"කරු ජයසූරිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය: 16 පේළිය:
| successor =
| successor =


| office1 = [[Ministry of Buddhasasana and Religious Affairs|Minister of Buddha Sasana]]
| office1 = [[බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය]]
| order1 =
| order1 =
| president1 = [[මෛත්‍රීපාල සිරිසේන]]
| president1 = [[මෛත්‍රීපාල සිරිසේන]]
85 පේළිය: 85 පේළිය:
}}
}}


දේශබන්ධු කරු ජයසුරිය ( උපත: 1940 සැප්තැම්බර් 29 ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්ථමාන කථානායක වේ. කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධසාසන,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.
දේශබන්ධු '''කරු ජයසුරිය''' ( උපත: 1940 සැප්තැම්බර් 29 ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්ථමාන කථානායක වේ. කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා [[එක්සත් ජාතික පක්‍ෂය|එක්සත් ජාතික පක්ෂයේ]] නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.


කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.
කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.

21:27, 7 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

කරු ජයසූරිය
Karu Jayasuriya
20 වෙනි පාර්ලිමේන්තු කථානායක
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Deputyතිලංග සුමතිපාල
පූර්වප්‍රාප්තිකයාචමල් රාජපක්ෂ
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 01 සැප්තැම්බර් 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
Minister of Public Administration, Democratic Rule
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
Minister of Public Administration and Home Affairs
තනතුර දරමින්
2007–2008
Minister of Power and Energy
තනතුර දරමින්
12 දෙසැම්බර් 2001 – 6 අප්‍රේල් 2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති
Member of Parliament
for ගම්පහ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
10 ඔක්තෝම්බර් 2000 – 17 අගෝස්තු 2015
කොළඹ නගරාධිපති
තනතුර දරමින්
1997–1999
පුද්ගලික තොරතුරු
උපත29 සැප්තැම්බර් 1940 (1940-09-29) (වයස 83)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයආනන්ද විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ, රාජතාන්ත්‍රික
වෘත්තියව්‍යාපාරික
වෙබ් අඩවියOfficial website

දේශබන්ධු කරු ජයසුරිය ( උපත: 1940 සැප්තැම්බර් 29 ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්ථමාන කථානායක වේ. කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.

කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=කරු_ජයසූරිය&oldid=345745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි