවත් L Manju, ඔබටත් එසේම වේවා. මේ වසරේ ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකිවේවායි පතමි. -- Mr. 1100100 (Talk) 09:35, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]


A cheeseburger for you!

හලො L.Shriheeran (talk) 10:05, 16 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]
Hello, Shriheeran.
Thank you very much for the cheeseburger. Mr. 1100100 (Talk) 15:29, 16 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

Thanks!

Science vs. Wrestling ha ha
Thank you for your Precious contributions to sinhala wikipedia! Randeerjayasekara (talk) 18:45, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
Thanks, really appreciate your incentive.
Actually It's Science and Wrestling (I mean Science join forces with wrestling). -- Mr. 1100100 (Talk) 02:36, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විශේෂාංග ලිපි විකිව්‍යාපෘතිය

ව්‍යාපෘති පිටුව තුළ ව්‍යාපෘතියේ සාර්ථකත්වය (ප්‍රතිශතාත්මකව හෝ වෙනත් ආකාරයකින්) දැක්විය හැකි නම් හොඳ නමුත් එය කළ හැක්කේ කෙසේද යන්න අවබෝධයක් මා සතුව නැහැ. විකි කේත පිළිබඳ ප්‍රශස්ත දැනුමක් ඔබ සතුව ඇතැයි මා සිතන බැවින් එය සහ සුදුසු යැයි ඔබ සිතන වෙනත් ඕනෑම වෙනස්කමක් සිදු කිරීම මගින් ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දායක වන්නැයි ඉල්ලමි. ස්තුතියි!----Randeer (talk) 11:49, 14 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

@Randeer: ව්‍යාපෘතියේ සාර්ථකත්වය දැක්වීම යන්නෙන් ඔබ අදහස් කළ දෙය මට නිවැරදිව වැටහුනේ නැහැ. ඔබ අදහස් කලේ විශේෂාංග ලිපි ප්‍රමාණය වැඩිවීම වගේ දෙයක්ද? -- Mr. 1100100 (Talk) 03:50, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
ඔව්, විශේෂාංග ලිපි ප්‍රමාණය වැඩිවීම වගේම, මුල් පිටුවේ ප්‍රදර්ශනය කල විශේෂාංග ලිපි ප්‍රමාණය, එසේ ප්‍රදර්ශනය නොකළ විශේෂාංග ලිපි ප්‍රමාණය, දැනට සැකසෙමින් පවතින ලිපි ප්‍රමාණය වැනි ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ඕනෑම තොරතුරක්. මේවා ප්‍රවර්ග වලට ඇතුලත් කල හැකි නමුත් එසේ කිරීමෙන් ව්‍යාපෘතියේ අරමුණු කරා ලඟා වනවාද නැද්ද යන්න දැකගැනීම අපහසු විය හැකිය. උදාහරණයක් වශයෙන් WikiProject Military history හි මුල් පිටුවේ දැක්වෙන තොරතුරු ගත හැකියි. සමහරවිට මෙය කළ හැකි තරමට වැඩියෙන් බලාපොරොත්තු වීමක් (සිංහල විකිපීඩියාවට ලැබෙන පරිශීලක දායකත්ව අනුව, පමණට වැඩි අපේක්ෂාවක්) විය හැකියි. නමුත් එම උදාහරණ පිටුවේ දක්වා ඇති පරිදි යම් යම් ඉලක්ක සපුරාලීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වැදගත් වනු ඇතැයි සිතමි. ඉලක්කය/අරමුණ කරා ක්‍රමයෙන් ලඟා වන බව (හෝ නොවන බව) දැකීම/දකින්නට හැකි වීම තවත් පරිශීලකයන් මේ කෙරෙහි යොමු කිරීමට (හෝ You know...) මෙන්ම ක්‍රියාත්මක පරිශීලකයන්ගේ උනන්දුව ඉහල නැංවීමට ඉවහල් වනු ඇති.
කෙසේ නමුත් දැනට පවතින වසරකට විශේෂාංග ලිපි 100ක ඉලක්කය (මගේ තනි මතයකට අනුව සඳහන් කළ) නැවත සලකා බැලිය යුතු යැයි සිතමි. තවද ව්‍යාපෘති සාකච්ඡාවක් ඔබේ පරිශීලක සාකච්ඡා පිටුව තුලට ගෙන ඒම ගැන සමා වන්න. ස්තුතියි!----Randeer (talk) 08:32, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
මා ඔබ ලබා දී තිබූ ඉන්ග්‍රීසි විකියේ ඇති පිටුව බැලුවා. එහෙත් මගේ මතය නම් එවැනි දර්ශකයක් ඉදිරිපත් කිරීමට තව ටික කාලයක් ගතයුතු බවයි. මොකද ව්‍යපෘතිය පටන් ගත්ත ගමන් ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට වඩා යම් ප්‍රමාණයකට සාර්ථක වූ පසු එය ඉදිරිපත් කිරීම හොද බව මගේ අදහසයි. -- Mr. 1100100 (Talk) 11:18, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
OK then.----Randeer (talk) 12:21, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

'විකිපීඩියා ආසියානු මාසය' හි සංවිධායකවරයෙකු වීමට ආරාධනා

සිංහල විකිපීඩියාවේ ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් විකිපීඩියා ආසියානු මාසය, වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක ද ක්‍රියාත්මක Wikipedia Asian Month වලට සමගාමීව 2015 නොවැම්බරයේ දී සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පැවැත්වීමට, සංවිධායකවරයෙකු වශයෙන් එක් වන්නැයි ඔබට ආරාධනා කරමු.----Randeer (talk) 03:42, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

සතුටින් එක් වෙමි. -- Mr. 1100100 (Talk) 04:03, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

ආසියානු මාසය

ආසියානු මාසය අදින් පටන් ගන්නවා. ඊ්ට ගැළපෙන විදිහට මේක ඉදිරියට පවත්වාගෙන යන්න සහාය දෙන්න පුළුවන්ද? මමත් පුළුවන් විදිහට දායක වුනා. ඉදිරි සති කීපය මට වැඩ අධිකයි. මේ නිසා නිතරම දායකත්වය දෙන්න අමාරු වෙයි. --L Manju (talk) 05:48, 1 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

@L Manju; හරි හරි මමත් පුළුවන් විදිහට වැඩටික කරගෙන යන්නම් -- Mr. 1100100 (Talk) 03:14, 2 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

හිරෝෂිමා ලිපිය

@1100100 හිරෝෂිමා ලිපිය විනිශ්චය කිරීමට අදාළව, අදාළ රට සඳහන් කිරීමට යාමෙන් විනිශ්චය ලබා දුන් තීරකයා ලෙස ඔබේ නම ඉවත්ව මගේ නම සටහන් වුණා. සමාවෙන්න!---Randeer (talk) 11:23, 7 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

@Randeer; ඒක අවුලක් නෑ, අනික මම අදාළ රට සඳහන් නොකිරීම මගේ අඩුපාඩුවක් නේ. ඒක හරිගැස්සුවට ස්තූතියි. -- Mr. 1100100 (Talk) 03:56, 8 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

1st week of WAM

Hi

I'm very excited that Wikipedia Asian Month has many great articles already in the first ten days. To better help us understand how we are we doing on Wikipedia Asian Month, here are some small tasks:

  1. Please update the data of your Wikipedia at m:Wikipedia Asian Month/Data, it does not need to be accurate.
  2. A few Wikipedia has join the WAM, you can update it on the local page. Azerbaijani Wikipedia, Bulgarian Wikipedia, Cantonese Wikipedia, French Wikipedia, Latvian Wikipedia, Sindhi Wikipedia, Spanish Wikipedia and Vietnamese Wikipedia.
  3. Try to get some media coverage on your local medias. Report the media coverage and find resources at here.
  4. There is a user box that you can encourage participants to put on their user page. m:Template:User Asian Month‎

Addis Wang via MediaWiki message delivery (talk) 17:11, 9 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

තරුව

The Chemistry Barnstar රසායන තරුව
විකිපීඩියාව තුල රසායන සබැඳි ක්‍ෂේත්‍රයන් තුල ඔබගේ දායකත්වය උදෙසා පිරිනමමි. Singhalawap (talk) 06:46, 13 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
Singhalawap මහතාණෙනි, බොහොම ස්තූතියි. -- Mr. 1100100 (Talk) 07:02, 13 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකි ආසියානු මාසයේ ලිපිවල මාතෘකා තේරීම

තෝරාගැනීම ගැන සතුටුයි. රුසියාවේ විද්‍යාව හා තාක්ෂණය, චීනයේ න්‍යෂ්ටික බලශක්තිය , සහ තායිපේ ලිපි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Rsekanayake (සාකච්ඡාවදායකත්ව) විසින් 22:10, 2015 නොවැම්බර් 19 (UTC) හිදී එක් කර ඇත

ස්තූතියි -- Mr. 1100100 (Talk) 06:36, 20 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

One Week Left!

Hi there!

Thank you for volunteering to organize Wikipedia Asian Month - we are doing something amazing! We are expecting to have 1,000 participants improving over 1,500 articles, possibly making Wikipedia Asian Month the largest long-term edit-a-thon ever. Here are a few tasks that need to be completed at the end of the event, as well as some tips you can take to achieve greater success.
Requirements:

  1. Check all submitted articles before 15th December, 2015, and send me a data set that includes: total number of submitted articles, number of qualified articles, total number of participants, and articles selected for DYK. For the few Wikipedias that allow article expansions, please also send me the number of new articles vs. improved articles. Use this page to submit results.
  2. List all qualified organizers, up to five on each Wikipedia. Qualified organizers are ones who work actively; those who only have their name on the page or just made a few constructive edits for the event (less than, say, 5-10 edits) will not be counted. Due 20th December, 2015. Use this page to submit organizers.
  3. List all qualified editors who can receive a postcard on here at meta. Also, please determine the Wikipedia Asian Ambassador of this year. For some Wikipedias, we are also honoring the second greatest contributor as an ambassador, as long as they have created at least 30 articles. Please talk with me about these potential additional Ambassadors. Due 25th December, 2015. Use this page to submit Ambassadors.
  4. Create a local results page. A sample page will be provided soon. Due 30th December, 2015.

Tips and Extras:

  1. Place {{WAM talk 2015}} on talk pages of qualified articles to record that it was created as a part of Wikipedia Asian Month. If your Wikipedia does not have an equivalent template, make one! See this talk page example to see the template in action.
  2. Translate the message at this page. This message will be sent to all participants on your local Wikipedia to encourage their participation. Let me know when you finish the translation. For some Wikipedias that have fewer editors, you can send it by yourself.
  3. If you haven't started to check articles, try to give at least one result to each participant to let them know their contribution are qualified, or why they do not qualify.
  4. If you find out that some editors on your local Wikipedia are editing Asian Content but haven't sign up yet, send them a short invitation to ask them join. All edits made in November will be counted regardless of when the editor signed up.

Rules Clarification:

  • Since it is hard for organizers to keep the checking process very quickly, and may cause some editors who submit five articles being told one of their article does not qualified after the end November. We will still send postcards to those who submit five articles but one of those does not qualified with a minor problem. Minor problems include:
    1. Needs a few words to reach 300 words.
    2. Has a less-important issue tag.
    3. Needs to count one or two edits in the end of October or beginning of December to be qualified.

Best Wishes,
Addis Wang

MediaWiki message delivery (talk) 04:22, 25 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

Wrap-up

Hi there!

We made it! The first edition of Wikipedia Asian Month has successfully ended! While your efforts are still needed since the wrap up stage is another big challenge for us. I understand everyone is busy in December, I will trying to cover everything we need in this message, hopefully can make this easier.
Guideline

  1. Check all submitted articles before 15th December, 2015.
    1. When you do so, please make a category that includes all articles of WAM. My approach is using the {{WAM talk 2015}} on the talk page of all articles, and generate a category for talk page.
    2. If you already submitted result on this page, please take a look that I add another column for articles selected for DYK. It could take a while for DYK process, you can fill that column later.
    3. You don't need to provide bytes column since I'm looking for a easy way to not brother us too much.
    4. When you checking articles, if you ever find an article submitted about Bashkortostan, Russia, please list them out. Bashkortostan community would like to send a postcard to whoever create that article.
  2. List all qualified organizers, up to five on each Wikipedia. Qualified organizers are ones who work actively; those who only have their name on the page or just made a few constructive edits for the event (less than, say, 5-10 edits) will not be counted. Due 20th December, 2015. Use this page to submit organizers.
  3. As you submit the qualified participants on this page, please also use P, O and A to mark them so I can know how many postcards should they receive. P(Participant), O(Organizers), A(Ambassadors). Please review the page if you submitted already. This is due 25th December, 2015 as previously mentioned.
  4. We will make a barnstar for whoever contribute to Wikipedia Asian Month, a user box for whoever accomplish the mission, and a ribbon bar for Ambassadors. It will be distribute after we have all qualified editors.
  5. You can find me on Facebook as Addis Wang, easiest way to talk with me for any questions or need my assistance. Leaving a message on meta is another option.

Further Actions

  1. You are welcome to submit an blog post draft for Wikimedia Blog at here about Wikipedia Asian Month in your local community, a specific story is more welcomed. I will help on that, and maybe integrate stories from different communities together to make a enough length articles. So don't hesitate to submit a short paragraph.
    1. A specific story about WAM. Like how some volunteers contribute in the event makes them special.
    2. A one sentence statement from you or participants about how you feel about Wikipedia Asian Month; why you like the event; what do you think we need to improve next year
    3. A short introduction about your community if it has not been introduced yet on Wikimedia Blog. Goals, current problems, why your community special etc.
  2. Sorry for the rough pages on meta. I will make a more beautiful page for all organizers and Ambassadors to honor their great contribution for Wikipedia.
  3. Next year: Many communities show their interest to hold this event again next year. We want to plan it in advance. If you represent a Wikimedia affiliate in Asia, please considering to include around 100 U.S. dollars in your annual grant application or similar. So Wikipedians around world can have a taste on your country or region next year! A mail list will be set up and inform you in next update. We will definitely make this event easier to participant next year, and improve our tool to give a better experience for both organizers and participants.

My Best Wishes and appreciation,
Addis Wang

MediaWiki message delivery (talk) 01:01, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ඔබට රන් තරුවක්!

ආසියානු මාසයේ රන් තරුව
විකිපීඩියා ආසියානු මාසය සදහා සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරමින් හා ලිපි ඉදිරිපත් කරමින් ඔබ ලබාදුන් අගනා දායකත්වයට බෙහෙවින් ස්තූතියි!

-- L Manju (talk) 04:34, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ස්තූතියි. -- Mr. 1100100 (Talk) 15:03, 30 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා

හිතවත් L Manju මහතාණෙනි ඔබටත් එසේම වේවා -- Mr. 1100100 (Talk) 13:30, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

සුබ නව වසරක් වේවා

ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:17, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

හිතවත් Shwetha මහතාණෙනි ඔබටත් එසේම වේවා -- Mr. 1100100 (Talk) 13:30, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා

හිතවත් Sudheera1994 මහතාණෙනි ඔබටත් එසේම වේවා. -- Mr. 1100100 (Talk) 03:17, 4 ජනවාරි 2016 (යූටීසී)[reply]

Final Stage

Happy New Year!

We are now at the final stage of the Wikipedia Asian Month, which means, we are collecting the address and ready to send postcards. There are basically three things left.

  1. The survey of address collecting is ready, please consider to translate the survey at this page if you are not sure all qualified participants have capability to finish this English survey.
  2. After you translate it, or not, please distribute the survey link with, or without, the page of tranlsation to qualifeid particpants on your Wikipedia. Please make sure the list are also in this page so we can know who is the qualified participants who are organizers. Please update this page once you finish the distribution.
  3. We have a barnstar for whoever submit one article in the event. Please consider to distribute this on your Wikipedia if it haven't done yet. And please update this page as well.

Sorry for all the delays and thank you for being part of it. Please subscribe the mail list for future collaboration in Asia, and for Wikipedia Asian Month in 2016.

Best Wishes,

Addis Wang

Sent byMediaWiki message delivery (talk) 08:01, 13 ජනවාරි 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය

ඔබ අප සියළුදෙනා සහයෝගයෙන් දායක වූ 2015 විකිපීඩියා ආසියානු මාසය සාර්ථකව එහි නිමාව වෙත පැමිණ තිබේ. එහි අවසාන පියවර වශයෙන් තැපැල්පත් එවීම සඳහා ලිපිනයන් ලබා ගැනීම මේ වන විට සිදුකරයි. මෙම පිටුව වෙත ගොස් ඔබට අදාල තොරතුරු ලබාදෙමින් පෝරමය සම්පූර්ණ කොට, මෙම ව්‍යාපෘතියේ අවසාන සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිමි. පෝරමය පිරවීමේ යම් කිසි ගැටළුවක් වේ නම් මාගේ හෝ අනෙක් ව්‍යාපෘති සංවිධායකවරයෙකුගේ සාකච්ඡා පිටුවෙහි සටහන් කරන්න. කරුණාකර පෝරමය සම්පූර්ණ කොට යැවූ බවට තහවුරු කරමින් පසුපණිවිඩයක් යොදන්න. ඔබට ස්තූතියි. --L Manju (talk) 11:08, 13 ජනවාරි 2016 (යූටීසී)[reply]

@L Manju: YesY කළා -- Mr. 1100100 (Talk) 11:52, 14 ජනවාරි 2016 (යූටීසී)[reply]

Organizer feedback for WAM

Hi WAM organizers!

Please help us improve our judging tool of the Wikipedia Asian Month, and make it better to use in 2016 Edition. It may take around 5 minutes to Fill The Survey, and you will get an additional postcard if you submit your mailing address already. BTW, if you receive question regarding the postcard questions, here is a small updating page for your reference.

Best Wishes,
Addis Wang

MediaWiki message delivery (talk) 23:20, 2 මාර්තු 2016 (යූටීසී)[reply]

Invitation from WAM 2016

Hi WAM organizers!

Hope you receive your postcard successfully! Now it's a great time to sign up at the 2016 WAM, which will still take place in November. Here are some updates and improvements we will make for upcoming WAM. If you have any suggestions or thoughts, feel free to discuss on the meta talk page.

  1. We will launch a pre-event, which is new-user exclusive training event, that will help new users get involved in the Wikipedia community and contribute more in the Asian Month.
  2. We want to host many onsite Edit-a-thons all over the world this year. If you would like to host one in your city, please take a look and sign up at this page.
  3. We will largely improve the tool, that participants can directly report their contribution on the tool, and will be easier for judges to use.
  4. We will try to send Ambassador certificate physically this year, as well as awarding second and third participants with a WAM button.
  5. We will pre-made all postcards and souvenirs, so we can send them all immediately after the event.

If you no longer want to receive the WAM organizer message, you can remove your username at this page.

As always, reach me at meta talk page if you have any questions.

Best Wishes,
Addis Wang

12:54, 22 ජූනි 2016 (යූටීසී)

Welcome back.

ආයුබෝවන්!

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Mr. 1100100, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Randeer (talk) 05:11, 16 අගෝස්තු 2016 (යූටීසී)[reply]

මගේ පරිකථනයන්හී අන්තර්ගතය වෙනස් කිරීම

මගේ පරිකථනයන් සඳහා ඔබට පිළිතුරු දීමට අවශ්‍ය නම් කෙලින්ම ඔබගේ අත්සන යොදා එය කරන්න. මගේ අත්සන එසේම තිබියදී ඔබ විසින් ඒවායේ අන්තර්ගතය වෙනස් කිරීම ඉතා අශෝභන ක්‍රියාවකි. මම පරිකථන වල සඳහන් කලේ ඔබගේ පැරණි පරිශීලක නම මිස අළුත් නම නොවේ. එය කෘත්‍රිම ලෙසින් වෙනස් කිරීමෙන් වලකින්න. මගේ පරිකථන සිදු කරන විට ඔබ පැරණි නමින් සිටි අතර අළුත් නම සහිත පරිශීලකයා සිටියේ නැත. එවිට අප ඔහු එම නමින් අමතන්නේ කෙසේද? ---- Shwetha (talk) 14:25, 16 අගෝස්තු 2016 (යූටීසී)[reply]

හිතවත් Shwetha මහතාණෙනි, වරද සම්පූර්ණයෙන්ම මාගේ බව මා පිලිගන්නවා. මාගේ නම වෙනස් කිරීමට සිදුවූයේ පෞද්ගලිකත්ව ගැටළුවක් හේතුවෙනුයි. අන්තර්ගතයන්හි නම වෙනස් කලේ ඒ නිසායි. මේ පිළිබදව පෙර දැනුම් දීමක් කිරීමට නොහැකිවීම පිළිබදව මා සමාව අයදිනවා. කාරුණිකව මා කළ සංස්කරණයන් නැවත පිහිටුවිය හැකිද? -- 1100100 (Talk) 15:20, 16 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඔබ එකල එක නමකිනුත් දැන් තව නමකිනුත් සිටිනවා. එකල අපි ඔබ ඇමතුවේ ඒ නමින්. අපගේ එම ඇමතීම ඔබට දැන් වෙනස් කරන්න බැහැ. ඉතිහාසයේ සිදුවූ දේවල් වර්තමානයෙහි වෙනස් කරන්න බැහැ. ඉදිරි ඇමතීම් වලදී අප ඔබ අළුත් නමින් හඳුන්වනවා. මමද මගේ පරිශීලක නම වෙනස් කලා. මගේ පැරණි සම සම්බන්ධ සාකච්ඡා හා සංවාද වල තවමත් මගේ පැරණි නම තිබෙනවා. අඵත් සංවාද හා සාකච්ඡා වල අළුත් නම තිබෙනවා. මම ඔබ වගේ නෘත්‍රිම ලෙස වෙනස් කරන්න ගියේ නැහැ. මම කියපු දෙය ඔබට ත්රෙනවා ඇති. මම ඔබව පැරණි සමින් හඳුන්වපු අවස්ථා ඔබ විසින් කෘත්‍රිම ලෙසින් අළුත් නමට වෙනස් කිරීම නීති විරෝධියි. එය අනෙකුත් පරිශීලක මහතුන්ද තේරුම් ගත යුතුයි. කණගාටුයි. මම නම් මේකට ඉඩ දෙන්නේ නැහැ. බලපෑම් කලහොත් මම මෙය ස්ටුවර්ඩ් දක්වා ගෙන යනවා. එම උඩ බලාගෙන කෙල ගැසීම දක්වා මා තල්ලු නොකරන ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිනවා. ---- Shwetha (talk) 16:34, 16 අගෝස්තු 2016 (යූටීසී)[reply]
@Shwetha, ඇත්තටම ඔබ නම වෙනස් කර ඇත්තේ සිංහල අකුරු ඉංග්‍රීසියට ප්‍රරිවර්තනය කිරීමකිනුයි. ඉතින් එය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? මට තිබෙන්නේ පෞද්ගලිකත්වය පිළිබද ගැටළුවක්. en:Wikipedia:Changing username පොඩ්ඩක් බලන්න එහි ඇති ආකාරයට "If you simply want to change your "public appearance" on talk pages, you can change your signature...." ලෙස සටහන්ව තිබෙනවා. en:Wikipedia:Username_policy#Real_names හි "Consider carefully before creating an account in your real name or a nickname which might be traced to you, as these increase the potential for harassment, especially if you edit in controversial subject areas. While it is possible to rename your account later" ලෙසත් සටහන්ව තිබෙනවා. ඉතින් මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මේ පිලිබදව ස්ටුවර්ඩ් කෙනෙකුගෙන් ඇසිය යුත්තේ කුමක්ද? මා මේ ඔබට අභියෝග කරනවා නොවේ, ඉල්ලා සිටින්නේ මාගේ අවශ්‍යතාවය හා තත්වය තේරුම් ගන්න ලෙසයි. ඔබටත් මෙවැනි ගැටලුවකට මුහුන දීමට සිදුවූවානම් තේරේවි. ඔබ දරන්නේ ඔබේ මතය විය හැකියි, එහෙත් තවත් අයෙකු වෙනුවෙන් තමාගේ මතය නම්‍යශීලී කරගැනීමට තරම්වත් මිනිසුන් සංවේදී වියයුතුයි නේද? -- Mr. 1100100 (Talk) 08:22, 18 අගෝස්තු 2016 (යූටීසී)[reply]
@Shwetha: හිතවත, මාස 7ක් ඉක්ම ගොස් ඇති නමුත් මෙයට තවමත් පිලිතුරක් ලබාදී නැත්තේ ඇයි? -- 1100100 (Talk) 03:43, 17 මාර්තු 2017 (යූටීසී)[reply]
මොකක්ද මේ ප්‍රශ්නේ? මම හිතන්නේ Shwetha මෙතන නිවැරදියි. Mr. 1100100, ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳීමට අන් අයගේ ප්‍රකාශ වෙනස් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි මාත් හිතන්නේ. --Lee (talk) 11:30, 17 මාර්තු 2017 (යූටීසී)[reply]
@Lee: ඔබතුමන්ලා මෙය තෙරුම් ගෙන ඇත්තේ වැරදියටයි. මා කිසිවෙකුගේ ප්‍රකාශයක් වෙනස් කලේ නැහැ, මට එසේ කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මා ඉහලින් සදහන් කර ඇති ආකාරයට එසේ කිරීමට විකිපීඩියාවේ හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් en:Wikipedia:Changing username කියවා බලන්න. -- 1100100 (Talk) 12:55, 17 මාර්තු 2017 (යූටීසී)[reply]
මෙහි සැබැවින්ම කිසිදු වැරැද්දක් 1100100 විසින් සිදුකර නැහැ. මෙහි සිටිනා පැරණි සාමාජිකයන් මේ සම්බන්ධ විකීප්‍රතිපත්ති කරුණු නොදැන සිටීම නිසා මෙවැනි පුද්ගලික අදහස් දැක්වීමක් සිදුකර අැතැයි සිතමි. කෙසේ නමුදු පරිශීලක Leeට මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැතිබවයි පෙනෙන්නේ. --L Manju (talk) 17:34, 17 මාර්තු 2017 (යූටීසී)[reply]

One Week Notice[edit | edit source]

Hi WAM organizers!

Thanks again for organizing Wikipedia Asian Month. There are only 7 days before it starts. Here are some notices and guidelines for organizing.

Page Set up

  • Our Sample page with the new logo is ready to be translated. There are only a few adjust if you had this page for 2015 already.
    • Article Requirement is 4
    • Article criteria is 3k bytes and 300 words. NO 2k bytes for smaller Wikipedia.
    • According to the tool's limit, IP users can not participate. Please encourage them register an account.

Localization

  • Please localize this template and used on sign up page. I will update the template once the tool is ready to be used.
  • You can also localize this template and use as an invitation letter. en:Template:WAM Welcome
  • You may localize this Q&A page, but you can also just put a link towards the meta page. m:Wikipedia Asian Month/QA

Stragety

  • You may want to invite some of your Wikipedia friends or active Wikipedians from your home WIKI to help you organize.
  • You may want to send some invitation to last year participants, active Wikipedians, and Wikipedians who has a special interest.
  • Central Notice will be used but the effect could be limited due to the active Wikimedia Fundraising Campaign. You may use the Site Notice if you don't see the CN is deployed.

Reward

  • We will keep sending postcards (new design) this year, and as an organizer you will receive an additional postcard as well.
  • We will send the Ambassador a regular paper copy of the certificate through the basic mail.

Question

Please feel free to contact me on my meta talk page, send me an email by Email this User or chat with me on facebook.

Best Wishes,
Addis Wang
MediaWiki message delivery (talk) 15:12, 24 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය

හිතවත් පරිශීලකතුමනි, ගියවර සේම මෙවරත් විකිපීඩියා ආසියානු මාසය සංවිධානයට ඔබට හැකියාවක් පවතීනම් එක්වැන්නැයි ඉල්ලා සිටිමි. ස්තූතියි.--L Manju (talk) 10:04, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016

පසුගිය වර්ෂයේ පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසයට සහභාගී වීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වන අතර එහි සංස්කරණයෙහි යෙදීම ඔබට විනෝදයක් වන්නට ඇතැයි අපි විශ්වාස කරමු. 2015 වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ලිපි 7,000 අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ හේතුවෙන් එය විකිපීඩියාව තුල විශාලතම සංස්කරණ ව්‍යාපෘතිය බවට පත්විය. මෙවර එළඹෙන නොවැම්බරයේදීද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අප සූදානම් වන අතර ඊට ඔබේ සහභාගීත්වය අපේක්ෂා කරමු.

ගියවර සංස්කරණ ව්‍යාපෘතියෙහි මෙන් මෙවරද විශේෂ තැපැල්පතක් (නව ආකෘතියක) හිමිකරගැනීමට ඔබ කල යුතු වන්නේ, අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත ලිපි හතරක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම පමණයි. මෙවර තැපැල්පත් එවීමේ කටයුතු දියුණු අයුරින්, එනම් තැපැල්පත් සැකසීම මෙම කාලයේදීත්, ලිපින එකතු කිරීම සංස්කරණ ව්‍යාපෘතිය අවසන් වූ වහාමත් සිදුකෙරේ.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත. මෙවර පත්වන ආසියානු තානාපතිවරයා වෙතට, ඔහුගේ සහතික පත්‍රය ඩිජිටල් සහ කඩදාසි මුද්‍රිත ආකාරයේ පිටපත් ද්විත්වයක් ලෙස ලැබීමට සලස්වනු ලැබේ.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! --L Manju (talk) 10:04, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Central Notice of Wikipedia Asian Month

Only four days left before we enter November, the Wikipedia Asian Month!
We are going to set up the Central Notice, which will help you achieve more sucess in upcoming WAM event and attract more people join your home Wikipedia.

  1. Step 1, make sure your event page is fully set up and translated. Link to the Sample page (You need to localize This template)
  2. Step 2, translate the banner at here, make sure tranlsate the link to the event page of your home wiki.
  3. Step 3, when you finish the two steps, update this page. When both "Main Page" and "CN"(tranlsation) marked as done, I will enbale the CN in your language all the way to the end of November.
  • You can find me on facebook by searching Addis Wang, and feel free to add me as well as chat with me for any question. Feel free to contact me with other language, I will try to understand it by google translate.

Best Wishes,
Addis Wang
MediaWiki message delivery (talk) 19:32, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

WAM Organizers Update (Nov.5)

Hi WAM Organizer! Hopefully everything works just fine so far! Need Help Button, post in any language is fine

  • Here are some recent updates for you, and as always, let me know if you have any idea, thought or question.
    • IMPORTANT: Asian Language Wikipedia will exclude the language speaking country from the Asian Month so we can encourage editors write something about other part of Asia. E.g., Chinese Wikipedia will exclude Mainland China, Taiwan, Hong Kong, and Macau. Indian language Wikipedia will exclude India. If you have problems with that, please let me know.
    • I've posted the tool instruction and newest postcard rules on each Wiki' event page. Make sure you translate it. In short: 4 articles get one card, 15 get another one (Special one), and the Ambassador gets another one.
    • We will still allow two Ambassadors if top and second contributors have more than 30 accepted articles, just like last year. Please send this information to high-quantity participant to encourage them.
    • Please create this talk page template and linked in Wikidata. Judging tool will add this template to submitted articles automatically.
    • The judging tool should work fine. If not, talk to me.
    • You may put this template on your user page if you like it. en:Template:User WAM organizer
    • Optional: Judging Tool Interface may not available in your language. If you feel needed, you can translate the interface at here.
    • Invite some active contributors from your wiki to participate. And please encourage editors who can speak more than one language participate to other WAM edition.
    • Indic Community: CIS-A2K will provide fund if you would like to organize an offline event of Wikipedia Asian Month. Apply at here.

Best Wishes,
Addis Wang
Sent by MediaWiki message delivery (talk) 18:55, 5 නොවැම්බර් 2016 (යූටීසී) [reply]

WAM Organizers Update (Nov.12)

Hi WAM Organizer! Hopefully everything works just fine so far! Need Help Button, post in any language is fine

  • Here are some recent updates for you, and as always, let me know if you have any idea, thought or question.
    • Additional souvenirs (e.g. Stickers, bookmarks) will sent to Ambassadors and active organizers.
    • I'm doing some basic statistics at Result page every week, in case you are interested.
  • I've already sent noticfication to global top 20 users that WMF will give global top 3 contributors a free Wikimedia T-shirt. Here are the rules:
    • A participant's article count is combined on all language Wikipedias they have contributed to
    • Only Wikipedia Asian Month on Wikipedia projects will count (no WikiQuote, etc.)
    • The global top 3 article count will only be eligible on Wikipedias where the WAM article requirement is at least 3,000 Bytes and 300 words.
    • Please make sure enforce the rules, such as proper references, notability, and length.
    • International organizers will double check the top 3 users' accepted articles, so if your articles are not fulfilling the rules, you might be disqualified. We don't want it happened so please don't let us make such a decision.
    • Rest of Global top 10 users will also get some WAM souvenirs.

Best Wishes,
Addis Wang
Sent by MediaWiki message delivery (talk) 03:01, 13 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

WAM Tool Update

Hi WAM organizers, due to unexpected maintenance on wmfLabs, which host our judging tool, the tool is currently down and can not be used in around next 48 hours or less. Please inform local participants for such problem, and tell them they can submit their contribution after the maintenance. I will send another update when the tool comes back. If you have further questions regarding the tool, please feel free to reach me or the tool developer Le Loi. Best, Addis Wang/ sent by MediaWiki message delivery (talk) 22:07, 14 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

Update (Nov. 16)

Hi WAM organizers! It's now half way! Good job! Here are some updates:

  • As many of you may notice, that the judging tool has came back to normal.
  • I've set up a result page with some numbers in it. It may not accurate, just as a reference at this time.
  • WAM should get more media coverage. If you can help (either locally or internationally), please let me know!
  • Please considering start judging articles if you have not yet. it's really important to give feedbacks to participants so they can improve articles or get motivated.
  • With your help, I may start the first round of address collection before WAM ends for who already have four accepted articles and organizers, as I promised to improve the postcard sending process this year.
  • Feel free to reach out to me for any question! At my meta talk page.

Best Wishes,
Adds Wang
sent by MediaWiki message delivery (talk) 05:31, 16 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

What's Next (WAM)

Congratulations! The Wikipedia Asian Month is almost ending and you've done amazing work of organizing. What we've got and what's next?

Here are some number I would like to share with you (by UTC Nov. 30 2am)
Total submitted: 7289; 669 unique users
Tool problem
If you can not submit articles via judging tool, use this meta page to do so. Please spread this message with local participants.
Here are what will come after the end of WAM
  • Make sure you judge all articles before December 5th, and participants who can improve their contribution (not submit) before December 10th.
  • Participates still can submit their contribution in November before December 2nd at this page. Please let your local wiki participates know. Once you finish the judging, please update this page after December 5th
  • There will be three round of address collection scheduled: December 2nd, December 7th, and December 20th.
  • Please report the local Wikipedia Asian Ambassador (who has most accepted articles) on this page, if the 2nd participants has more than 30 accepted articles, you will have two ambassadors.
  • I will announce the name of Wikipedians who will able to pick a Wikimedia T-shirt from Wikimedia Store for free after I re-check their contributions.
  • There will be a progress page for the postcards.
Some Questions
  • It could be a case that local organizer does not agree on an article if shall accept it or not. In this situation, the judging tool will highlight the conflict articles in the "article's list". Please review other's opinion, and resolve the conflict by changing your decision or discuss with other judges.
  • In case you wondering how can you use the WAM tool (Fountain) in your own contest, contact the developer Le Loi for more information.

Best Wishes,
Addis Wang; Sent by MediaWiki message delivery (talk) 14:19, 30 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

Address Collection

We are starting collecting address! Please fill this form to receive an additional postcard as being a WAM organizer. You may receive this message because you on the receipt list. You don't have to fill the form if you are not organizing this year. This form is only accessed by me and your username will not distribute to the local community to send postcards. All personal data will be destroyed immediately after postcards and other souvenirs are sent. Please help your local participants in case they have any problem understanding the survey. If you have any question, feel free contact me on my meta talk page. You can remove yourself from the list at this page.

  • Some deadline:
    Dec. 5th: Finish Judging
    Dec.10th: Last day to improve the content and change the judge

Best, Addis Wang; Sent by MediaWiki message delivery (talk) 08:04, 3 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

සුබ නව වසරක් වේවා

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Mr._1100100&oldid=394556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි