"හෙබ්‍රෙව් දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්කරණය
 
1 පේළිය: 1 පේළිය:
'''හෙබ්‍රෙව්''' හෝ '''යුදෙව් දින දසුන''' ({{හෙබ්‍රෙව්|הַלּוּחַ הָעִבְרִי}}, ''ha'luach ha'ivri'') යනු, ප්‍රමුඛ වශයෙන් [[යුදෙව්වා|යුදෙව්]] ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන [[චන්ද්‍ර සූර්ය දින දසුන| චන්ද්‍ර සූර්ය දින දසුනකි]]. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, [[යුදෙව් නිවාඩු දිනය|යුදෙව් නිවාඩු දිනයන්]] සඳහා දිනයන්ද, [[සතිපතා ටෝරා ඛණ්ඩය |ටෝරා ඛණ්ඩයන්හී]] සුදුසු [[ටෝරා කියවීම් |ප්‍රසිද්ධ කියවීම්ද]], ''[[යොත්සයිට්|යෝත්සයිටද]]'' (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා [[පසන්]] කියවීම්ද, එය විසින් දැක්වෙයි. [[ඊශ්‍රායෙලය|ඊශ්‍රායෙලයෙහි]] එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගෝරියානු දින දසුනට]] වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, [[දින-සතෙහි සතිය]], [[චන්ද්‍ර සූර්ය]] [[අන්තරස්ථාපනය (වේලා සටහන් කිරීම)|අන්තරස්ථාපිත ගැළපීම]] සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, [[බැබිලෝනියානු දින දසුන|බැබිලෝනියානු දින දසුනෙහි]] ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි.
යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, [[දින-සතෙහි සතිය]], [[චන්ද්‍ර සූර්ය]] [[අන්තරස්ථාපනය (වේලා සටහන් කිරීම)|අන්තරස්ථාපිත ගැළපීම]] සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, [[බැබිලෝනියානු දින දසුන|බැබිලෝනියානු දින දසුනෙහි]] ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. [[ටනයිටික]] යුගය (දළ වශයෙන් ක්‍රිව 10–220) වන තුරුම, දින දසුන විසින් නව [[චන්ද්‍ර කලාව |අඩ සඳ]] භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.

[[ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන්]]
[[ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන්]]

16:42, 21 ජනවාරි 2015 වන විට නවතම සංශෝධනය

හෙබ්‍රෙව් හෝ යුදෙව් දින දසුන (הַלּוּחַ הָעִבְרִי, ha'luach ha'ivri) යනු, ප්‍රමුඛ වශයෙන් යුදෙව් ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන චන්ද්‍ර සූර්ය දින දසුනකි. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, යුදෙව් නිවාඩු දිනයන් සඳහා දිනයන්ද, ටෝරා ඛණ්ඩයන්හී සුදුසු ප්‍රසිද්ධ කියවීම්ද, යෝත්සයිටද (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා පසන් කියවීම්ද, එය විසින් දැක්වෙයි. ඊශ්‍රායෙලයෙහි එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, ග්‍රෙගෝරියානු දින දසුනට වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, දින-සතෙහි සතිය, චන්ද්‍ර සූර්ය අන්තරස්ථාපිත ගැළපීම සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, බැබිලෝනියානු දින දසුනෙහි ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. ටනයිටික යුගය (දළ වශයෙන් ක්‍රිව 10–220) වන තුරුම, දින දසුන විසින් නව අඩ සඳ භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=හෙබ්‍රෙව්_දින_දසුන&oldid=327327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි