"ජෝර්ජියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
112 පේළිය: 112 පේළිය:
'''ජෝර්ජියා''' යනු [[යුරේසියාව|යුරේසියාවේ]] [[කෝකසස්]] ප්‍රදේශයෙහි පිහිටි [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයකි]]. [[බටහිර ආසියාව]] සහ [[නැගෙනහිර යුරෝපය]] අතර [[යුරෝපය–ආසියාව දේශසීමාව|සන්ධියක]] පිහිටි මෙය, බටහිරින් [[කළු මුහුද|කළු මුහුදෙන්ද]], උතුරින් [[රුසියාව|රුසියාවෙන්ද]], දකුණෙන් [[තුර්කිය|තුර්කියෙන්]] හා [[ආර්මේනියාව|ආර්මේනියාවෙන්ද]] සහ, ගිණිකොණ දෙසින් [[අසර්බයිජාන්|අසර්බයිජානයෙන්ද]] මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය [[ටිබිලිසි]] වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව [[ඒකීය රාජ්‍යය|ඒකීය]], [[අර්ධ-ජනාධිපති ක්‍රමය|අර්ධ-ජනාධිපතිමය]] ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ [[නියෝජික ප්‍රජාතන්ත්‍රවාදය|නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්]] ඔස්සේය.

==මූලාශ්‍ර==
{{reflist|
<ref name="CIA Factbook Georgia">
{{cite web|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/gg.html |title=CIA Factbook Georgia |publisher=Cia.gov |date= |accessdate=May 2, 2016}}
</ref>
}}

[[ප්‍රවර්ගය:යුරෝපීය රටවල්]]
[[ප්‍රවර්ගය:යුරෝපීය රටවල්]]

04:53, 8 ජූනි 2016 තෙක් සංශෝධනය

Georgia

საქართველო
Sakartvelo
Georgia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
ძალა ერთობაშია
Dzala Ertobashia
Strength is in Unity
ජාතික ගීය: 
თავისუფლება
Tavisupleba
Freedom
Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green.
Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green.
අගනුවර
සහ විශාලතම නගරය
ටිබිලිසි[a]
නිල භාෂා(ව)Georgian[1]
Spoken languages[2]
ජනවාර්ගික කණ්ඩායම්
(2002[2])
ජාති නාම(ය)Georgian
රජයUnitary semi-presidential republic[3]
• President
Giorgi Margvelashvili
Irakli Garibashvili
Davit Usupashvili
ව්‍යවස්ථාදායකයParliament
Independence
12th century BC–8th century BC
• Colchis
13th century–164 BC
302 BC–580 AD
580-880 AD
1008
• Russian Empire occupation
12 September 1801
26 May 1918
25 February 1921
• from Soviet Union
Declared
Finalized

9 April 1991
25 December 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
69,420 km2 (26,800 sq mi) (120th)
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
3,729,500[4] (131st)
• 2014 ජන සංගණනය
3,729,635[5]
• ඝණත්වය
53.5/km2 (138.6/sq mi) (137th)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$34.27 billion[2] (117th)
• ඒක පුද්ගල
$7,245
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$16.535 billion[6]
• ඒක පුද්ගල
$4,433[6]
ගිනි (2012)41.4[7]
මධ්‍යම
මාසද (2013)0.744[8]
ඉහළ · 79th
ව්‍යවහාර මුදලLari () (GEL)
වේලා කලාපයUTC+4 (GET)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+995
ISO 3166 codeGE
අන්තර්ජාල TLD.ge .გე
  1. ^ The Seat of Government is in Kutaisi

ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.

මූලාශ්‍ර

  1. "Article 8", Constitution of Georgia . In Abkhazia, also Abkhazian.
  2. 2.0 2.1 2.2 2.3 "CIA Factbook Georgia". Cia.gov. සම්ප්‍රවේශය May 2, 2016.
  3. Moved in 2013 from a president-parliamentary system to a premier-presidential system.
  4. "Number of Population as of January 1, 2015 — National Statistics Office of Georgia" (PDF). සම්ප්‍රවේශය 1 May 2015.
  5. "Preliminary Results of 2014 General Population Census of Georgia — National Statistics Office of Georgia" (PDF). සම්ප්‍රවේශය 1 May 2015.
  6. 6.0 6.1 "Georgia". International Monetary Fund. සම්ප්‍රවේශය June 5, 2015.
  7. "Gini Index". World Bank. සම්ප්‍රවේශය June 5, 2015.
  8. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජියාව&oldid=365327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි