"උදවු සාකච්ඡාව:සංස්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
9 පේළිය: 9 පේළිය:

උදවු:සංස්කරණය [[en:Help:Editing|ඉංග්‍රීසි ලිපියෙහි]], දෙවන ඡේදය අවසන ''You can submit a request by clicking on the <tt>View source</tt> tab on that page and using the "Submit an edit request" link at the bottom right.'' ලෙස සඳහනක් පවතියි. එමෙන්ම එහිදී "Submit an edit request" සබැඳිය මා හට සොයාගැනීමට හැකිවිය. නමුත් සිංහල විකියෙහි එවන් සබැඳියක් තිබේදැයි මා නොදනී. සොයාගැනීමට නොහැකි විය.එබැවින් එවැන්නක් පවතීනම් එය එක්කරමින් මෙහි පරිවර්ථනය සඳහා දායක වන්න. එවැන්නක් නොපවතියි නම් එබැව් මෙහි සඳහන් කර පරිපාලකවරුන්ද දැනුවත් කරන්න. ස්තූතියි — [[User:Pradeepmaduranga|ප්‍රදීප් මධුරංග]] ([[User talk:Pradeepmaduranga|talk]]) 15:24, 30 අප්‍රේල් 2012 (යූටීසී)

== වීගන් (Vegan of Veganism) ==

වීගන් යනු සියලු සත්ත්ව නිශ්පාදන වලින් ඉවත්ව පූරණ නිර්මාංශ වීමයි. නිර්මාංශ වීම පමණක් නොව මොවුන් සියලු සත්ව හින්සනයන්ටද එරෙහි වෙයි. මෙහිදී වීගන් අයගේ දැක්ම වන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා සතුන් අවභාවිතා නොකලයුටතු යන්නයි. මෙහිදී මොවුන්ගේ ආහාර රටාව සියලු සතුන්ගේ කිරි, බිත්තර, චීස් ආදියෙන් බැහැරවේ. එසේම මොවුන් සම් භාණ්ඩ හා ලොම් භාණ්ඩ වලින් මෙන්ම සතුන් යොදා පර්යේෂන කරන ලද ආලේපන වර්ග ආදියෙන්ද ඉවත්වේ. සරලව දැක්වුවහොත් මොවුන් සතුන්ට හිංසා පමුනුවන සහ සතුන්ගේ නිදහස ඇතුළු අනෙකුත් අයිතීන් උල්ලංඝනය වන සියලුම ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමට උත්සාහ කරයි. මෙසේ සත්ත්ව හිංසනයට එරිහිවීම පමණක් නොව තවත් නොයෙක් හෙතූන් නිසාවෙන් වීගන් වූවන් සිටි. මස් මාංශ සහ කිරි කර්මාන්තයේදී සිදුවන පරිසර හානිය මෙසේ වීගන් දිවියක් කරා යොමු වීමට තවත් ප්‍රධානතම හේතුවකි. සමහරුන් සෞක්‍යයමය හෙතූන්මතද වීගන් ආහාර රටාවකට හුරුවේ. කෙසේවෙතත් බහුතරයක් වීගන් පුද්ගලයින් සතුන්ගේ යහපැවැත්ම සහ පාරිසරික බලපෑම යන හෙතුන් ද්විත්වයම වෙනුවෙන් මෙසේ සිදුකරයි.

වීගන් යන යෙදුම 1944 දි ඩොනල්ඩ් වොට්සන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මුලදී වීගන් යන්න කිරි භාවිත නොකරන්නාවු නිර්මාංශිකයන් යන අර්ථය ලද අතර පසුකාලිනව අවිහින්සාවාදී අර්ථය එක් විය. 21වන සියවසේදී මෙම සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර මේ වන විට සියලුම සත්ත්ව නිශ්පාදනයකටම පාහේ වීගන් ආදේශකයක් ඇත.

වීගන් ආහාර වේලක ආහාරමය තන්තු, මැග්නීසියම්, ෆෝලික් අම්ලය, විටමින් සී, විටමින් E, යකඩ, සහ ශාක රසායනික ද්‍රව්‍යය අනූනව පවතින අතර ශක්තිය, සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල්, ඔමෙගා 3 මේද අම්ල, විටමින් D, කැල්සියම්, සින්ක්, විටමින් B12 ආදිය යම්තාක් දුරට අවම වේ.

12:41, 26 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

පරිවර්ථනය

උදවු:සංස්කරණය පිටුව පරිවර්ථනය කිරීමෙන් දායක වීමට කැමැත්තෙමි. නමුත් පිටුව රක්ෂිත බැවින් සංස්කරණය වාරණය කර ඇත. ස්තූතියි — ප්‍රදීප් මධුරංග (talk) 06:23, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

එය සංස්කරණය කොට වැලිපිල්ලක දමා පරිපාලකයන් දැනුවත් කල හැකි බව සිතමි. -- ශ්වෙත (talk) 07:25, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
I temporarily removed the protection on this page. But as ශ්වෙත mentioned the best would be to create a sandbox in your user space and ask us to move the content to correct place after the translation is complete. --Lee (talk) 08:45, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
Thanks ශ්වෙත and Lee, I'll work on my Sandbox — ප්‍රදීප් මධුරංග (talk) 16:21, 19 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
හිතවත් Lee, උදවු:සංස්කරණය පිටුව පරිවර්ථනය නිමකරන ලදී, නිම කිරීම පමා වූවාට සමාවන්න.සති අන්තයේ පමනක් දායක වීමට සිදුවීම පමාවට කාරණාවයි. සෝදුපත් බලා පරිශීලක:Pradeepmaduranga/වැලිපිල්ල හි පවතින මෙහි පරිවර්ථනය එක්කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි— ප්‍රදීප් මධුරංග (talk) 12:19, 28 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

"Submit an edit request" සබැඳිය සොයා දෙන්න

උදවු:සංස්කරණය ඉංග්‍රීසි ලිපියෙහි, දෙවන ඡේදය අවසන You can submit a request by clicking on the View source tab on that page and using the "Submit an edit request" link at the bottom right. ලෙස සඳහනක් පවතියි. එමෙන්ම එහිදී "Submit an edit request" සබැඳිය මා හට සොයාගැනීමට හැකිවිය. නමුත් සිංහල විකියෙහි එවන් සබැඳියක් තිබේදැයි මා නොදනී. සොයාගැනීමට නොහැකි විය.එබැවින් එවැන්නක් පවතීනම් එය එක්කරමින් මෙහි පරිවර්ථනය සඳහා දායක වන්න. එවැන්නක් නොපවතියි නම් එබැව් මෙහි සඳහන් කර පරිපාලකවරුන්ද දැනුවත් කරන්න. ස්තූතියි — ප්‍රදීප් මධුරංග (talk) 15:24, 30 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

වීගන් (Vegan of Veganism)