"අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
edited
7 පේළිය: 7 පේළිය:


අම්ලය + භෂ්මය → ලවණය + ජලය
අම්ලය + භෂ්මය → ලවණය + ජලය

[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]

06:26, 8 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

අම්ල - භෂ්ම සමග ප්‍රතික්‍රියාව

ආම්ලික ද්‍රව්‍ය භාෂ්මික ද්‍රව්‍යය සමග රසායනිකව ප්‍රතික්‍රියා කරයි .මෙහිදි සිදුවන්නේ අම්ලයේ අාම්ලික ගති ලක්ෂණ නැතිවි භෂ්මයේ භාෂ්මික ගති ලක්ෂණ නැතිවි උදාසින ද්‍රව්‍යයක් වන ලවනය හා ජලය සැදිමයි.

උදාහරන ලෙස හයිඩ්‍රක්ලෝරික් අම්ලය හා සොඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මය එකතු කල විට ඒවා එකිනෙක් උදාසින් වෙමින් ලවණයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය සාදයි.

අම්ලය + භෂ්මය → ලවණය + ජලය