"එක්සත් ජනතා නිදහස් සන්ධානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සන්ධානය යන වචනය නිවැරදි කිරීම
50 පේළිය: 50 පේළිය:
}}
}}

එක්සත් ජනතා නිදහස් සංධානය යනු දේශපාලනික සංධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , දුමින්ද දිසානායක යූ.පී.එෆ්.ඒ. සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු දේශපාලනික සන්ධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් ප්‍රධාන ලේකම්වරයාය.

සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය

10:01, 1 මාර්තු 2017 තෙක් සංශෝධනය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඉංග්‍රීසි නමUnited People's Freedom Alliance
දෙමළ නමஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டணி
නායකයාmaithreepala sirisena
ලේකම්Dr.Vishawa Warnapaala
ආරම්භය2004
මූලස්ථානය301 ටී. බී. ජයා මාවත, නොළඹ 10
නිල වර්ණ     නිල්
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
160 / 225
ශ්‍රී ලාංකික පළාත් සභා
269 / 417
මැතිවරණ ලාංඡනය
බුලත් කොළය
වෙබ් අඩවිය
sandanaya.lk
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු දේශපාලනික සන්ධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් ප්‍රධාන ලේකම්වරයාය.

සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය

2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය යූ.පී.එෆ්.ඒ. සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එ‍ෆ්.ඒ. සංධානයේ මැති‍වරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි. 2004 අප්‍රේල් 2 ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ආසන 225න් ආසන 105ක් ලබා 45.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතර ආණුඩුවක් බවට පක්ෂය පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි‍යගේ රජයෙන් එහි ප්‍රධාන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 අප්‍රේල්වලදී අස් විය. 2005 ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරණයේ දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 50.29% ලබමින් පළවෙනි තැනට පත්විය.

ආශ්‍රිත