"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
7 පේළිය: 7 පේළිය:
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===
උතුරෙහි ඔමාරි සහ [[මහායඩී]] යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි. ලිඛිත සාක්ෂි නොමැති තන්හී, සොහොනෙහි නිත්‍ය ලෙසින් මුට්ටියක් බහා ලීම හැරුණු විට, ඊළඟ උපත පිළිබඳ සමකාලීන ඇදහිලි පැවති බවට දැක්වෙන තොරතුරු සුළු ප්‍රමාණයක් පවතියි. පසුකාලීන චාරිත්‍ර හා සීහීමට තැත් දැරීමේදී, මෙලෙස මුටටියක් බහා ලීම මියගිය තැනැත්තාට අවශ්‍ය යැයි සැලකුණු ආහාර තැන්පත් කිරීමට භාවිතා කල බවක් සිතිය හැකිය.

==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|30em}}

06:36, 10 පෙබරවාරි 2017 තෙක් සංශෝධනය

පුරාතන ඊජිප්තියානුවන්ට විස්තීරණ අවමංගල්‍යමය සිරිත් ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි.

ඉතිහාසය

ශෝකවීමෙහි ව්‍යක්ත අභිනයක් පෙන්නුම් කරන වෘත්තීමය ශෝකවන්නෝ.

පුර්ව-රාජවංශික ඊජිප්තුවෙහි සිට පැවතෙන ලිඛිත සාක්ෂි නොමැති වුවද, ප්‍රාඥයන් විශ්වාස කරනුයේ භෞතික දේහයෙහි සහ එහි සංරක්ෂණයෙහි වැදගත් කම පිළිබඳ සංකල්පයන් එම කාලසීමාවෙහිදී ඇරඹුනු බවය.

ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම්

උතුරෙහි ඔමාරි සහ මහායඩී යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි. ලිඛිත සාක්ෂි නොමැති තන්හී, සොහොනෙහි නිත්‍ය ලෙසින් මුට්ටියක් බහා ලීම හැරුණු විට, ඊළඟ උපත පිළිබඳ සමකාලීන ඇදහිලි පැවති බවට දැක්වෙන තොරතුරු සුළු ප්‍රමාණයක් පවතියි. පසුකාලීන චාරිත්‍ර හා සීහීමට තැත් දැරීමේදී, මෙලෙස මුටටියක් බහා ලීම මියගිය තැනැත්තාට අවශ්‍ය යැයි සැලකුණු ආහාර තැන්පත් කිරීමට භාවිතා කල බවක් සිතිය හැකිය.

ආශ්‍රිත