"සඳදුන්න" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Created by translating the page "Moonbow"
(වෙනසක් නොමැත)

06:09, 9 සැප්තැම්බර් 2015 තෙක් සංශෝධනය

දිය බිඳිති වලින් නිර්මිත සඳදුන්නක ඡායාරූපයක් (චන්ද්‍ර දේදුන්න)

සඳදුන්න, (චන්ද්‍ර දේදුන්න හෝ  සුදු දේදුන්න ලෙසින්ද හැඳින්විය හැකිය.), දිවාකාලයේදී අහසේ ඇති ජලවාෂ්ප වෙත සූර්යාලෝකය පතිත වීමෙන් දේදුන්න ඇති වන ලෙසින්ම, සඳ එළිය සහිත රාත්‍රී කාලයේදී ඇතිවන දේදුනු විශේෂයකි. සඳදුන්න එතරම් පැහැදිලිව නොපෙනේ. එයට හේතුව සඳෙහි පෘෂ්ඨය මඟින් පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් වීමයි. එය සෑම විටම අහසේ සඳ පවතින දිශාවට විරුද්ධ දිශාවෙහි දක්නට ලැබේ.

මෙලෙස තුනී රිදී පැහැති ඉරක් ලෙසින් සඳදුන්නක් දර්ශණය වීමට හේතුව වන්නේ එහි පවතින ආලෝකය මිනිස් ඇසෙහි වර්ණ සංවේදී කේතු සෛල උත්තේජනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නිසයි. එබැවින් එය සුදු පැහැයකින් යුතුව දිස්වේ. කෙසේනමුත් සඳදුන්නක වර්ණ ඡායාරූපයක් ලබා ගැනීම මඟින් දැකගත හැකියි. .


සඳදුන්න පිළිබඳව ඇරිස්ටෝටල්ගේ Meteorology (circa 350 BC), ග්‍රන්ථයේ සහ 1847 වර්ෂය දරණ ප්‍රකාශණයේත් සඳහන් වී තිබේ. 

දැකගත හැකි අයුරු

සඳදුන්න ඉතාම පහසුවෙන් නැරඹීම සඳහා සඳෙහි කලාව පුර සඳ තත්ත්වයේ හෝ ඊට ආසන්නතම තත්ත්වයක පැවතිය යුතු වේ. එමෙන්ම ක්‍ෂිතිජය මට්ටමේ සිට අංශක 42 කට වඩා අඩු උසකින් චන්ද්‍රයා අහසේ පැවතිය යුතුයි. රාත්‍රී අහස ඉතා අඳුරු වීම සුදුසුයි. හිරු උදාවට පැය 2 සිට 3 කට පෙර සහ හිරු බැසයාමට පැය 2 සිට 3 කට පසුවත් මෙය පහසුවෙන් දැකගත හැකියි. චන්ද්‍රයාට විරුද්ධ පසින් වැහි බිඳු පතිත වීම හෝ කඩා හැලෙන දිය ඇල්ලකින් ජල වාෂ්ප නිකුත් වීම සිදු විය යුතුයි. මෙම සාධක වල සංකලනයෙන් සඳදුන්නක් නිර්මාණය වීම සිදුවේ. නමුත් දේදුන්නක් ඇති වෙනවාට වඩා සඳදුන්නක් ඇතිවීම ඉතාම දුර්ලභ සිදුවීමකි. 

සඳදුන්නක් දැක ගත හැකි ස්ථාන වශයෙන් Waimea 'Kamuela', Hawaii Island, Hawaii යන ස්ථාන උදාහරණ වශයෙන් ගෙන හැර දැක්විය හැකිය.

දැකිය හැකි ස්ථාන

Spray moonbow at the Lower Yosemite Fall

Numerous places in the world feature spray, fog or mist induced bows. In the United States such bows may be seen in relation to various waterfalls including Yosemite National Park, California[1] and Cumberland Falls, near Corbin, Kentucky.[2][3] Victoria Falls, in Africa on the border between Zambia and Zimbabwe and Plitvice Lakes in Croatia is also widely known for spray moonbows.[4][5]

Spray moonbows are also seen with some regularity in the cloud forests of Costa Rica, in mountain towns like Monteverde and Santa Elena. These occur when clouds of mist are blown in from the Caribbean by the Christmas Winds. The Christmas Winds happen from the end of December through late January or early February. These clouds of mists create a streaming pattern of stripes giving rise to their popular name in Spanish of Pelo de Gato or Cat's Hair. Moonbows happen in this part of Costa Rica almost every full moon in the months of December through February. The bows that are caused by Pelo de Gato are not limited to just before dawn but can happen after sunset too, but it does need a full or nearly full moon. Moonbows are also found in Kauai, with the moon rising in the east, during light rain, but must be captured by a time-exposure photo, as they appear white to the naked eye of most people.

Similar bows are occasionally seen from the Kohala districts[6] on the Big Island of Hawaii.[7]

See also

References

  1. "'Moonbows,' Lunar Rainbows, Visible At Yosemite National Park (VIDEO)". Huffington Post—Green Blog. 15 July 2011. සම්ප්‍රවේශය 22 December 2012.
  2. Bailey, Bill (1995). "Cumberland Falls State Resort Park". Kentucky State Parks. Saginaw, Michigan: Glovebox Guidebooks of America. ISBN 1-881139-13-1.
  3. Manning, Russ (1999). The Historic Cumberland Plateau: An Explorer's Guide. p. 106. ISBN 978-1-57233-044-3. සම්ප්‍රවේශය 2011-10-28.
  4. "A Lunar Rainbow A Wonderful Sight Not To Be Missed..." Victoria Falls Activities. Victoria Falls Travel Guide. සම්ප්‍රවේශය 22 December 2012.
  5. "Lunar Rainbows over Victoria Falls". Zambezi Safari and Travel Company. සම්ප්‍රවේශය 22 December 2012.
  6. personal observations
  7. "Photographer captures moonbow over Waimea". Hawaii News Now. June 4, 2012. සම්ප්‍රවේශය 22 December 2012.
"https://si.wikipedia.org/w/index.php?title=සඳදුන්න&oldid=343432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි