"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
27 පේළිය: 27 පේළිය:


==සම්භවය==
==සම්භවය==
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය.
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය.

14:54, 23 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය

පොලිබියුස්
ඔහු පිළිබඳ නිරූපණයක් විය හැකි පොලිබියුස්ගේ හිටි පුවරුව
උපතක්‍රිපූ 200 පමණ
මියගිය දිනයක්‍රිපූ 118 පමණ
ජාතිකත්වයග්‍රීක
ප්‍රසිද්ධව ඇත්තේද හිස්ට්‍රීස්, රෝමානු ජනරජය පිළිබඳ සිද්ධීන්, ක්‍රිපූ 220–146
Scientific career
ක්ෂේත්‍රයඉතිහාසය
ආභාෂය ලැබුවේඔහුගේ ජීවිතා කාලය තුල හා ඊට පසුව දිවි ගෙවූ රෝමානු ජනරජය පිළිබඳ සියළු ඉතිහාසඥයින්

පොලිබියුස් (ක්‍රිපූ  ප. 200 – ප. 118) යනු, හෙලනිස්තික යුගයෙහි ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ ද හිස්ට්‍රීස් නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, රෝමානු ජනරජයේ නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ කාර්තේජයෙහි අවසානය පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ බලතල බෙදීම පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, මොටෙස්කියුගේ ද ස්පිරිට් ඔෆ් ද ලෝස් සහ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.

සම්භවය

එය අකියානු ලීගයෙහි සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට ආර්කාඩියාහී, මෙගලාපොලිස්හී, ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. ලයිකොටස් නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, අකියානු ලීගයෙහි අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=පොලිබියුස්&oldid=363597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි