"ආර්මේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු update
No edit summary
9 පේළිය: 9 පේළිය:
|official_languages=[[ආර්මේනියානු භාෂාව|ආර්ටම්නියානු]]<ref>[http://www.president.am/library/constitution/eng/?chapter=1&pn=1 The Constitution of the Republic of Armenia, Article 12].</ref>
|official_languages=[[ආර්මේනියානු භාෂාව|ආර්ටම්නියානු]]<ref>[http://www.president.am/library/constitution/eng/?chapter=1&pn=1 The Constitution of the Republic of Armenia, Article 12].</ref>
|ethnic_groups=97.9% [[ආර්මේනියානුවෝ|ආර්මේනියානු]],
1.3% [[Yazidi]]s,
0.5% [[රුසියානුවෝ|රුසියානු]],
0.3% අනෙකුන්.<ref>Asatryan, Garnik; Arakelova, Victoria (Yerevan 2002). [http://web.archive.org/web/20080813025239/http://www.hra.am/file/minorities_en.pdf The Ethnic Minorities in Armenia]. Part of the [[Organization for Security and Co-operation in Europe|OSCE]]</ref>
|ethnic_groups=97.9% [[ආර්මේනියානුවෝ|ආර්මේනියානු]],
1.3% [[Yazidi]]s,
0.5% [[රුසියානුවෝ|රුසියානු]],
0.3% අනෙකුන්.<ref>Asatryan, Garnik; Arakelova, Victoria (Yerevan 2002). [http://web.archive.org/web/20080813025239/http://www.hra.am/file/minorities_en.pdf The Ethnic Minorities in Armenia]. Part of the [[Organization for Security and Co-operation in Europe|OSCE]]</ref>
|capital=[[Yerevan]]
|capital=[[යෙරෙවන්]]
|latd=40 |latm=11 |latNS=N |longd=44 |longm=31 |longEW=E
|latd=40 |latm=11 |latNS=N |longd=44 |longm=31 |longEW=E
|largest_city=capital
|largest_city=capital

20:14, 29 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

ආර්මේනියානු ජනරජය

Հայաստանի Հանրապետություն
[Hayastani Hanrapetut’yun] Error: {{Lang}}: text has italic markup (help)
ආර්මේනියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Մեր Հայրենիք (ආර්මේනියානු)
[Mer Hayrenik] Error: {{Lang}}: text has italic markup (help)   (පිටපත්කිරීම)
"අප පිතෲභූමිය"

ආර්මේනියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
යෙරෙවන්
නිල භාෂා(ව)ආර්ටම්නියානු[1]
ජනවාර්ගික කණ්ඩායම්
97.9% ආර්මේනියානු,
1.3% Yazidis,
0.5% රුසියානු,
0.3% අනෙකුන්.[2]
ජාති නාම(ය)Armenian
රජයPresidential republic[3]
• President
Serzh Sargsyan
Hovik Abrahamyan
• Speaker
Samvel Nikoyan
ව්‍යවස්ථාදායකයNational Assembly
Formation and independence
• Traditional date
11 August 2492 BC
• Nairi
1200 BC
840s BC
560 BC
• Kingdom of Armenia
formed

190 BC

28 May 1918
• Independence
from the සෝවියට් සංගමය
Declared
Recognised
Finalised

August 23, 1990
September 21, 1991
December 21, 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
29,743 km2 (11,484 sq mi) (141st)
• ජලය (%)
4.71[4]
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
3,262,200 Increase[5][6] (134th)
• ඝණත්වය
108.4/km2 (280.8/sq mi) (99th)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$17.941 billion[7]
• ඒක පුද්ගල
$5,384[7]
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$10.106 billion[7]
• ඒක පුද්ගල
$3,032[7]
ගිනි (2006)37[8]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase 0.695[9]
දෝෂය: අනීතික HDI අගය · 76th
ව්‍යවහාර මුදලDram (դր.) (AMD)
වේලා කලාපයUTC+4 (UTC)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය374
Patron saintSt. Bartholomew the Apostle, St. Gregory the Illuminator, St. Jude the Apostle, Virgin Mary
අන්තර්ජාල TLD.am

ආර්මේනියා නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ තෝතසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.

ආශ්‍රිත

1. The Constitution of the Republic of Armenia, Article 12.
2. Asatryan, Garnik; Arakelova, Victoria (Yerevan 2002). The Ethnic Minorities in Armenia. Part of the OSCE
3. The Constitution of the Republic of Armenia, Article 55.
4. "The World Fact Book – Armenia". Central Intelligence Agency. 19 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-17. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
5. "Statistical Service of Armenia" (PDF). World Economic Outlook Database, October 2009. IMF. 10 October 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 September 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
6. "News.am". World Economic Outlook Database, October 2009. IMF. සම්ප්‍රවේශය 1 January 2011.
7. 7.0 7.1 7.2 7.3 "Armenia". International Monetary Fund. සම්ප්‍රවේශය 2012-04-17.
8. "Distribution of family income – Gini index". The World Factbook. CIA. සම්ප්‍රවේශය 2009-09-01.
9. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ආර්මේනියාව&oldid=348591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි