"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව රාජකීයයා
[[Image:Elizabeth II greets NASA GSFC employees,_May_8, 2007 edit.jpg |thumb|alt=tiny globe|'''බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ'''
|name = දෙවන එලිසබෙත් රැජිණ

|image = Queen Elizabeth II March 2015.jpg

|caption = දෙවන එලිසබෙත් රැජිණ (2015 මාර්තු)
|'''ආධිපත්‍යය'''
|succession =
|1952 පෙබරවරි 6 සිට (60 වසරක්)
{{longitem |padding-top:0.2em

| {{nowrap|[[List of British monarchs|Queen of the United Kingdom]] and}}
|'''ඔටුනු පැළඳවීම '''
{{Collapsible list |title=the other [[Commonwealth realm]]s |titlestyle=background:transparent;text-align:left;padding-left:1.0em;
|1953 ජුනි 2

|'''පූර්වතමයා'''
{{Aligned table |fullwidth=on |cols=2 |class=nowrap |style=line-height:1.2em;
|VI වන ජෝර්ජ් රජු
|col1style=padding-right:0.5em;

| '''[[Monarchy of Canada|Canada]]''' | 1952–{{smaller|present}}
|'''ඔටුන්න හිමි කුමරු '''
| '''[[Monarchy of Australia|Australia]]''' | 1952–{{smaller|present}}
|[[චාල්ස් කුමාරයා|චාල්ස් (වේල්සයේ කුමරු)]]
| '''[[Monarchy of New Zealand|New Zealand]]''' | 1952–{{smaller|present}}

| [[Dominion of Pakistan|Pakistan]] | 1952–1956
|'''වල්ලභයා'''
| [[Union of South Africa|South Africa]] | 1952–1961
|[[ෆිලිප් කුමාරයා|පිලිප් කුමරු (එඩ්න්බර හි ආදිපාද )]]
| [[Dominion of Ceylon|Ceylon]] | 1952–1972

| [[Ghana (Commonwealth realm)|Ghana]] | 1957–1960
|'''දරුවන්'''
| [[Federation of Nigeria|Nigeria]] | 1960–1963
|[[චාල්ස් කුමාරයා|චාල්ස්]], ඈන්, ඇන්ඩ්‍රා, එඩ්වර්ඩ්
| [[Sierra Leone (Commonwealth realm)|Sierra Leone]] | 1961–1971

| [[Tanganyika]] | 1961–1962
|'''සම්පූර්ණ නම'''
| '''[[Monarchy of Jamaica|Jamaica]]''' | 1962–{{smaller|present}}
|එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි
| [[Trinidad and Tobago (Commonwealth realm)|Trinidad and Tobago]] | 1962–1976

| [[Uganda (Commonwealth realm)|Uganda]] | 1962–1963
|'''හැදින්වීම්'''
| [[Kenya (Commonwealth realm)|Kenya]] | 1963–1964
|මහා බ්‍රිතාන්‍යයේ මහ රැජිණ
| [[Malawi (Commonwealth realm)|Malawi]] | 1964–1966

| [[State of Malta|Malta]] | 1964–1974

| [[The Gambia (Commonwealth realm)|The Gambia]] | 1965–1970

| [[Guyana (Commonwealth realm)|Guyana]] | 1966–1970
|එඩ්න්බරෝ ආදිපාදවරිය
| '''[[Monarchy of Barbados|Barbados]]''' | 1966–{{smaller|present}}

| [[Mauritius (Commonwealth realm)|Mauritius]] | 1968–1992

| [[Dominion of Fiji|Fiji]] | 1970–1987
|එළිසබෙත් කුමරිය
| '''[[Monarchy of the Bahamas|The Bahamas]]''' | 1973–{{smaller|present}}

| '''[[Monarchy of Grenada|Grenada]]''' | 1974–{{smaller|present}}

| '''[[Monarchy of Papua New Guinea|Papua New Guinea]]''' | 1975–{{smaller|present}}
|යෝක්හි එළිසබෙත් කුමරිය
| '''[[Monarchy of Solomon Islands|Solomon Islands]]''' | 1978–{{smaller|present}}

| '''[[Monarchy of Tuvalu|Tuvalu]]''' | 1978–{{smaller|present}}
|'''රාජ වංශය'''
| '''[[Monarchy of Saint Lucia|St. Lucia]]''' | 1979–{{smaller|present}}
|වින්ඩ්සර් රාජ වංශය
| {{longitem|line-height:1.1em|'''[[Monarchy of Saint Vincent and the Grenadines|St. Vincent and
the Grenadines]]'''}} | 1979–{{smaller|present}}

| '''[[Monarchy of Belize|Belize]]''' | 1981–{{smaller|present}}
|'''රාජකීය ස්ත්‍රෝත්‍රය'''
| '''[[Monarchy of Antigua and Barbuda|Antigua and Barbuda]]''' | 1981–{{smaller|present}}
|‘God save the Queen’
| '''[[Monarchy of Saint Kitts and Nevis|St. Kitts and Nevis]]''' | 1983–{{smaller|present}}

|'''පියා'''
|reign = {{nowrap| 6 පෙබරවාරි 1952 – වර්ථමානය}}
|[[හයවන ජෝර්ජ් රජ]]
|cor-type = [[Coronation of Queen Elizabeth II|Coronation]]

|coronation = 2 ජුනි 1953
|'''මව'''
|predecessor = [[හයවන ජෝර්ජ් රජ]]
|එළිසබෙත් බෝව්ස් ලියෝන්
|suc-type = Heir apparent

|successor = [[චාල්ස් කුමාරයා|චාල්ස් කුමාරයා, වේල්සයේ කුමරු]]
|'''උපත'''
|reg-type = {{nowrap|Prime Ministers{{nbsp|2}}}}
|1926 අප්‍රේල් 21 (87 වියේ පසුවේ)
|regent = [[List of Prime Ministers of Queen Elizabeth II|''See list'']]

|spouse = {{marriage|[[ෆිලිප් කුමාරයා|ෆිලිප් කුමාරයා, එඩිංබර්ග් ආධිපාදවරයා]]|20 November 1947}}

|issue-link = #Issue
|මේ‍ෆෙයාර්, ලන්ඩන්, එක්සත් රාජධානිය
|issue = [[චාල්ස් කුමාරයා|චාල්ස් කුමාරයා, වේල්සයේ කුමරු]]
ඈන්
ඇන්ඩෲ
එඩ්වර්ඩ්

|full name = එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි
|'''බෞතිස්ම කරන ලද්දේ'''
|house = [[වින්ඩ්සර් රාජ වංශය]]
|1926 මැයි 29, බකින්හෑම් මාලිගය, ලන්ඩන්
|father = [[හයවන ජෝර්ජ් රජ]]

|mother = [[Queen Elizabeth The Queen Mother|Elizabeth Bowes-Lyon]]

|birth_date = {{birth date and age|1926|4|21|df=y}}

|birth_place = {{Nowrap|[[Mayfair]], London, [[United Kingdom of Great Britain and Ireland|United Kingdom]]}}
|religion = [[Church of England]]
[[Church of Scotland]]
|signature = Elizabeth II signature 1952.svg

14:45, 2 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය

දෙවන එලිසබෙත් රැජිණ
දෙවන එලිසබෙත් රැජිණ (2015 මාර්තු)
padding-top:0.2em
රාජ්‍ය සමය 6 පෙබරවාරි 1952 – වර්ථමානය
Coronation2 ජුනි 1953
පූර්වප්‍රාප්තිකයාහයවන ජෝර්ජ් රජ
Heir apparentචාල්ස් කුමාරයා, වේල්සයේ කුමරු
Prime Ministers  See list
උපත21 අප්‍රේල් 1926 (1926-04-21) (වයස 98)
Mayfair, London, United Kingdom
වල්ලභයාෆිලිප් කුමාරයා, එඩිංබර්ග් ආධිපාදවරයා (වි. 1947)
දරුවන්
Detail
චාල්ස් කුමාරයා, වේල්සයේ කුමරු
ඈන්
ඇන්ඩෲ
එඩ්වර්ඩ්
සම්පූර්ණ නාමය
එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාහයවන ජෝර්ජ් රජ
මවElizabeth Bowes-Lyon
ආගමChurch of England
Church of Scotland
අත්සනදෙවන එලිසබෙත් රැජිණගේ අත්සන

දෙවන එළිසබෙත් රැජිණ වූ කලී නිදහස් ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.

එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ එතුමිය විසිනි.

මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.

න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ‍ ෆිජිහි ප්‍රධානියා යන ඒවාය.

ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.

1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.

දෙවන එලිසබෙත් රැජිණ
වින්ඩ්සර් රාජ වංශය
උපත: 12 අප්‍රේල් 1895
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හයවන ජෝර්ජ් රජ
එක්සත් රාජධානියේ රජ
6 පෙබරවාරි 1760 –
වත්මන් උරුමකරු
චාල්ස් කුමාරයා
වේල්සයේ කුමරු ලෙස
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_එලිසබෙත්_රැජිණ&oldid=345245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි