"ඇල්කීන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
3 පේළිය: 3 පේළිය:
[[ගොනුව:Ethylene-3D-vdW.png|thumb|right|120px|සරලතම ඇල්කීනය වන [[එතිලීන්]] අණුවෙහි ත්‍රිමාන ආකෘතියක්.]]
[[ගොනුව:Ethylene-3D-vdW.png|thumb|right|120px|සරලතම ඇල්කීනය වන [[එතිලීන්]] අණුවෙහි ත්‍රිමාන ආකෘතියක්.]]


[[කාබනික රසායන විද්‍යාව|කාබනික රසායන විද්‍යාවෙහි]], '''ඇල්කීනයක්''' යනු, [[කාබන්]]–කාබන් [[ද්විත්ව බන්ධනය|ද්විත්ව බන්ධන]] අවම වශයෙන් එකක් හෝ සහිත [[අසංතෘප්ත හයිඩ්‍රෝකාබනය| අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි]]. <ref name="Wade">{{උපන්‍යාස පොත | last = වෙඩ් | first = එල්.ජී. | title = ඕර්ගනික් කෙමිස්ට්‍රි | publisher = පියර්සන් [[ප්‍රෙන්ටිස් හෝල්]] | date = 2006 |edition=6වන| pages = 279 | isbn = 1-4058-5345-X }}</ref> ඇල්කීන, '''ඔලිෆීන'''<!-- olefine too-->, සහ '''ඔලිෆයින''' යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත [[ඇල්කීන#නාමකරණය|නාමකරණය]] ඡේදය බලන්න).
[[කාබනික රසායන විද්‍යාව|කාබනික රසායන විද්‍යාවෙහි]], '''ඇල්කීනයක්''' යනු, [[කාබන්]]–කාබන් [[ද්විත්ව බන්ධනය|ද්විත්ව බන්ධන]] අවම වශයෙන් එකක් හෝ සහිත [[අසංතෘප්ත හයිඩ්‍රෝකාබනය| අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි]]. <ref name="Wade">{{උපන්‍යාස පොත | last = වෙඩ් | first = එල්.ජී. | title = ඕර්ගනික් කෙමිස්ට්‍රි | publisher = පියර්සන් [[ප්‍රෙන්ටිස් හෝල්]] | date = 2006 |edition=6වන| pages = 279 | isbn = 1-4058-5345-X }}</ref> ඇල්කීන, '''ඔලිෆීන'''<!-- olefine too-->, සහ '''ඔලිෆයින''' යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත [[ඇල්කීන#නාමකරණය|නාමකරණය]] ඡේදය බලන්න). එක් ද්විත්ව බන්ධනයක් පමණක් සහිත සහ අනෙකුත් [[ක්‍රියාකාරී කාණ්ඩය|ක්‍රියාකාරී කාණ්ඩ]] කිසිවක් නොමැති අචක්‍රීය ඇල්කීන, මොනො-යීන ලෙසින් හැඳින්වෙන අතර, {{කාබන්}}<sub>''n''</sub>{{හයිඩ්‍රජන්}}<sub>2''n''</sub> යන සාමාන්‍ය සූත්‍රය සහිත [[හයිඩ්‍රොකාබනය|හයිඩ්‍රොකාබන]] [[සදෘශ ශ්‍රේණිය|සදෘශ ශ්‍රේණියක්]] සදයි .

05:34, 26 අගෝස්තු 2016 වන විට නවතම සංශෝධනය

සරලතම ඇල්කීනය වන එතිලීන් අණුවෙහි ත්‍රිමාන ආකෘතියක්.

කාබනික රසායන විද්‍යාවෙහි, ඇල්කීනයක් යනු, කාබන්–කාබන් ද්විත්ව බන්ධන අවම වශයෙන් එකක් හෝ සහිත අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි. [1] ඇල්කීන, ඔලිෆීන, සහ ඔලිෆයින යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත නාමකරණය ඡේදය බලන්න). එක් ද්විත්ව බන්ධනයක් පමණක් සහිත සහ අනෙකුත් ක්‍රියාකාරී කාණ්ඩ කිසිවක් නොමැති අචක්‍රීය ඇල්කීන, මොනො-යීන ලෙසින් හැඳින්වෙන අතර, CnH2n යන සාමාන්‍ය සූත්‍රය සහිත හයිඩ්‍රොකාබන සදෘශ ශ්‍රේණියක් සදයි .

  1. වෙඩ්, එල්.ජී. (2006). ඕර්ගනික් කෙමිස්ට්‍රි (6වන ed.). පියර්සන් ප්‍රෙන්ටිස් හෝල්. p. 279. ISBN 1-4058-5345-X.
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්කීන&oldid=374309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි