"සනත් ගුණතිලක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
19 පේළිය: 19 පේළිය:


'''සොමසිරි සනත් ජුලියන් ගුණතිලක''' (கோமசிரி சளத் ஐஊலியள் குணதிலக)[[සිංහල සිනමාව|ලාංකීය නළුවෙකු]] සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී [[විජය ධර්ම ශ්‍රී]] ගේ ''සිටු කුමරියෝ'' සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ''[[ගඟ අද්දර]]'' චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය [[සුමිත්‍රා පීරිස්]]ගෙයි.
'''සොමසිරි සනත් ජුලියන් ගුණතිලක''' (கோமசிரி சளத் ஐஊலியள் குணதிலக)[[සිංහල සිනමාව|ලාංකීය නළුවෙකු]] සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී [[විජය ධර්ම ශ්‍රී]] ගේ ''සිටු කුමරියෝ'' සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ''[[ගඟ අද්දර]]'' චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය [[සුමිත්‍රා පීරිස්]]ගෙයි.

== පෙර අවධිය ==

සෝමසිරි සනත් ජූලියන් ගුණතිලක 1955 දී මහනුවර උපත ලැබුවේය. මූලික අධ්‍යාපනය ලද්දේ කිංස්වුඩ් විද්‍යාලයෙනි. සිනමාවට ඒමට පෙර සනත් වෘත්තීය වශයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කර තිබිණි.


==සිනමාගමනය==
==සිනමාගමනය==
''[[සිටු කුමරියෝ]]'' සනත් රැඟූ මුල්ම චිත්‍රපටය වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරයට පැමිණියේ ''[[ගඟ අද්දර]]''ය. මේ චිත්‍රපටයෙන් සනත් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේය.


{| class="wikitable sortable"
{| class="wikitable sortable"
186 පේළිය: 191 පේළිය:
| rowspan=5 | 1990 ||''පෙම් රජදහන''||||
| rowspan=5 | 1990 ||''පෙම් රජදහන''||||
|-
|-
| ''පාළම යට''|| වලහා || [[සරසවිය සම්මාන]] - හොඳම නළුවා
| ''පාළම යට''|| විලී නොහොත් වලහා || [[සරසවිය සම්මාන]] - හොඳම නළුවා
|-
|-
| ''[[මධු සිහිනය]]''||||
| ''[[මධු සිහිනය]]''||||
198 පේළිය: 203 පේළිය:
| ''[[නොම්මර 17]]''|| නාථ ||
| ''[[නොම්මර 17]]''|| නාථ ||
|-
|-
| ''[[කැඩපතක ඡායා]]''|||| [[සරසවිය සම්මාන]] - හොඳම සහය නළුවා
| ''[[කැඩපතක ඡායා]]''|| පියතිලක || [[සරසවිය සම්මාන]] - හොඳම සහය නළුවා
|-
|-
| ''යහළු යෙහෙළි'' || පූජිතරත්න||
| ''යහළු යෙහෙළි'' || පූජිතරත්න||
208 පේළිය: 213 පේළිය:
| ''චන්ඩින්ගෙත් චන්ඩියා''||||
| ''චන්ඩින්ගෙත් චන්ඩියා''||||
|-
|-
| rowspan=7 | 1987 ||''විරාගය''||||[[සරසවිය සම්මාන]] - හොඳම නළුවා
| rowspan=7 | 1987 ||''විරාගය''|| අරවින්ද ||[[සරසවිය සම්මාන]] - හොඳම නළුවා
|-
|-
| ''තාත්ති මන් ආදරෙයි''||||
| ''තාත්ති මන් ආදරෙයි''||||

15:17, 16 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

සනත් ගුණතිලක
களத் குணதிலக
උපත
සෝමසිරි සනත් ජූලියන් ගුණතිලක

27 ඔක්තෝබර් 1955 (1955-10-27) (වයස 68)
ජාතිකත්වය ශ්‍රී ලංකාව
අධ්‍යාපනයකින්ග්ස්වුඩ් විදුහල
රැකියාවරංගන ශිල්පී, දේශපාලනඥ
සක්‍රීය වසර1978–සිට
ප්‍රසිද්ධව ඇත්තේසිටු කුමරියෝ
ප්‍රධාන නිර්මාණ
විරාගය

සොමසිරි සනත් ජුලියන් ගුණතිලක (கோமசிரி சளத் ஐஊலியள் குணதிலக)ලාංකීය නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී විජය ධර්ම ශ්‍රී ගේ සිටු කුමරියෝ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ගඟ අද්දර චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස්ගෙයි.

පෙර අවධිය

සෝමසිරි සනත් ජූලියන් ගුණතිලක 1955 දී මහනුවර උපත ලැබුවේය. මූලික අධ්‍යාපනය ලද්දේ කිංස්වුඩ් විද්‍යාලයෙනි. සිනමාවට ඒමට පෙර සනත් වෘත්තීය වශයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කර තිබිණි.

සිනමාගමනය

සිටු කුමරියෝ සනත් රැඟූ මුල්ම චිත්‍රපටය වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරයට පැමිණියේ ගඟ අද්දරය. මේ චිත්‍රපටයෙන් සනත් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේය.

වසර චිත්‍රපටිය චරිතය කරුණු
2016 පත්තිනි ගරු රඟපෑම්
2015 සිංහයා ගරු රඟපෑම්
සිනහව අතරින් විමල් අධ්‍යක්ෂකවරයෙකු ලෙස
ප්‍රවේගය රහස් පොලිස් නිළධාරි ගරු රඟපෑම්
2014 සැමීගේ කතාව
පරපුර
කල්පාන්තේ සිහිනයක්
2013 දෝණී
ඉර ළඟ වැඩී
සුපර් සික්ස්
2012 සිහිනය දිගේ එන්න පියා
2011 සිංහාවලෝකණය ආරච්චිරාල
කිං හන්තර් ගරු රඟපෑම්
ගාමනි උසස් හමුදා නිළධාරී ගරු රඟපෑම්
2010 උත්තරා
සුවඳ දැනුනා ජීවිතේ
මගෝ ඩිගො ඩයි ඇමති
හදවත මල් යායයි
2009 කන්‍යාවි
එකමත් එක රටක (නව) අධ්‍යක්ෂවරයෙකු/තිර රචකයෙකු
ඩාන්සින් ස්ටාර්
අලිමංකඩ
අලි සුරතල්
2008 රෝස කැලේ
පිටසකවල කුමාරයයි පැන්චෝ 7යි
නිල්දිය යහන
ආදරයේ නාමයෙන්
2007 ආසයි මන් පියාඹන්න
ආගන්තුකයා
2006 නිලම්බරේ
අංජලිකා ක්ලිෆ්ෆොර්ඩ්
අම්මාවරුනේ
2005 සුළඟ
අසනි වර්ෂා
2004 සැලමුතු පින්න
රන්දිය දහර
මිල්ලෙ සොයා සාගර
දිය යට ගින්දර
2003 වෑකන්ද වලව්ව ගුණපාල
සුදු කළුවර'
සක්මන් මළුව සරසවිය හොඳම නළුවා සම්මානය
ලේ කිරි කඳුළු
2002 සොමි බෝයිස් සනත්
අග්නිදාහය
2001 ඔබ කොහෙද ප්‍රියේ
2000 සඳ යහනට
රාජ්‍ය සේවය පිණිසයි ජනක සිටුබණ්ඩාර
පෙම් කැකුළ
චක්‍රායුධ
1998 විමුක්‍ති
ඇය ඔබට බාරයි
දොරකඩ මරාව ප්‍රියන්ත
1997 දුවට මවක මිස
1996 වීදියෙ වීරයා
සැබෑ මිතුරා දෙවියෙකි
බව සසර
1995 වෛරයෙන් වෛරය
ඉන්ස්පෙක්ටර් ගීතා
චෙරියෝ කැප්ටන්
1994 සුජාතා
මී හරකා
හෙලෝ මයි ඩාලිං
ආත්මා ද්විත්ව චරිත නිරූපණය
1993 සසර සැරිසරන තෙක් ඔබ මගේ නිෂ්පාදකවරයෙකු ලෙස
නෙළුම් හා සමනලී
මධාරා පරසතු
චායා
බඹසර බිසවු
1992 සිසිළ ගිනි ගනී හැරිස් මාකලන්ද නිෂ්පාදකවරයෙකු ලෙස
සිංහයන්ගෙත් සිංහයා
සක්කර සුත්තර
රූමතියයි නීතියයි අශෝක නිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ලෙස
රජ දරුවෝ සනත් සහ ඔහුගේ පියා ද්විත්ව චරිත නිරූපණය
මල්සර දෝණී
කියල වැඩක් නෑ
1991 උතුර දකුණ
ලව් ඉන් බැංකොක්
ධනය
චෙරියෝ ඩොක්ටර්
1990 පෙම් රජදහන
පාළම යට විලී නොහොත් වලහා සරසවිය සම්මාන - හොඳම නළුවා
මධු සිහිනය
හොඳින් නැත්නම් නරකින්
දෑසේ මල් පිපිලා
1989 ඔක්කොම රජවරු
නොම්මර 17 නාථ
කැඩපතක ඡායා පියතිලක සරසවිය සම්මාන - හොඳම සහය නළුවා
යහළු යෙහෙළි පූජිතරත්න
1988 සටන
රස රහසක් සනත්/වික්‍රම
චන්ඩින්ගෙත් චන්ඩියා
1987 විරාගය අරවින්ද සරසවිය සම්මාන - හොඳම නළුවා
තාත්ති මන් ආදරෙයි
රන් දම්වැල්
රජ වැඩකාරයෝ
ඔබටයි ප්‍රියේ ආදරේ
මංගල තෑග්ග
කවුළුව
1986 ප්‍රාර්ථනා
මල්දෙණියේ සිමියොන් ජස්ටින්
මල් වරුසා
කොටි වලිගය
දිනුම සරත්
අවුරුදු දා
1985 වසිටි කෙල්ල
මිහිඳුම් සළු
කිරි මඳු වැල්
චලිතා රංගාලි නිෂ්පාදකයෙකු ලෙස
ඇය වැරදිද ඔබ කියන්න
අරලිය මල්
1984 තාත්තයි පුතයි
ශිරාණි
සති පූජා
සසර චේතනා
පොඩි රාලහාමි
මායා
මාල ගිරවි
දෙවනි ගමන සමන්
1984 බට්ටී
1983 සිවු රඟ සේනා
සිස්ටර් මේරී
කළියුගය
1982 යහළු යෙහෙළි
තනි තරුව තරංග
රිදී නිම්නය
නැවත හමුවෙමු
කිරි සුවඳ
කැලෑ මල් චන්දන
චතු මධුර සුනිල්
1981 වජිරා
සිටු කුමරියෝ
සත්වෙනි දවස
සත්කුළු පව්ව
සාරංගා
ආරාධනා
අම්මේ මට සමාවෙන්න
1980 ගඟ අද්දර

මූලාශ්‍ර

බාහිර සබැඳුම්

  • "සනත් ගුණතිලක". nfc.gov.lk.
  • "සනත් ගුණතිලක - සිංහල සිනමා දත්ත ගබඩාව". films.lk.
  • "Sri Lanka Newspaper Articles". gossiplankahotnews.com.
  • "සනත් ගුණතිලක". IMDb.
"https://si.wikipedia.org/w/index.php?title=සනත්_ගුණතිලක&oldid=384053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි