"රොබට් නොක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q352109 (translate me)
18 පේළිය: 18 පේළිය:
[[ප්‍රවර්ගය:බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු ව්‍යවච්ඡේදකයෝ]]
[[ප්‍රවර්ගය:බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු ව්‍යවච්ඡේදකයෝ]]
[[ප්‍රවර්ගය:ස්කොට් ජාතික ශල්‍ය වෛද්‍යවරු]]
[[ප්‍රවර්ගය:ස්කොට් ජාතික ශල්‍ය වෛද්‍යවරු]]
[[ප්‍රවර්ගය:විද්‍යාඥයන්]]

04:22, 3 දෙසැම්බර් 2015 තෙක් සංශෝධනය

රොබට් නොක්ස් 1830 ගණන් වලදී

රොබට් නොක්ස්, (4 සැප්තැම්බර් 1791 – 20 දෙසැම්බර් 1862) යනු ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක්, ව්‍යවච්ඡේදකයෙක් සහ සත්ත්ව විද්‍යාඥයෙකි. බර්ක් සහ හෙයර් ශරීර-ඩැහැගැනුමේ නඩුව හා ඔහුගේ සම්බන්ධයට පෙර එඩ්න්බර්ග්හී ජනප්‍රියතම ව්‍යවච්ඡේද කථිකාචාර්යවරයා ඔහු විය. මෙය විසින් ඔහුගේ වෘත්තිය ව්‍යසනයට පත් කල අතර, පසුව ලන්ඩනයට පදිංචිය වෙනස් කලද තත්ත්ව හොඳ අතර නොහැරුණි. මනුෂ්‍යත්වය පිළිබඳ ඔහුගේ පසුකාලීන සර්වාශුභවාදී අදහස්, ඔහුගේ තාරුණ්‍යයෙහිදී ඒටින් ජෝෆ්ගේ අදහස් වලටවූ බැඳියාවට හාත්පසින්ම වෙනස් විය.

"https://si.wikipedia.org/w/index.php?title=රොබට්_නොක්ස්&oldid=353414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි