"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය: 5 පේළිය:
[[ගොනුව:Kelaniya AS2.JPG|thumb|250px|right|කැලණි විහාරයේ මූර්ති කැටයමක්]]
[[ගොනුව:Kelaniya AS2.JPG|thumb|250px|right|කැලණි විහාරයේ මූර්ති කැටයමක්]]

'''කැලණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. [[කැලණි ගඟ]] ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.

[[කැලණිය විශ්ව විද්‍යාලය]] කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

==ඉතිහාසය==
==ඉතිහාසය==
කැලණියේ පළමු ඉතිහාස සටහන [[ගෞතම බුදුන් වහන්සේ|ගෞතම බුද්ධ]] (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි [[කැලණිය රජමහා විහාරය|කැලණි විහාරය]] පිළිබඳද සටහන් ඇත. [[ගෞතම බුදුන් වහන්සේ|බුදු රජාණන් වහන්සේ]] බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ [[මණි අක්ඛික නා රජු|මණි අක්ඛික නා රජුගේ]] ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය [[කැලණිතිස්ස රජ|කැලණි තිස්ස]] රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැළලිහිණි සන්දේශය|සැළලිහිණි සන්දේශයෙහි]] කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් [[සෝලියස් මෙන්ඩිස්]] චිත්‍ර ශිල්පියා විසින් කැලණි විහාරයේ සිතුවම්කර ඇත.
තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැළලිහිණි සන්දේශය|සැළලිහිණි සන්දේශයෙහි]] කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත.
==සංචාරක ආකර්ෂණ==
*[[කැලණිය රජමහා විහාරය]] - කැලණි විහාරය යනු [[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුරජාණන් වහන්සේගේ]] තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් [[සෝලියස් මෙන්ඩිස්]] චිත්‍ර ශිල්පියා විසින් කැලණි විහාරයේ සිතුවම්කර ඇත.
*[[කැලණිය දුරුතු මහා පෙරහැර]] - සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති.

තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. [[කැලණිය විශ්ව විද්‍යාලය]] කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

{{coord|06|57|00|N|79|54|00|E|region:LK_type:city|display=title}}
{{coord|06|57|00|N|79|54|00|E|region:LK_type:city|display=title}}

06:54, 20 ජූලි 2015 තෙක් සංශෝධනය

කැලණි විහාරය.
කැලණි විහාරයේ මූර්ති කැටයමක්

කැලණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.

කැලණිය විශ්ව විද්‍යාලය කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

ඉතිහාසය

කැලණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි කැලණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය කැලණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සන්දේශයෙහි කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත.

සංචාරක ආකර්ෂණ

ඛණ්ඩාංක: 06°57′00″N 79°54′00″E / 6.95000°N 79.90000°E / 6.95000; 79.90000

"https://si.wikipedia.org/w/index.php?title=කැලණිය&oldid=339318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි