"ඩග් හැමර්හල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු The file Image:Dag_Hammarskjold.jpg has been removed, as it has been deleted by commons:User:INeverCry: ''Per commons:Commons:Deletion requests/File:Dag Hammarskjold.jpg''. ''Translate me!'' |
සුළු ප්‍රවර්ගය:1905 උපත් එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
||
24 පේළිය: | 24 පේළිය: | ||
==ආශ්‍රිත== |
==ආශ්‍රිත== |
||
{{ආශ්‍රලැයිස්තුව|30em}} |
{{ආශ්‍රලැයිස්තුව|30em}} |
||
[[ප්‍රවර්ගය:1905 උපත්]] |
17:48, 18 අගෝස්තු 2015 තෙක් සංශෝධනය
එක්සත් ජාතීන්ගේ මහා-ලේකම් | |
---|---|
තනතුර දරමින් 10 අප්‍රේල් 1953 – 18 සැප්තැම්බර් 1961 | |
පූර්වප්‍රාප්තිකයා | ට්‍රිග්වි ලී |
අනුප්‍රාප්තිකයා | ඌ තාන් |
පුද්ගලික තොරතුරු | |
උපත | ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ් 29 ජූලි 1905 යෝනෂෝපිං, ස්වීඩනය |
විපත | 18 September 1961 එන්ඩෝලා, රොඩේසියාවේ සහ නියාසාලන්තයේ සන්ධීය රාජ්‍යය | (වයස 56)
ජාතිය | ස්වීඩන |
ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ් ( 29 ජූලි 1905 – 18 සැප්තැම්බර් 1961) යනු, ස්වීඩන ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ, ගත් කතු වරයෙක් විය. එක්සත් ජාතීන්ගේ දෙවන මහා-ලේකම්වරයාවූ ඔහු, 1953 අප්‍රේල් මස සිට, 1961 සැප්තැම්බර් මසදී ගුවන්යානා අනතුරකින් මරණයට පත්වන තුරු තනතුර දැරීය. ඔහු සහ අනෙකුත් තිදෙනෙක් පමණක් මරණාපර නොබෙල් ත්‍යාගය ලැබූහ. [1]නිලය දරද්දී මිය ගිය එකම එ.ජා. මහා-ලේකම්වරයා වන්නේ හැමර්හල්ඩ් වන අතර, ඔහුගේ මරණය සිදුවූයේ සටන්-විරාම සාකච්ඡා සඳහා යන අතර මගදී විය.