"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
24 පේළිය: 24 පේළිය:
}}
}}


'''පොලිබියුස්''' (ක්‍රිපූ  {{පමණ|200}} – {{පමණ|118}}) යනු, [[හෙලනිස්තික යුගය‍|හෙලනිස්තික යුගයෙහි]] ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ {{නොඑතුම|''[[ද හිස්ට්‍රීස් (පොලිබියුස්)|ද හිස්ට්‍රීස්]]''}} නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, [[රෝමානු ජනරජය|රෝමානු ජනරජයේ]] නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ [[කාර්තේජ් සටන (ක්‍රිපූ149 පමණ)|කාර්තේජයෙහි අවසානය]] පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ [[බලතල බෙදීම]] පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, [[මොටෙස්කියු|මොටෙස්කියුගේ]] ''[[ද ස්පිරිට් ඔෆ් ද ලෝස්]]'' සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව| එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි]] සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.
'''පොලිබියුස්''' (ක්‍රිපූ  {{පමණ|200}} – {{පමණ|118}}) යනු, [[හෙලනිස්තික යුගය‍|හෙලනිස්තික යුගයෙහි]] ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ {{නොඑතුම|''[[ද හිස්ට්‍රීස් (පොලිබියුස්)|ද හිස්ට්‍රීස්]]''}} නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, [[රෝමානු ජනරජය|රෝමානු ජනරජයේ]] නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ [[කාර්තේජ් සටන (ක්‍රිපූ149 පමණ)|කාර්තේජයෙහි අවසානය]] පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ [[බලතල බෙදීම]] පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, [[මොටෙස්කියු|මොටෙස්කියුගේ]] ''[[ද ස්පිරිට් ඔෆ් ද ලෝස්]]'' සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව| එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි]] සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.

15:37, 17 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය

පොලිබියුස්
ඔහු පිළිබඳ නිරූපණයක් විය හැකි පොලිබියුස්ගේ හිටි පුවරුව
උපතක්‍රිපූ 200 පමණ
මියගිය දිනයක්‍රිපූ 118 පමණ
ජාතිකත්වයග්‍රීක
ප්‍රසිද්ධව ඇත්තේද හිස්ට්‍රීස්, රෝමානු ජනරජය පිළිබඳ සිද්ධීන්, ක්‍රිපූ 220–146
Scientific career
ක්ෂේත්‍රයඉතිහාසය
ආභාෂය ලැබුවේඔහුගේ ජීවිතා කාලය තුල හා ඊට පසුව දිවි ගෙවූ රෝමානු ජනරජය පිළිබඳ සියළු ඉතිහාසඥයින්

පොලිබියුස් (ක්‍රිපූ  ප. 200 – ප. 118) යනු, හෙලනිස්තික යුගයෙහි ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ ද හිස්ට්‍රීස් නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, රෝමානු ජනරජයේ නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ කාර්තේජයෙහි අවසානය පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ බලතල බෙදීම පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, මොටෙස්කියුගේ ද ස්පිරිට් ඔෆ් ද ලෝස් සහ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.

"https://si.wikipedia.org/w/index.php?title=පොලිබියුස්&oldid=363051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි