"විලයන එන්තැල්පිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
edited
edited
1 පේළිය: 1 පේළිය:
[[File:Enthalpies of melting and boiling for pure elements versus temperatures of transition.svg|right|thumb|400px| සංක්‍රමණ [[උෂ්ණත්වය|උෂ්ණත්වයකට]] එදිරිව පිරිසිදු මූලද්‍රව්‍ය සඳහා [[ද්‍රවාංකය|ද්‍රවාංක]] සහ [[තාපාංකය|තාපාංක]] එන්තැල්පි දත්ත]]
සම්මත අවස්ථාවේ පවතින [[ඝන]] සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, [[ද්‍රව]] සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි). <span class="cx-segment" data-segmentid="9"></span>

උදාහරණය :
:[[Al]]<sub>(s)</sub> → Al<sub>(l)</sub> ; ∆H<sup>∅</sup><sub>''fus''</sub> = 10.7 KJmol<sup>-1</sup>
::∆H<sup>∅</sup><sub>''fus (Al)''</sub> = 10.7 KJmol<sup>-1</sup>

==සංයෝග කිහිපයක විලයන එන්තැල්පි==
==සංයෝග කිහිපයක විලයන එන්තැල්පි==
[[File:Enthalpies of melting and boiling for pure elements versus temperatures of transition.svg|right|thumb|400px| සංක්‍රමණ [[උෂ්ණත්වය|උෂ්ණත්වයකට]] එදිරිව පිරිසිදු මූලද්‍රව්‍ය සඳහා [[ද්‍රවාංකය|ද්‍රවාංක]] සහ [[තාපාංකය|තාපාංක]] එන්තැල්පි දත්ත]]
{| class="wikitable sortable"
{| class="wikitable sortable"
|-
|-

03:04, 4 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).

උදාහරණය :

Al(s) → Al(l) ; ∆Hfus = 10.7 KJmol-1
∆Hfus (Al) = 10.7 KJmol-1

සංයෝග කිහිපයක විලයන එන්තැල්පි

සංක්‍රමණ උෂ්ණත්වයකට එදිරිව පිරිසිදු මූලද්‍රව්‍ය සඳහා ද්‍රවාංක සහ තාපාංක එන්තැල්පි දත්ත
සංයෝගය විලයන එන්තැල්පිය
(cal/g)
විලයන එන්තැල්පිය
(J/g)
ජලය 79.97 334.774
මෙතේන් 13.96 58.99
ප්‍රොපේන් 19.11 79.96
ග්ලිසරෝල් 47.95 200.62
ෆෝමික් අම්ලය 66.05 276.35
ඇසිටික් අම්ලය 45.90 192.09
ඇසිටෝන් 23.42 97.99
බෙන්සීන් 30.45 127.40
මයිරිස්ටික් අම්ලය 47.49 198.70
පැල්මිතික් අම්ලය 39.18 163.93
ස්ටියරික් අම්ලය 47.54 198.91
පැරෆින් ඉටි (C25H52) 47.8-52.6 200–220
"https://si.wikipedia.org/w/index.php?title=විලයන_එන්තැල්පිය&oldid=345443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි