"මතකය (ස්මෘතිය)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත. |
මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත. |
||
19 වන සියවසේ අගභාගයේ දී සහ |
19 වන සියවසේ අගභාගයේ දී සහ 20 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රියා මාලාවන් තුළට මතකය ද ඇතුළත් කෙරිණි. නූතන දශකයේ දී විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස ගුණාත්මක ස්නායු විද්‍යාව පත්ව ඇත. මෙය ගුණාත්මක මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාවේ අන්තර් සම්බන්ධතාවයි. |
||
19:07, 25 අප්‍රේල් 2015 තෙක් සංශෝධනය
මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත.
19 වන සියවසේ අගභාගයේ දී සහ 20 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රියා මාලාවන් තුළට මතකය ද ඇතුළත් කෙරිණි. නූතන දශකයේ දී විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස ගුණාත්මක ස්නායු විද්‍යාව පත්ව ඇත. මෙය ගුණාත්මක මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාවේ අන්තර් සම්බන්ධතාවයි.
වර්ගීකරණය
මතක කාලය, ස්වභාවය, තොරතුරු ගබඩා කර ගන්නා ආකාරය අනුව මතකය වර්ගීකරණය කළ හැකි ක්‍රම ගණනාවක් ඇත. තොරතුරු සකස් කර ගන්නා ආකාරය අනුව මතකය ඇති විට සහ රඳවා ගැනීම් අවස්ථා 3ක් පෙන්වා දිය හැක.
- තොරතුරු ලැයිස්තුගත කිරීම ( ලැබුණු තොරතුරු සැකසීම සහ එකිනෙකට සම්බන්ධ කිරීම)
- ගබඩා කිරීම (ලැයිස්තුගත කරන ලද තොරතුරු ස්ථිර ගබඩා කිරීම)
- නැවත සිහි ගැන්වීම (ගබඩා කරන ලද තොරතුරු ඇතැම් ඉඟිවලට ප්‍රතිචාර ලෙස ක්‍රියාවලියක දී යොදා ගැනීම)