"බතල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය: 19 පේළිය:
බතල, රසයෙන් මධුර හෙවත් පැණි රසයකින් යුක්ත වේ. ඒ නිසා ඉංගී‍්‍රසියේ ස්වීට් පොටේටෝස් නමින් හඳුන්වන අතර බතල සීනි සහිත යැයි ප්‍රකට වුවත් රුධිරගත සීනි පාලනයක් සිදු කරයි. ආහාරයට ගැනීමේදී, පරණ නොවූ, දිරා නොගිය, පලුදු නොවූ අළුත් (fresh) බතල ගත යුතුයි. සමහර අවස්ථාවලදී ඌරු මීයන් වැනි සතුන් බතල ආහාරයට ගැනීම නිසා එහි විෂ කොටස් තැන්පත් විය හැකියි. ඒ නිසා එවැනි අල ඉවත් කර දැමිය යුතු බව වටහා ගන්න.

=== නැවුම් රසයකට ===
== ශීර්ෂ පෙළ ==

== ශීර්ෂ පෙළ ==
=== නැවුම් රසයකට ===
ඔබගේ උදයේ ආහාරවේලට බතල තම්බා ලුණු මිරිස් හෝ පොල් සමඟ ගැනීම සුදුසුයි. නොවරදවාම අද අපේ ගැමියා, එය අනුගමනය කරතත් නාගරිකව වෙසෙන ජනතාව තුළින් මෙය බැහැර වන බව පෙනේ.
ඔබගේ උදයේ ආහාරවේලට බතල තම්බා ලුණු මිරිස් හෝ පොල් සමඟ ගැනීම සුදුසුයි. නොවරදවාම අද අපේ ගැමියා, එය අනුගමනය කරතත් නාගරිකව වෙසෙන ජනතාව තුළින් මෙය බැහැර වන බව පෙනේ.

17:36, 2 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය

බතල
Sweet potato in flower
Sweet potato roots
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Asterids
ගෝත්‍රය: Solanales
කුලය: Convolvulaceae
ගණය: 'Ipomoea'
විශේෂය: I. batatas
ද්වීපද නාමය
Ipomoea batatas
(L.) Lam.

බතල, රසයෙන් මධුර හෙවත් පැණි රසයකින් යුක්ත වේ. ඒ නිසා ඉංගී‍්‍රසියේ ස්වීට් පොටේටෝස් නමින් හඳුන්වන අතර බතල සීනි සහිත යැයි ප්‍රකට වුවත් රුධිරගත සීනි පාලනයක් සිදු කරයි. ආහාරයට ගැනීමේදී, පරණ නොවූ, දිරා නොගිය, පලුදු නොවූ අළුත් (fresh) බතල ගත යුතුයි. සමහර අවස්ථාවලදී ඌරු මීයන් වැනි සතුන් බතල ආහාරයට ගැනීම නිසා එහි විෂ කොටස් තැන්පත් විය හැකියි. ඒ නිසා එවැනි අල ඉවත් කර දැමිය යුතු බව වටහා ගන්න.

ශීර්ෂ පෙළ

නැවුම් රසයකට

ඔබගේ උදයේ ආහාරවේලට බතල තම්බා ලුණු මිරිස් හෝ පොල් සමඟ ගැනීම සුදුසුයි. නොවරදවාම අද අපේ ගැමියා, එය අනුගමනය කරතත් නාගරිකව වෙසෙන ජනතාව තුළින් මෙය බැහැර වන බව පෙනේ.

බතල අහිතකර වන අවස්ථා

දිව ඉදිමීම, තොල් ඉදිමීම හා මුහුණේ සමහර තැන් ඉදිමීම ඇති අවස්ථාවලදී බතල ගැනීමෙන් වැළකීම සුදුසුයි. ඒ වගේ වකුගඩු රෝගීන් බතල ආහාරයට ගැනීම අවම කිරීම යෝග්‍යය.

ආහාරයට නොගත යුතු බතල මොනවාද?

දිරණ ලද, අකලට හටගත්, අපිරිසිදු ස්ථානවල ඇති ඉතා මොලොක් අල ආහාරයට එක් කර නොගත යුතුයි.

බතල ගුණාත්මක බවින් ඉහළයි.

ආහාරයට ගන්නා බතල නිසා සිරුරට ලැඛෙන ප්‍රයෝජන බොහෝ ඇත. විශේෂයෙන් සීනි පාලනය වීමක් කෙරෙන බව සඳහන් කළ යුතුයි. නවීන පර්යේෂණවලට අනුව දියවැඩියාව පාලනය කිරීම හෙවත් ලේවල ග්ලූකෝස් පාලනයට උදව් වන බව සොයාගෙන ඇත.

අක්මාවට හිතකරයි. ඇස් රෝග, ඇස් පෙනීමේ අඩුකමට හොඳයි. ඇස් පෙනීම දියුණු කරයි. ප්‍රතිඔක්සිකාරක වේ. එනම් සෛල කරා ඔක්සිජන් ගෙනයාම වේගවත් කරයි. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිය රැක ගැනීමට උදව් වේ. රාත්‍රී අන්ධභාවය නැති කරයි. සම පැහැපත් කරයි.

සමේ රළු ගතිය දුරලයි. ඒ අනුව සමේ වියළි බව දුරු කරයි. සමේ පිළිකා, පෙනහළු පිළිකා නැති වීමට උදව් කරයි. හෘද රෝගවලට හොඳයි. දත් සවිමත් කිරිමට රුකුලක් වේ. හොඳින් මළ පිටවීම සිදු කරයි. ශරීරයෙන් වැඩිපුර ලේ ගැලීම නැති කරයි. රත්පිත් රෝගයට හොඳයි.

(නාසයෙන් ලේ ගැලීම, මුඛයෙන් ලේ ගැලීම පාලනය කිරීම) ස්නායු ශක්තිමත් කරයි. බලය වඩයි. පිරිමින්ගේ සරුබව වැඩි කරයි. කිරිදෙන මව්වරුන්ගේ කිරි වැඩි කරයි. සුදු කබර රෝගයට ගුණයි. කෙස්වල පැහැය රඳා පවතී. කෙස් වැටීම වළකයි.

බර අඩුවීම නැති කරයි. ප්‍රොස්ටේඩ් ග්‍රන්ථි රෝගවලට සුදුසුයි. අධික රුධිර පීඩනය පාලනය කරයි. මන්දපෝෂණය දුරු කරයි. බඩ පුරවා දැමීම නැති කරයි. වමනය පාලනය කරයි. විදුරුමස්වලින් ලේ ගැලීම නැති කරයි. ක්‍රිමි රෝග, මල බද්ධය ආශි‍්‍රත රෝග නැති කරයි. දියවැඩියාව ඇති රෝගීන්ට බතල සුදුසු වන්නේ එම රෝගය නිසා ඇතිවන ඇස් රෝගය වළකන නිසාවෙනි.

පලුදු වූ හා දිරාගිය බතල ආහාරයට සුදුසුද?

හොඳින් මාංශලය පිරිච්ච බතල අල ගෙවත්තෙන් ලබා ගත්තත්, වෙළඳපළෙන් මිලදී ගන්නා විට වඩාත් විමසිලිමත් විය යුතුයි. කෑලි කැපිච්චි හා බරින් අඩු බතල එතරම් ආහාරයට සුදුසු යයි නිගමනය කළ නොහැකියි.

එසේම සමහර බතල දියගතිය වැඩි වී සෙවල තත්ත්වයකින් දැකිය හැකියි. කළු පැහැ වූ පැල්ලම් සහිතව ඇති බතල ගැන ද ප්‍රවේශම් විය යුතුයි. බතලවලට සමහර ආසාදන තත්ත්ව ඇතිවීමෙන් නොයෙක් රෝග සෑදීමට ඉඩ ඇත. පලුද්දක් හා දිරාගිය ස්වභාවයෙන් යුක්ත බතල ආහාරයට සුදුසු වන්නේ නැත.

ඖෂධයක් ද වෙයි

බතල කොළ සෝදා වේලා කුඩු කර කෝපි මෙන් වත්කර බීවාම සෙම් රෝගවලට සුදුසුයි. සමේ රෝගවලට බතල කොළ ඇල් දියෙන් අඹරා ගෑම සුදුසුයි. එය සුළු පිළිස්සීම්, සීරීම්, කෘමි දෂ්ටවලට සුදුසුයි.

[1]

  1. http://www.sithmalyaya.com/?page=health&cat=healthy_food&id=147
"https://si.wikipedia.org/w/index.php?title=බතල&oldid=362367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි