"මහත්මා ගාන්ධි තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
මහත්මා ගාන්ධි
 
ප්‍රවර්ගය:ටිබෙට් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
7 පේළිය: 7 පේළිය:
<big>ලන්ඩනයේ නීති උපාධියක්‌ සහිතව ආපසු ඉන්දියාවට පැමිණ ගාන්ධි රැකියා කිහිපයකම නිරතවෙමින් ටික කලක්‌ එහි ගත කළේය. 1893 දී නීතිඥ වෘත්තිය සඳහා දකුණු අප්‍රිකාවට යැමට ඔහුට සිදුවිය. එතැන් සිට ඔහු දකුණු අප්‍රිකාවෙහි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය-වාදයට යටත්ව දුක්‌විඳින ඉන්දියානුවන්ගේ යහපත උදෙසා තම අවිහිංසාවාදී අරගලය ආරම්භ කළේය.</big>--[[විශේෂ:දායකත්ව/151.77.222.149|151.77.222.149]] 16:33, 7 මාර්තු 2015 (යූටීසී)--[[විශේෂ:දායකත්ව/151.77.222.149|151.77.222.149]] 16:33, 7 මාර්තු 2015 (යූටීසී)[[එක්සත් ජාතික පක්ෂය]]

[[<ref>ගොනුව:ඇරඑය|576px|framed|නොමැත|ඇරඑ</ref>]]
[[<ref>ගොනුව:ඇරඑය|576px|framed|නොමැත|ඇරඑ</ref>]]

[[ප්‍රවර්ගය:ටිබෙට්]]

16:34, 7 මාර්තු 2015 තෙක් සංශෝධනය

 >සුදු පැහැ සරල දෝතියෙන් සැරසුණු, මුඩු හිසැති ඒ කෙසඟ මිනිසා දැවැන්ත එහෙත් අවිහිංසාවාදී අරගලයක්‌ තුළින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රබල ග්‍රහණයෙන් ඉන්දියාව නම් වූ ඒ විසල් දේශය මුදවා ගත්තේ

ඉන්දියාවේ ජෝර්බන්දාර් ගම්මානයෙහි මොහන්දාස්‌ කරම්චාන්ද් ගාන්ධි උපත ලැබුවේ 1869 ඔක්‌තෝබර් මස දෙවැනිදාය. ප්‍රදේශයේ ඉහළ නිලධාරියකු වූ ඔහුගේ පියා කරම්චාන්ද් ගාන්ධි උසස්‌ අධ්‍යාපනය සඳහා ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කළේය.

සම්ප්‍රදායානුකූල යෝජිත ළමා විවාහයකට ඇතුළත්ව ඒ වනවිටත් ඔහු පිය පදවිය ද ලබා සිටියේය. වයස අවුරුදු 13 දී 14 වියෑති "කස්‌තර්බා" සමඟ විවාපත් වූ හෙතෙම තම ප්‍රථම දරුවා ඉපදෙන විට පහළොස්‌ වියෑති කොලුගැටයකුව සිටියේය.

ලන්ඩනයේ නීති උපාධියක්‌ සහිතව ආපසු ඉන්දියාවට පැමිණ ගාන්ධි රැකියා කිහිපයකම නිරතවෙමින් ටික කලක්‌ එහි ගත කළේය. 1893 දී නීතිඥ වෘත්තිය සඳහා දකුණු අප්‍රිකාවට යැමට ඔහුට සිදුවිය. එතැන් සිට ඔහු දකුණු අප්‍රිකාවෙහි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය-වාදයට යටත්ව දුක්‌විඳින ඉන්දියානුවන්ගේ යහපත උදෙසා තම අවිහිංසාවාදී අරගලය ආරම්භ කළේය.--151.77.222.149 16:33, 7 මාර්තු 2015 (යූටීසී)--151.77.222.149 16:33, 7 මාර්තු 2015 (යූටීසී)එක්සත් ජාතික පක්ෂය [[[1]]]

  1. ගොනුව:ඇරඑය|576px|framed|නොමැත|ඇරඑ
"https://si.wikipedia.org/w/index.php?title=මහත්මා_ගාන්ධි_තුමා&oldid=330356" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි