"රුමේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
පරිවර්තනය
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව රට
{{Infobox country
|conventional_long_name = Romania
|conventional_long_name = Romania
|native_name = {{native name|ro|România}}
|native_name = {{native name|ro|România}}
70 පේළිය: 70 පේළිය:
|established_event1 = [[w:en:Wallachia|Principality of Wallachia]]
|established_event1 = [[w:en:Wallachia|Principality of Wallachia]]
|established_date1 = 1330
|established_date1 = 1330
|established_event2 = [[w:en:Principality of Moldavia]]
|established_event2 = [[w:en:Principality of Moldavia|මොල්ඩේවියා කුමාර රාජ්‍යය]]
|established_date2 = 1346
|established_date2 = 1346
|established_event3 = [[w:en:Principality of Transylvania (1570–1711)|Principality of Transylvania]]
|established_event3 = [[w:en:Principality of Transylvania (1570–1711)|ට්‍රාන්සිල්වේනියා කුමාර රාජ්‍යය]]
|established_date3 = 1570
|established_date3 = 1570
|established_event4 = [[w:en:United Principalities]]<sup>a</sup>
|established_event4 = [[w:en:United Principalities|එක්සත් කුමාර රාජ්‍යයයන්]]<sup>a</sup>
|established_date4 = 24 January 1859
|established_date4 = 24 January 1859
|established_event5 = [[Romanian War of Independence|Independence]] from<br/>the [[Ottoman Empire]]
|established_event5 = [[w:en:Romanian War of Independence|නිදහස]] <br/>[[ඔටෝමන් අධිරාජ්‍යය]] වෙතින්
|established_date5 = 1877{{\}}1878<sup>b</sup>
|established_date5 = 1877{{\}}1878<sup>b</sup>
|established_event6 = [[Kingdom of Romania]]
|established_event6 = [[රුමේනියා රාජධානිය]]
|established_date6 = 14 March 1881
|established_date6 = 14 මාර්තු 1881
|established_event7 = [[Union of Transylvania with Romania|Great Union]]<sup>c</sup>
|established_event7 = [[w:en:Union of Transylvania with Romania|මහා සංගමය]]<sup>c</sup>
|established_date7 = 1 December 1918
|established_date7 = 1 December 1918
|established_event8 = Proclamation of the [[Socialist Republic of Romania#Romanian People.27s Republic|Romanian People's Republic]]
|established_event8 = [[w:en:Socialist Republic of Romania#Romanian People.27s Republic|රුමේනියා මහජන ජනරජය ]] ප්‍රකාශයට පත් කිරීම
|established_date8 = 30 December 1947
|established_date8 = 30 දෙසැම්බර් 1947
|established_event9 = [[රුමේනියානු විප්ලවය]]
|established_event9 = [[රුමේනියානු විප්ලවය]]
|established_date9 = 16–27 December 1989
|established_date9 = 16–27 දෙසැම්බර් 1989
|established_event10 = [[w:en:Constitution of Romania|වත්මන් ජනරජය]]
|established_event10 = [[w:en:Constitution of Romania|වත්මන් ජනරජය]]
|established_date10 = 21 නොවැම්බර් 1991
|established_date10 = 21 නොවැම්බර් 1991
|established_event11 = [[2007 enlargement of the European Union|Accession]] to the [[European Union]]
|established_event11 = [[යුරෝපා සංගමය]]ට [[w:en:2007 enlargement of the European Union|අනුබැඳුම]]
|established_date11 = 1 January 2007
|established_date11 = 1 ජනවාරි 2007
|currency = [[Romanian Leu]]
|currency = [[w:en:Romanian Leu|රුමේනියානු ලෙයූ]]
|currency_code = RON
|currency_code = RON
|time_zone = [[Eastern European Time|EET]]
|time_zone = [[w:en:Eastern European Time|EET]]
|utc_offset = +2
|utc_offset = +2
|time_zone_DST = [[Eastern European Summer Time|EEST]]
|time_zone_DST = [[w:en:Eastern European Summer Time|EEST]]
|utc_offset_DST = +3
|utc_offset_DST = +3
|drives_on = right
|drives_on = right
|calling_code = [[Telephone numbers in Romania|+40]]
|calling_code = [[w:en:Telephone numbers in Romania|+40]]
| iso3166code = RO
| iso3166code = RO
|cctld = [[.ro]]<sup>d</sup>
|cctld = [[.ro]]<sup>d</sup>

02:44, 23 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

Romania

Romania හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Deșteaptă-te, române!
(අවදිවනු, රොමෙනියානුවනි!)

Location of  රුමේනියාව  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)  –  [Legend]
Location of  රුමේනියාව  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
බුකාරෙස්ට්
නිල භාෂා(ව)රොමෙනියන්[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2011[2])
ජාති නාම(ය)රොමෙනියානු
රජයඒකීය අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව
ක්ලාවුස් යෝහැනිස්
වික්ටර් පොන්ටා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනෙට්
Chamber of Deputies
Formation
1330
1346
1570
24 January 1859
1877 / 1878b
14 මාර්තු 1881
1 December 1918
• රුමේනියා මහජන ජනරජය ප්‍රකාශයට පත් කිරීම
30 දෙසැම්බර් 1947
16–27 දෙසැම්බර් 1989
21 නොවැම්බර් 1991
1 ජනවාරි 2007
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
238,391 km2 (92,043 sq mi) (83rd)
• ජලය (%)
3
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
19,942,642[3] (58th)
• 2011 ජන සංගණනය
20,121,641[2] (58th)
• ඝණත්වය
84.4/km2 (218.6/sq mi) (118වන)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$403.579 බිලියන (46වන)[4]
• ඒක පුද්ගල
$20,355 (61වන)[5]
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$215.302 බිලියන [6] (51වන)
• ඒක පුද්ගල
$10,859 [7] (72වන)
ගිනි (2013)Steady 34[8]
මධ්‍යම
මාසද (2013)0.785[9]
ඉහළ · 54වන
ව්‍යවහාර මුදලරුමේනියානු ලෙයූ (RON)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+40
Patron saintSaint Andrew
ISO 3166 codeRO
අන්තර්ජාල TLD.rod
  1. The double election of Alexandru Ioan Cuza in Moldavia and Wallachia (respectively, 5 and 24 January 1859).
  2. Independence proclaimed on 9 May 1877, internationally recognised in 1878.
  3. The union of Romania with Bessarabia, Bukovina and Transylvania in 1918.
  4. Also .eu, shared with other European Union member states.

රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩැනියුබ් ඩෙල්ටාව මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. රොමෙනියාව, හන්ගේරියාව හා සර්බියාවට බටහිරින් ද, යුක්රේනය හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා බල්ගේරියාවට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසා‍නයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙස‍රාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, වෝර්සෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන ‍‍රොමෙනියාව නව ‍සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම භුමිප්‍රමාණය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.

  1. "Constitution of Romania". Cdep.ro. සම්ප්‍රවේශය 2 October 2013.
  2. 2.0 2.1 "Romanian 2011 census (final results)" (PDF) (රොමේනියානු බසින්). INSSE. සම්ප්‍රවේශය 28 August 2012.
  3. http://www.insse.ro/cms/files/statistici/comunicate/com_anuale/populatie/PopRez2014r.pdf
  4. "GDP, PPP (current international $) | Data | Table". World Bank. සම්ප්‍රවේශය 8 February 2015.
  5. "GDP per capita, PPP (current international $) | Data | Table". World Bank. සම්ප්‍රවේශය 8 February 2015.
  6. "GPD, current prices ($)". 2015.
  7. "GPD per capita, current prices ($)". 2015.
  8. "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 8 February 2015.
  9. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
"https://si.wikipedia.org/w/index.php?title=රුමේනියාව&oldid=347429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි