"පරිශීලක සාකච්ඡාව:Buddhikadissanayake" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎A barnstar for you!: නව විකිආදර පණිවුඩය
ටැගය: wikilove
141 පේළිය: 141 පේළිය:
|style="vertical-align: middle; padding: 3px;" | විකිපීඩියාව තුල ඔබගේ දිගු කාලීන දායකත්වය අගයනු පිණිස සහ ඉදිරියටත් ඔබේ වටිනා දායකත්වය විකියට ලබාදීම දිරිගන්වනු වස් මෙම තාරකාව ඔබට සතුටින් යුතුව පිරිනමමි. [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 16:41, 15 අගෝස්තු 2015 (යූටීසී)
|style="vertical-align: middle; padding: 3px;" | විකිපීඩියාව තුල ඔබගේ දිගු කාලීන දායකත්වය අගයනු පිණිස සහ ඉදිරියටත් ඔබේ වටිනා දායකත්වය විකියට ලබාදීම දිරිගන්වනු වස් මෙම තාරකාව ඔබට සතුටින් යුතුව පිරිනමමි. [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 16:41, 15 අගෝස්තු 2015 (යූටීසී)
|}
|}
හිතවත් [[User:L Manju|L Manju]], ඔබගේ ඇගයුමට බොහොමත්ම ස්තූතියි.--[[User:Buddhikadissanayake|Buddhikadissanayake]] ([[User talk:Buddhikadissanayake|talk]]) 21:34, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)

21:35, 7 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

මෙම පරිශීලකයා ලාංකික දේශප්‍රේමීයෙකි


ආයුබෝවන්!

ආයුබෝවන් Buddhikadissanayake, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 01:03, 13 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

යළි යොමුවන් ගැන

ඔබ මේ ගැන දන්නවාදැයි සැක සිතුනු නිසා මෙලෙස සටහන් කරමි. අපි හැකිතරම් ඉංග්‍රීසි මාතෘකාවන් සිංහලට හරවමින් යමින් ඉන්නෙමු. මෙවිට අදාළ ඉංග්‍රීසි ලිපියෙන් සිංහල ලිපියට යළි යොමුවක් එක් කරන්නෙමු. උදාහරණ ලෙස Moneragala බලන්න. මේ ගැන කිසියම් අදහසක් හෝ ගැටලුවක් හෝ තිබේනම් කරුණාකර සඳහන් කරන්න. ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 14:12, 14 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

help me

මම අළුතෙන් තනන ලද ලිපි වන අසංක ගුරුසිංහ, තොළුවිල බුද්ධ ප්‍රතිමාව English වලින් සිංහල විකියේ සොයන විට නොපෙන්වයි.

Dear Buddhika,
It dose not appear automatically. I did it manually for both sinhala & english wiki articles on Asanka Gurusinha. If you see carefully you will see [[si:අසංක ගුරුසිංහ]] in english wiki & [[en:Asanka Gurusingha]] in sinhala wiki. Now you try to do it in තොළුවිල article & practice. Good luck ! Singhalawap (talk) 01:19, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Dear Buddhika,
If that is not your problem & you need to get sinhala article when searched in english, there should be a seperate redirect page. I have done it for you. Now click Asanka Gurusingha & see. Singhalawap (talk) 01:23, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
බුද්ධික, ඔබේ පැණයට Singhalawap පිළිතුරු දී ඇති බව පේනවා. මම හිතන්නේ ඔබට අවශ්‍ය වන්නේ Asanka Gurusinha නමින් සෙවීමක් සිංහල විකිය තුළදී සිදු කිරීමටයි. නමුත් එවන් මාතෘකාවක් සහිත ලිපියක් කලින් තිබුණේ නෑ. Asanka Gurusinha නමින් හෝ අසංක ගුරුසිංහ නමින් සෙවීමක් කළ විටදී එකම ලිපිය වෙත යොමු විය යුතුයි. එම නිසා අප කළ යුත්තේ මෙයයි.
  • සිංහල මාතෘකාවෙන් ලිපිය තැනීම (අසංක ගුරුසිංහ ලිපිය. ඔබ වෙනස්කම් කරන්නේද, දියුණු කරන්නේද මෙම ලිපියයි)
  • අනෙකුත් බසකින් මෙම ලිපියේ මාතෘකාවට සරිලන පරිදි නව ලිපියක් තැනීම. (Asanka Gurusingha, அசங்க குருசிங்க)
  • දෙවැනුවට තැනූ ලිපියේ අන්තර්ගතය ප්‍රධාන ලිපියට යළි යොමුවක් සේ සැකසීම (#REDIRECT [[අසංක ගුරුසිංහ]])
ඔබට දැන් තොළුවිල බුද්ධ ප්‍රතිමාව යන ලිපියට මෙවැනිම දෙයක් කර බලන්නට හැකියි. මෙය ඔබේ පැණය නොවේ නම් කරුණාකර පැහැදිළි කරන්න. තුති. -- බිඟුවා සාකච්ඡාව 03:18, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Thank you very much dear බිඟුවා and Singhalawap

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප හා ඒවායේ දුරකතන අංක මෙසේය:.

  • දෙනුවර කලාපය 088 2575543
  • ගම්පොල කලාපය 088 2352695
  • හැටන් කලාපය 051 2222412
  • කටුගස්තොට කලාපය 088 299684
  • මාතලේ කලාපය 066 2222380, 066 2222216
  • නුවරඑළිය කලාපය 052 2‍222162, 052 2222312
  • වත්තේගම කලාපය 082 2476307
  • ගලේවෙල කලාපය 066 2289303
  • හගුරන්කෙත කලාපය 088 2365039
  • නුවර කලාපය 088 2234729
  • කොත්මලේ කලාපය 052 2259573
  • නාවුල කලාපය 066 2246103
  • තෙල්දෙනිය කලාපය 082 2374435
  • විල්ගමුව කලාපය 066 2250054
  • වලපනේ කලාපය 052 2279131

ඔබ විසින් සිදුකල සංශෝධනයන්හිදී ඇතුලත් කල ඒවා අධ්‍යාපන කොට්ඨාශ මිස අධ්‍යාපන කලාප නොවේ. ඔබගේ මෙම සංස්කරණය ආපසු හැරවීම මට කල හැකි මුත් ඔබ ‍එය වැරදි බව පිළිගන්නේ නම් ඔබහටම එය සිදු කිරීමට ඉඩ දෙමි. ---ශ්වෙත (talk) 17:15, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

ඔබතුමා ඉල්ලා සිටින සංශෝධනය කුමක්ද? ----ශ්වෙත (talk) 16:24, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

#REDIRECT යෙදිම හා සම්බන්ධව

ඔබ විසින් තනන ලද List of cities in Sri Lanka ලිපියේ අන්තරත්ය වූයේ ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව ලිපිය වෙතට එක කල සබැඳියක් පමණයි. නමුත් නිවැරදි ක්‍රමය වන්නේ List of cities in Sri Lanka ලිපිය තුළට යළි යොමුවක් එක් කිරීමයි. එනම් List of cities in Sri Lanka ලිපිය සංස්කරණය කර අන්තර්ගතය ලෙස #REDIRECT [[ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව]] එක් කරන්න. මෙවිට කිසියම් කෙනෙක් List of cities in Sri Lanka ලෙස සෙවීමක් කල විට හෝ http://si.wikipedia.org/wiki/List_of_cities_in_Sri_Lanka ක්ලික් කල විට ඉබේටම ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව ලිපිය වෙතට යළි යොමු වේ. #REDIRECT යෙදීම ගැන කිසියම් ගැටලුවක් වෙතොත් කරුණාකර කියන්න. ජය! -- බිඟුවා සාකච්ඡාව 04:15, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

එල. ඔය තියෙන්නේ ලස්සනට. -- බිඟුවා සාකච්ඡාව 14:54, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

අත්සන් යෙදීම

"~~~~". අත්සන් කරන්න මෙන්න මේක පාවිච්චි කරන්න. එකෙන් ඉබේම ඔබේ පරිශීලක පිටුව හා සාකච්ඡා පිටුවට ලින්ක් එකකුත් එනවා. --Lee (talk) 12:33, 1 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

OK , Thanks .

සෑමදෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!

ඔබටද එලෙසින්ම වේවා! --- ශ්වෙත (talk) 23:09, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
බොහොම ස්තුතියි, ඔබට සහ පවුලේ සැමටත් සුබ ම සුබ නව වසරක් !--උපුල් (talk) 23:18, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
එසේම වේවා ! Shane44 (talk) 08:25, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මා ලියන ලිපි සම්බන්ධව ..

මා ලියන ලිපි වල ඇති අඩුපාඩු කියදුන්නට ඔබට බොහොම ස්තුතියි!!

නැවත එසේ නොකිරීමට මම උත්සහ කරමි!--Ae Hacker (talk) 14:03, 14 ජූලි 2015 (යූටීසී)[reply]

A barnstar for you!

The Special Barnstar
විකිපීඩියාව තුල ඔබගේ දිගු කාලීන දායකත්වය අගයනු පිණිස සහ ඉදිරියටත් ඔබේ වටිනා දායකත්වය විකියට ලබාදීම දිරිගන්වනු වස් මෙම තාරකාව ඔබට සතුටින් යුතුව පිරිනමමි. L Manju (talk) 16:41, 15 අගෝස්තු 2015 (යූටීසී)[reply]

හිතවත් L Manju, ඔබගේ ඇගයුමට බොහොමත්ම ස්තූතියි.--Buddhikadissanayake (talk) 21:34, 7 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]