"සාකච්ඡාව:දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
29 පේළිය: 29 පේළිය:
# 2014 මාර්තු මස 21 වැනි සිකුරාදා එල්.ටී.ටී ත්රටරස්තවාදී සංවිදානය සහ එම මතවාදයන් පරාජය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ 1373 පනත යටතේ ([http://www.refworld.org/docid/3c4e94552a.html UN Resolution 1373])ශ්‍රී ලංකාව පුද්ගලයින්, කණ්ඩායමි 424 සමග සංවිධාන 16 තහනමට ලක් කර නිවේදනය කර ඇත. ( Sri Lanka Proscribes 16 Suspected LTTE Organizations Under UN Resolution 1373.) එහිදී එල් ටී ටී සමග අනුබද්ද ත්රදස්තවාදී සංවිධාන 15 තහනම් කර ඇත. එම [https://www.colombotelegraph.com/wp-content/uploads/2014/04/sl_banned_names.pdf ගැසට් නිවේදනය ].( [https://www.colombotelegraph.com/wp-content/uploads/2014/04/1854_41-S.pdf සිංහල ]),([https://www.colombotelegraph.com/wp-content/uploads/2014/04/sl_banned_names.pdf English]). පසුව 2015 නොවැ 20 දින දැනට පවතින නව රජය මගින් සංවිධාන ගණන 424 සිට 155 දක්වා එය අඩුකර ඇත( එම ගැසට් නිවේදනය සදහා [http://colombogazette.com/2015/11/22/ban-on-several-ex-ltte-front-groups-lifted/ මෙය] බලන්න ). තවද 2015 March 26 නිකුත් කල යුරෝපියන් යුනියන් නියෝග අංක 2015/521 යටතේ යුරෝපියන් යුනියන් ඒක තුල පිහිටි සියලුම රටවල් තුල LTTE ය ත්ර4ස්තවාදී සංවිධානයක් ලෙස තහනමට ලක්වී ඇත . යුරෝපියන් යුනියන් එක විසින් තහනම් කල සංවිදාන 23 අතර LTTE ය 14 වැනි ස්ථානයේ පසුවෙයි. එය සනාත කරගැනීමට [http://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:32016D1136&qid=1474969819578&from=EN මෙහි ]අංක 14 බලන්න. යුරෝපියන් යුනියන් එකෙහි මෙලෙස තහනම් කර ඇති අයුරු බලන්න [http://www.consilium.europa.eu/en/policies/fight-against-terrorism/terrorist-list/ මෙතනට ]යන්න . මෙම ත්රමස්තවාදී සංවිධානය[http://www.thehindu.com/news/national/tamil-nadu/ban-on-ltte-extended-for-five-years/article6012768.ece ඉන්දියාව විසින්ද තහනමට ලක්කර ඇත]. මෙම පුවත ගෙන එන හින්දු පුවත්පත මෙසේ පවසයි ““The LTTE, even after its military defeat in May 2009 in Sri Lanka, has not abandoned the concept of ‘Eelam’ and has been clandestinely working towards the ‘Eelam’. [https://archives.fbi.gov/archives/news/stories/2008/january/tamil_tigers011008 LTTE සංවිධානය (FBI) විසින්ද ත්රeරස්තවාදී සංවිදානයක් ලෙස නම් කර ඇත]. එහි මෙසේද සදහන්වේ Its ultimate goal: to seize control of the country from the Sinhalese ethnic majority and create an independent Tamil state. මෙම තහනම් සංවිධානයේ ප්රeධාන ඊනියා ඊළාම් මතවාදය විකිපීඩියාව විශ්ව කොෂ ප්රsතිපත්ති අව භාවිතා කර නිර්මාණය කර ඇත. මෙම ලිපිය සහ එහි අන්තර්ගත කරුණු ශ්රීg ලංකාවේ භුව්මිකඅඛන්ඩතාවයට සහ එහි ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කරුණකි. තහනම් සංවිධානයක ප්රතධානතම බෙදුම්වාදී මතවාදය ඊට සෘජුවම සම්භන්ධ රටෙහි ජනතාවගේ භාෂාවට ඒක පාර්ශිකව පරිවර්තනය කර ජනතාවට විරුද්ධව යොදා ගැනීම සම්භන්දයෙන් විකිපීඩියාව සෘජුවම වශයෙන් වග කිව යුතුය(Wikipedia foundation is directly answerable).මෙම ලිපිය මගින් [https://en.wikipedia.org/wiki/Wikipedia:LEGAL නීති WP:LEGAL] ගැටළු පැන නගීන ඉඩකඩක් පවතී. එවැනි අවදානමකට විකිපෙදියාව ඇද නොදැමිය යුතුය.මෙම නීති උල්ලංගනය කරන්නන් එයට වග කිව යුතුය. Therefore Please Do not make legal threats on Wikipedia.The Legal threats should be reported to [https://en.wikipedia.org/wiki/Wikipedia:Administrators%27_noticeboard/Incidents Administrators' noticeboard/Incidents ] . මෙම ලිපිය මකා නොදමන්නේ නම් හෝ එහි මද්යස්ථ භාවය (NPOV) පවත්වාගෙන නොයන්නේ නම්( ඊනියා දෙමළ ඊළම ලෙස වෙනත් ලිපියක් නිර්මාණයෙන්), විකිපීඩියාවේ සපයා ඇති ප්‍රතිපාදන මත මෙම ලිපියේ අන්තර්ගතය අභියෝග කොට පාලක විකිපීඩියා මණ්ඩලයන් වෙත පැමිණිලි කල යුතුය.[https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Rsekanayake#.E0.B7.80.E0.B7.92.E0.B6.9A.E0.B7.92.E0.B6.B4.E0.B7.93.E0.B6.A9.E0.B7.92.E0.B6.BA.E0.B7.8F.E0.B7.80.E0.B7.9A_.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B7.94.E0.B7.80.E0.B6.9A.E0.B7.8A_.E0.B6.B4.E0.B7.90.E0.B6.B8.E0.B7.92.E0.B6.B1.E0.B7.92.E0.B6.BD.E0.B7.92_.E0.B6.9A.E0.B6.BB.E0.B6.B1.E0.B7.8A.E0.B6.B1.E0.B7.9A_.E0.B6.9A.E0.B7.99.E0.B7.83.E0.B7.9A.E0.B6.AF.3F පැමිණිලි කරන අයුරු දැනගැනීමට මෙතන බලන්න]. අසාධාරණයට ලක්වන ජනතාව එයින්ද සෑහීමකට පත් නොවන්නේ නම් මේ අව භාවිතය පිලිබද යම් අධිකාරිත්වයක කරුණු ගොනු කල යුතුය.එයින්ද සෑහීමකට පත් නොවන්නේනම් බහුතර ශ්රී ලාංකික ජනතාව(සිංහල විකිපීඩියා ප්‍රජාව ) විසින්ම එය වග බලාගත යුතුය.

#මෙහිදී තවත් එක් කාරණයක් මතක් කල යුතුය.මෙම ලිපිය පර්වර්තනයේදීම එක්තරා පුද්ගලයෙකු මෙම සාකච්චා පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මෙම පිටුව වෙන අයට සංස්කරණය කල නොහැකි වන සේ ඉබි යතුරු දැමිය යුතු බවකි. එය පුදුම සහගත දෙයක් එතනම් විකිපීඩියා ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංගනය කිරීමකි.සංස්කරණ වැඩියෙන් කිරීම නීති උල්ලන්ගනයට හෝ නිදහසට කාරණයක් නොවේ ,මේ සම්බන්දයෙන් පරිපාලකයින් සොයා බැලිය යුතු බව මාගේ හැගීමයි. මෙය සැලසුම් සහගතව මෙම සිද්දිය කරන බවට හොදම ෂාක්ෂියයි . මෙය හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීමකි.ඔවුන් ඉන් නොනැවතී එය ඉක්මනින් කරවා ගැනීම පිණිස මෙම පිටුව සම්භන්ධයෙන් කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන පිරිසක් සිටින බව ඇගවීමට පුද්ගලයින් කීප දෙනෙක් විසින් මෙය සංස්කරණය කිරීමට දරන උත්සාහයකුත් ඔවුන් අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවකුත් පෙන්නුම් කරයි. ඉතිහාසය නැරබීමෙදී එය පෙනේ.හොදම කාරණය වන්නේ එයින් එක් පරිශීලකයෙකු “ජාතික වාදී පක්ෂයකට” අයිති බව ඇගවීමට දරන ප්‍රන්තයකුයි .මෙම තත්වය කෙලින්ම [https://en.wikipedia.org/wiki/Wikipedia:PUPPET WP:PUPPET පපට් ෂෝ (sockpuppet ) ] පෙන්වීමකි. සිංහල විකියේ පහුගිය සමයේදී දිගටම Strawman sockpuppet එකක් පෙන්නමින් සිට දැන් මෙම තත්වයට පත්වී ඇත.ඉන්පසු නොදැනුවත් කමින් නැට්ටුවා වටා රොක්වන දේශීය ලී කෙලි කණ්ඩායමක් ද අපට දැක ගත හැක.ඔවුන් යතාර්ථය(reality) ලෙස දකින්නේ දෘශ්යි යතාර්තයය(magical reality ).අප හිතවත් මිතුරන් කල යුතුව තිබුනේ සංවාදයට ඉඩ නොතබාම මකා දැමීමේ ටැගය විටින් විට ඉවත් කිරීම නොව , එම ටැගය ට යටත් කල කරුණු එකිනෙක ඉංග්‍රීසි ලිපියේද වූ අදාළ කරුණු සමග සංසන්දනය කොට විමර්ශනය කර තම මත දැක්වීමයි. එය එසේ නොකර, පැහැදිලි කිරීම වෙනුවෙන් කිසිම වෙහෙසක් නොදරා, තම තම නැණ පමණින් තම තමන්ගේ බලය පෙන්වීමට දරන ප්‍රයන්තයකි. කෙතරම් නීති තිබුනත් අවසානයේ විකිපීඩියාවේ නීතිය වන්නේ සාමාන්ය දැනුමයි. මෙය සාමාන්‍ය දැනුමට නමැති නීතියෙන් විසදා ගත යුතුයි.මතභේදයට තුඩු ඩී ඇති මකා දැමීමට යෝජිත මෙම ලිපිය ඉහලින් දමා ඇති ටැගය ලිපිය සාකච්චාවට බදුන් නොකරඉවත් කිරීමට තනි පරිශීලකයෙකුට කිසිසේත්ම හිමිකමක් නැත. සංස්කරණය කිරීමද නොකළ යුතුය. ටැගය පරිවර්තක කණ්ඩායමට ඉවත් කල නොහැක.මෙය සෘජුවම ශ්‍රීලංකා ජනතාවට බලපාන කරුණක් බැවින් ලිපිය මකා නොදමන්නේනම් මෙම අන්තර්ගතය දීර්ග සාකච්චාවට බදුන් කල යුතුය. එය වසරක් හෝ දෙකක් විය හැක. සිංහල විකිපීඩියා ප්‍රජාවා යනු කීප දෙනෙකුගෙන් යුත් කල්ලියක් නොවේ.මතභේද නිරාකරණය කරන තෙක් සංස්කරණය කිරීමද නොකළ යුතුය. නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කල හැක. එකක් වන්නේ චෝදනාව ගොනු කරන්නා එය ඔප්පු කර පෙන්වීමයි.අනෙක වන්නේ චුදිතියා විසින් තමන් නිවැරදියි කියා ඔප්පු කර නිදහස් වීමයි. මෙහිදී මෙම ක්‍රම වේද දෙකම භාවිතා කල හැක. පොදුවේ මත දැක්වීමකින් තොර එකිනෙක වෙන වෙනම ගෙන සාකච්චා කල යුතුය.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:20, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)

:::දැන් ස්වේත කියාවි, "ඔබ වැන්නවුන් මෙහි සිටීම ගැනද සිතා බැලිය යුතුයි." කියා... සිංහල අවුල් නේ. (මගේ විතරක් නෙවෙයි නේ සිංහල අවුල්)--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 09:25, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)

09:25, 19 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

ෆෙස්බුක් එකෙත් ලොකු විරෝධතා ප්‍රචාරයක් මෙම විකිපීඩියා මාතෘකාව ගැන එකපාරටම ඇතිවෙලා තියෙනවා. අද මෙහි ඉංග්‍රීසි පිටුව වන්ද්‍යලනයට ලක්වෙලා. පෙනන විදිහට මෙම පිටුවටත් වන්ද්‍යලන සිදුවුවහොත් සුදුසු පරිදි ආරක්ෂණයකට ලක් කල යුතු වේවි යැයි සිතමි.--L Manju (talk) 08:53, 5 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

පරිවර්තනයේ දෝෂයක් ද?--Ravindu Navin (talk) 01:37, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මකා දැමීමට අදාළ නිර්ණායක වලංගු වන්නේ කෙසේදැයි දක්වන්න​. මෙම යෝජනාවේ පදනම පහදන්න​.    | අනංගයා | සංවාදය​ | 06:44, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
පේන විදිහට යෝජකයාට පදනමක් නැහැ වගේ.--L Manju (talk) 09:11, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
මිට විරදත්වය ප්‍රකාශ කරනවා , දෙමළ ඊලම් පිටුවේ අවශය මුලාශ්‍ර ඉදිරිපත් කර ඇත, මේ සාවධ්‍ය පිටුව හැකිතාක් ඉක්මනින් මකා දැමිය යුතුය --112.135.0.227 11
13, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)--112.135.0.227 11
13, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
කරුණාකර යෝජකයා වන මාගේ (User:Rsekanayake ) "ඊනියා දෙමළ ඊළම පිටුව" නමැති උප මාතෘකාව යටතේ ඇති මෙම සටහන බලන්න.--RsEkanayake 02:15, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ඉක්මන් මකා දැමීමට යෝජනා කළා නම් එහි පදනම ද ඉක්මනින් පැහැදිලි කළ යුතුය​. එවැන්නක් සිදු නොවන නිසා ටෑගය අයින් කරමි.    | අනංගයා | සංවාදය​ | 16:35, 13 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි. ----Shwetha (talk)

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි. ----Shwetha (talk) 15:46, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි.----Shwetha (talk) 15:50, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

ඊනියා දෙමළ ඊළාම් පිටුව ඉක්මනින් මකාදැමීමේ යෝජනාව

  1. සම්පුර්ණයෙන්ම මෙම ලිපිය විකිපීඩියා පදනමේ controversial content මතභේධාත්මක මිනුමට යටත් වන කරුණු අඩංගු වූ ලිපියකි. Highly charged emotional issues with regard to the majority people in SriLanka. study.මෙය ඒකපාර්ශිකව ලියන ලද ලිපියකි . ලිපිය සංවිධානාත්මකව සංස්කරණය කල නොහැකි ලෙස අවහිර කර ඇත. මෙම ලිපිය මගින් බොහොමයක් විකිපීඩියා ප්රතිපත්ති බිද දමා ඇත. එනම් WP:5P2 , (WP:5P3) සහ WP:5P1 ය. Wikipedia is an encyclopedia, not a tabloid, it is not Wikipedia's job to be sensationalist, or to be the primary vehicle for the spread of titillating claims about people's lives; the possibility of harm to living subjects must always be considered when exercising editorial judgment. Under [[WP:BLP] , “Editors must take particular care when adding information about living persons to any Wikipedia page. Such material requires a high degree of sensitivity, and must adhere strictly to all applicable laws in the United States, to this policy, and to Wikipedia's three core content policies: Neutral point of view (NPOV),Verifiability (V) and No original research (NOR).if such content is there it should be removed immediately without waiting for discussion. Users who persistently or egregiously violate this policy may be blocked from editing. සිංහල ව්කිපීඩියාවට පරිවර්තනයට වන මෙම ලිපිය සහ එහි අඩංගු කරුණු මගින් ව්කිපීඩියාව මහත් සේ ගරු කරන එහි පදනමද වන පන්චස්තම්බයේ 2 වන ස්තම්බය ( WP:5P2 ) මුලිකවම විනාශවෙලා කඩා වැටිලා , තුන්වෙනි ස්තම්බය (WP:5P3) ය ඇදගෙන වැටිලා . දෙවන ස්තම්බය සහ තුන්වන ස්තම්බය මුල් අවස්ථාවේදීම කඩා වැටී ඇති බැවින් පළමු ස්තම්බයත් (WP:5P1 ) ඉන් අනතුරුව අවසානයේදී ස්වයන්ක්‍රිරි්යවම වැටිලා. අන්තිමේ විකිපීඩියාව අද්‍යාපනය දෙන විශ්ව කොශයකට වඩා කීපදෙනෙකුගේ මතවාද ප්‍රවර්දනයට යොදාගන්නා උපකරණයක් වෙලා.විකිපීඩියාව යුද පිටියක් නොවේ.පහර දීමක් හැර සිංහල ජනතාවට මෙහි ඇති අද්‍යායාපනික වටිනාකම කුමක්ද? සමහර විට පස්වෙනි ස්තම්බයේ “ Wikipedia has policies and guidelines, but they are not carved in stone.” ලෙස තිබීම හෝ WP:IAR Ignore All Rules තිබීම සිංහල විකිපීඩියාව අවභාවිතාවට හේතුවුවා විය හැක.
  2. 2014 මාර්තු මස 21 වැනි සිකුරාදා එල්.ටී.ටී ත්රටරස්තවාදී සංවිදානය සහ එම මතවාදයන් පරාජය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ 1373 පනත යටතේ (UN Resolution 1373)ශ්‍රී ලංකාව පුද්ගලයින්, කණ්ඩායමි 424 සමග සංවිධාන 16 තහනමට ලක් කර නිවේදනය කර ඇත. ( Sri Lanka Proscribes 16 Suspected LTTE Organizations Under UN Resolution 1373.) එහිදී එල් ටී ටී සමග අනුබද්ද ත්රදස්තවාදී සංවිධාන 15 තහනම් කර ඇත. එම ගැසට් නිවේදනය .( සිංහල ),(English). පසුව 2015 නොවැ 20 දින දැනට පවතින නව රජය මගින් සංවිධාන ගණන 424 සිට 155 දක්වා එය අඩුකර ඇත( එම ගැසට් නිවේදනය සදහා මෙය බලන්න ). තවද 2015 March 26 නිකුත් කල යුරෝපියන් යුනියන් නියෝග අංක 2015/521 යටතේ යුරෝපියන් යුනියන් ඒක තුල පිහිටි සියලුම රටවල් තුල LTTE ය ත්ර4ස්තවාදී සංවිධානයක් ලෙස තහනමට ලක්වී ඇත . යුරෝපියන් යුනියන් එක විසින් තහනම් කල සංවිදාන 23 අතර LTTE ය 14 වැනි ස්ථානයේ පසුවෙයි. එය සනාත කරගැනීමට මෙහි අංක 14 බලන්න. යුරෝපියන් යුනියන් එකෙහි මෙලෙස තහනම් කර ඇති අයුරු බලන්න මෙතනට යන්න . මෙම ත්රමස්තවාදී සංවිධානයඉන්දියාව විසින්ද තහනමට ලක්කර ඇත. මෙම පුවත ගෙන එන හින්දු පුවත්පත මෙසේ පවසයි ““The LTTE, even after its military defeat in May 2009 in Sri Lanka, has not abandoned the concept of ‘Eelam’ and has been clandestinely working towards the ‘Eelam’. LTTE සංවිධානය (FBI) විසින්ද ත්රeරස්තවාදී සංවිදානයක් ලෙස නම් කර ඇත. එහි මෙසේද සදහන්වේ Its ultimate goal: to seize control of the country from the Sinhalese ethnic majority and create an independent Tamil state. මෙම තහනම් සංවිධානයේ ප්රeධාන ඊනියා ඊළාම් මතවාදය විකිපීඩියාව විශ්ව කොෂ ප්රsතිපත්ති අව භාවිතා කර නිර්මාණය කර ඇත. මෙම ලිපිය සහ එහි අන්තර්ගත කරුණු ශ්රීg ලංකාවේ භුව්මිකඅඛන්ඩතාවයට සහ එහි ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කරුණකි. තහනම් සංවිධානයක ප්රතධානතම බෙදුම්වාදී මතවාදය ඊට සෘජුවම සම්භන්ධ රටෙහි ජනතාවගේ භාෂාවට ඒක පාර්ශිකව පරිවර්තනය කර ජනතාවට විරුද්ධව යොදා ගැනීම සම්භන්දයෙන් විකිපීඩියාව සෘජුවම වශයෙන් වග කිව යුතුය(Wikipedia foundation is directly answerable).මෙම ලිපිය මගින් නීති WP:LEGAL ගැටළු පැන නගීන ඉඩකඩක් පවතී. එවැනි අවදානමකට විකිපෙදියාව ඇද නොදැමිය යුතුය.මෙම නීති උල්ලංගනය කරන්නන් එයට වග කිව යුතුය. Therefore Please Do not make legal threats on Wikipedia.The Legal threats should be reported to Administrators' noticeboard/Incidents . මෙම ලිපිය මකා නොදමන්නේ නම් හෝ එහි මද්යස්ථ භාවය (NPOV) පවත්වාගෙන නොයන්නේ නම්( ඊනියා දෙමළ ඊළම ලෙස වෙනත් ලිපියක් නිර්මාණයෙන්), විකිපීඩියාවේ සපයා ඇති ප්‍රතිපාදන මත මෙම ලිපියේ අන්තර්ගතය අභියෝග කොට පාලක විකිපීඩියා මණ්ඩලයන් වෙත පැමිණිලි කල යුතුය.පැමිණිලි කරන අයුරු දැනගැනීමට මෙතන බලන්න. අසාධාරණයට ලක්වන ජනතාව එයින්ද සෑහීමකට පත් නොවන්නේ නම් මේ අව භාවිතය පිලිබද යම් අධිකාරිත්වයක කරුණු ගොනු කල යුතුය.එයින්ද සෑහීමකට පත් නොවන්නේනම් බහුතර ශ්රී ලාංකික ජනතාව(සිංහල විකිපීඩියා ප්‍රජාව ) විසින්ම එය වග බලාගත යුතුය.
  3. මෙහිදී තවත් එක් කාරණයක් මතක් කල යුතුය.මෙම ලිපිය පර්වර්තනයේදීම එක්තරා පුද්ගලයෙකු මෙම සාකච්චා පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මෙම පිටුව වෙන අයට සංස්කරණය කල නොහැකි වන සේ ඉබි යතුරු දැමිය යුතු බවකි. එය පුදුම සහගත දෙයක් එතනම් විකිපීඩියා ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංගනය කිරීමකි.සංස්කරණ වැඩියෙන් කිරීම නීති උල්ලන්ගනයට හෝ නිදහසට කාරණයක් නොවේ ,මේ සම්බන්දයෙන් පරිපාලකයින් සොයා බැලිය යුතු බව මාගේ හැගීමයි. මෙය සැලසුම් සහගතව මෙම සිද්දිය කරන බවට හොදම ෂාක්ෂියයි . මෙය හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීමකි.ඔවුන් ඉන් නොනැවතී එය ඉක්මනින් කරවා ගැනීම පිණිස මෙම පිටුව සම්භන්ධයෙන් කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන පිරිසක් සිටින බව ඇගවීමට පුද්ගලයින් කීප දෙනෙක් විසින් මෙය සංස්කරණය කිරීමට දරන උත්සාහයකුත් ඔවුන් අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවකුත් පෙන්නුම් කරයි. ඉතිහාසය නැරබීමෙදී එය පෙනේ.හොදම කාරණය වන්නේ එයින් එක් පරිශීලකයෙකු “ජාතික වාදී පක්ෂයකට” අයිති බව ඇගවීමට දරන ප්‍රන්තයකුයි .මෙම තත්වය කෙලින්ම WP:PUPPET පපට් ෂෝ (sockpuppet ) පෙන්වීමකි. සිංහල විකියේ පහුගිය සමයේදී දිගටම Strawman sockpuppet එකක් පෙන්නමින් සිට දැන් මෙම තත්වයට පත්වී ඇත.ඉන්පසු නොදැනුවත් කමින් නැට්ටුවා වටා රොක්වන දේශීය ලී කෙලි කණ්ඩායමක් ද අපට දැක ගත හැක.ඔවුන් යතාර්ථය(reality) ලෙස දකින්නේ දෘශ්යි යතාර්තයය(magical reality ).අප හිතවත් මිතුරන් කල යුතුව තිබුනේ සංවාදයට ඉඩ නොතබාම මකා දැමීමේ ටැගය විටින් විට ඉවත් කිරීම නොව , එම ටැගය ට යටත් කල කරුණු එකිනෙක ඉංග්‍රීසි ලිපියේද වූ අදාළ කරුණු සමග සංසන්දනය කොට විමර්ශනය කර තම මත දැක්වීමයි. එය එසේ නොකර, පැහැදිලි කිරීම වෙනුවෙන් කිසිම වෙහෙසක් නොදරා, තම තම නැණ පමණින් තම තමන්ගේ බලය පෙන්වීමට දරන ප්‍රයන්තයකි. කෙතරම් නීති තිබුනත් අවසානයේ විකිපීඩියාවේ නීතිය වන්නේ සාමාන්ය දැනුමයි. මෙය සාමාන්‍ය දැනුමට නමැති නීතියෙන් විසදා ගත යුතුයි.මතභේදයට තුඩු ඩී ඇති මකා දැමීමට යෝජිත මෙම ලිපිය ඉහලින් දමා ඇති ටැගය ලිපිය සාකච්චාවට බදුන් නොකරඉවත් කිරීමට තනි පරිශීලකයෙකුට කිසිසේත්ම හිමිකමක් නැත. සංස්කරණය කිරීමද නොකළ යුතුය. ටැගය පරිවර්තක කණ්ඩායමට ඉවත් කල නොහැක.මෙය සෘජුවම ශ්‍රීලංකා ජනතාවට බලපාන කරුණක් බැවින් ලිපිය මකා නොදමන්නේනම් මෙම අන්තර්ගතය දීර්ග සාකච්චාවට බදුන් කල යුතුය. එය වසරක් හෝ දෙකක් විය හැක. සිංහල විකිපීඩියා ප්‍රජාවා යනු කීප දෙනෙකුගෙන් යුත් කල්ලියක් නොවේ.මතභේද නිරාකරණය කරන තෙක් සංස්කරණය කිරීමද නොකළ යුතුය. නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කල හැක. එකක් වන්නේ චෝදනාව ගොනු කරන්නා එය ඔප්පු කර පෙන්වීමයි.අනෙක වන්නේ චුදිතියා විසින් තමන් නිවැරදියි කියා ඔප්පු කර නිදහස් වීමයි. මෙහිදී මෙම ක්‍රම වේද දෙකම භාවිතා කල හැක. පොදුවේ මත දැක්වීමකින් තොර එකිනෙක වෙන වෙනම ගෙන සාකච්චා කල යුතුය.--RsEkanayake 01:20, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
දැන් ස්වේත කියාවි, "ඔබ වැන්නවුන් මෙහි සිටීම ගැනද සිතා බැලිය යුතුයි." කියා... සිංහල අවුල් නේ. (මගේ විතරක් නෙවෙයි නේ සිංහල අවුල්)--Ravindu Navin (talk) 09:25, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:දෙමළ_ඊළම&oldid=384142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි